මැට්ටා සින්හල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්&#351

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    meya kiyala thiyana eka hena diga nisai mehema tharu damme
    balanna ona kenek innawanam methana click karala eya kiwwa eka balanna

    kalu juliya une ape kollo demallu marapu nisa
    kalu juliya hari kiyala neme mama kiwwe
    ehenam sinhalayo fake kiyak hadanna onada?
    mobma keeyakata ahinasaka sinhalayo ahu unada>
    podi lamai kochchara malada?
    anika ape sinhala hamduwama neda uthure demala aya beragaththe?

    anika matto
    loke hadanna kalin uba hadiyan
    anuja eken hitiyanam iwarane
    uba raththaranta baninnai, bageta adapu kellange 4to dannai neda matta haduwe?
    loke hadanna kalin uba hadila hitiyanam watinawa kiyana ekai mage adahasa

    mka mage sdahasak
    piliganna eka ube wadak

    :yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මැට්ටා;14404270 said:
    මන් දන්නේ නැහැ කොහොම කියන්නද කියලා ..............

    ඇත්තටම මේකයි සිද්ධිය .

    United Arab Lanka කියල account එකක් දිගට හරහට සිංහල ජාතියට අපහාස කරන්න පටන් ගත්තා .

    ඉතිං හැමෝම හිතුවා ඒක මුස්ලිම් එකෙක්ගේ වැඩක් නොහොත් උබල කියන විදියට හම්බයෙක් ගේ වැඩක් කියලා .
    ඒත් මම හිතුවේ ඊට වඩා වෙනස් විදියට .

    ඉතිං මම එයාට PM කරලා එයත් එක්ක යාළු උනා .

    මම එයාගේ ඇහුවා ඇයි කොල්ලෝ උබ අපිත් එක්ක ඔච්චරම තරහා කියලා ?
    මොකද දෙයක් ඇතිවෙන්න තවත් හේතුවක් තියෙන්න ඕන .

    මෙන්න උබලට හිතෙනවා නම් මම කියන්නේ බොරු ය කියලා මම ගත්ත Screen Shoots .

    capture1pf.png

    ඇත්තටම කතාව මේකයි ,
    United Arab Lanka මුස්ලිම් නෙවෙයි දෙමළ .
    හිතුවේ නැහැ නේද මෙයා දමිළ කියලා ? ඔව් කොල්ලෝ මමත් හීනෙකින්වත් හිතුවේ නැහැ !

    capture2hk.png

    මෙයාගේ තාත්තා වියාපාරිකයෙක් . ඔහුත් දමිළ .
    එයාගේ කඩය එහෙම නැත්නම් වියාපාරික ස්ථානය තිබිලා තියෙන්නේ කොළඹ .

    ඔයාල ඉස්කෝලෙදි ඉගෙන ගත්තා නේද 80 ගනන්වල සිංහල , දෙමල ආරවුල ?
    ඔය සිද්ධි නිසා තමයි ඇත්තටම අපේ රට යුද්ධයකට ගියේ .
    ඉතිං ඒ ආරවුල් නිසා කොලඹ දෙමල කඩ පුච්චනකොට මෙයාගේ තාත්තා ගේ කඩෙත් පුච්චලා මෙයාගේ තාත්තා සිංහල මිනිස්සු අතින් මැරිලා .
    මහ ජාතිය අතිනුත් වැරදි සිද්ද උනා කොල්ල නේ ..
    ඒ පිළිබද වැඩිදුර විස්තර ඕනා නම් ඉස්කෝලෙක ඉන්න සිංහල උගන්නන හරි ඉතිහාසය උගන්නන ගුරුවරයෙක් ගෙන් අහන්න .

    හ්ම්ම් ... කොහොම උනත් ....

    ඇත්ත ...... මම ඒ වෙනකොට ඉපදිලත් නැහැ .
    නමුත් මම තාත්තා කෙනෙකුගේ අගය දන්නවා පුතෙක් විදියට .

    තමන්ගේ තාත්තා තමන් ඉස්සරහා මැරිලා වැටෙනකොට මොන පුතාටද වාවගන්න පුළුවන් ?
    එතකොට මරපු එකා ගැනයි ජාතිය ගැනයි තරහාවක් ඇති නොවෙනවා නම් තමයි පුදුමේ !

    අපි හැමෝම තාත්තට ආදරෙයි මන් වගේම එයත් එයාගේ තාත්තට ගොඩාක් ආදරය කරන්න ඇති .!
    ඒ ආදරයට සිංහල , දමිළ , මුස්ලිම් කියල බේදයක් නැහැ .

    ඉතිං ඒක නිසයි මන් කිවුවේ හැමෝම අතින් වැරදි සිද්ද වෙනවා . ඒවාට සමාවෙන්න !
    නමුත් ඉදිරියට නම් මේ වගේ වැරදි සිද්ද නොවෙන වග මට සහතිකයි කියලා .
    එත් කොල්ලෝ මෙතන fakes හදාන ඇවිත් පිස්සු කෙලින්න එපා කියලා

    කොහොම උනත් මොහු මම ඒ දාපු reply එක වැරදියටයි වටහාගෙන තියෙන්නේ .
    මචං , එක එක අයගේ මානසික තත්ත්වය වෙනස් .
    අපි හැමෝම එක වගේ නැහැ !

    අනිත් එක මේ එළකිරියටම මෙයාගේ ඇත්ත තත්ත්වය දැනගෙන හිටිය එකම කෙනා මම .
    මටත් තිබුනා ඕන නම් , මෙයාගේ rep කපලා , හම්බයා , පොන්නයා , අල්ලා ගේ අහවල් එක ... කිය කියා රණ්ඩු වෙන්න .
    නමුත් අපි ගැටලුවකදී බුද්ධිමත් ව හිතන්න ඕනා .

    අපි හැමෝම මේ රටේ සමගියෙන් ජිවත් වෙන්න ඕනා .
    කගේ හරි වැරද්දකින් , කොතන හරි වැරද්දකින් , ඔහුගේ තාත්තා නැති උනා ..
    අපි මොනවා කරත් දැන් ඔහුගේ පන නැවත ගන්න බැහැ .

    නමුත් එහෙමෙයි කියලා fakes හදාන ඇවිල්ලා පිස්සු කෙලින එක නෙවෙයි විය යුත්තේ !

    නැවතත් අපේ රට යුද්ධයකට යනවට කැමති ද ......? :no:

    එළකිරි එක කොහොමත් දැන් ගන්න දෙයක් නැහැ .
    ගොඩාක් අය යන්නේ රැල්ලට . අර ඊයේ මවුබිම newspaper එක edit කරලා හලාල් කියලා දාපු එකත් අපේ උන් පිලි ගත්තා .
    ඒත් ඒක හෙන බොරුවක් (සිද්දිය දන්නේ නැති අය දන්නා කෙනෙක් ගෙන් අහ ගන්න)
    සමහර අය තමන්ගේ rep + වැඩි කරගන්න muslim උන්ට බනිනවා .

    කොහොම උනත් මම මේ thread එක බලනකොට United Arab Lanka බෑන් වෙලා .
    එත් ඔහු බෑන් උනා කියලා නිකන් ඉන්නේ නැහැ
    ආපහු තව නමකින් fake එකක් හදාන ඇවිල්ලා පිස්සු කෙලිනවා .
    මේ වගේ අයව ගොඩ ගන්න පුළුවන් counselling center එකකට යැවුවොත් . :no:

    කොහොම උනත් මේ ප්‍රශ්නයේදී මට මේක edit එකක් කියල නිකන් ඉන්න තිබුනා .
    එත් මට ඔයාලට ඇත්ත කියන්න ඕන උන නිසයි මෙහෙම reply එකක් දැම්මේ . :yes::yes:

    United Arab Lanka screen shoots ගද්දි අකුරු වෙනස් වෙලා පෙනුන ඇත්තම හේතුව තමයි Firefox beta v. 16.1
    සහ opera 10.2 කියන versions වල සිංහල අකුරු පෙන්නේ කැඩී ක්‍රමයට .

    අවසාන වශයෙන් කියන්න ඕනා අනිත් අය කරන්නන් වාලේ කිසිම දෙයක් කරන්න එපා .
    බුද්ධියෙන් විමසල බලල විතරක් ඒ දේ කරන්න .

    අද නිදහස් දිනය ...!

    අද ඉදලවත් හිතට ගන්න , හැම ජාතියකටම ගරු කරන්න .
    නිකරුනේ ජාතිවාදය උත්සන්න කරන්න කටයුතු කරන්න එපා !
    නැත්නම් අපේ රට ආපහු යුද්ධයකට යාවි .

    එහෙම උනොත් අහිසකයන් හට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදු වේවි !

    එළකිරියේ සමහර කොල්ලොන්ට මැට්ටා පෙනෙන්නේ චාටර් dial එකක් විදියට .
    ඒත් මාත් එක්ක ඉන්න පිරිසකුත් ඉන්නවා ..!

    කොහොම උනත් මැට්ටා සහ අනුජ මෙත්සර ලගදීම එළකිරියෙන් සමු ගන්නවා .! :(

    මැට්ටා කවුද කියන එක නෙවෙයි වැදගත් විය යුත්තේ , මැට්ටා ඔබට මේ තරම් කියන්නේ මොකක් ද කියන එකයි !
    කවදාවත් සත්‍ය කතා කරන්න බය වෙන්න එපා !

    - මම අනුජ මෙත්සර ජයවර්ධන :cool:

    Well said Bro :yes::yes::cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔබතුමා සමග හෝ මතවාදය ගැන හෝ මේ පැහැදිළි කිරීම පිළිබද ව අබ මල් රොණක පමණවත් ගැටුමක් නැත. ගැටුම ඇත්තේ මෙතනය. යුද්ධයක් ඇතිවුණේ මෙවන් සිද්ධි නිසා යයි ඔබ කරන මේ ප්‍රකාශය අතිශය සාවද්‍ය එකකි. රටක් නැති ද්‍රවිඩයන් ද්‍රවිඩස්ථාන් ලෙස හැදින්වෙන පැරනි විජය නගර අධිරාඣ්‍යට අයත් බිම් කඩ වෙන් කර ගැනීමේ මෙහෙයුමක් ඇරඹියේ 1930 ගනන් වලදීය. 1936-1938 වසර වල යටත් විජිත ලේකම් වෙත ලියන මදුරාසියේ වෛද්‍ය පොන්නප්පා සහ ලංකාවේ රාජනීතීඥ එස්.ජී.වී. චෙල්වනායගම් ඉල්ලන්නේ ඉන්දියාවට සහ ලංකාවට නිදහස දෙන විට තේරල, තමිල්නාඩු,ආන්ද්‍ර පුදේශ් සහ ලංකාවේ උතුරු-නැගෙනහිර එක්කර වෙනම ද්‍රවිඩස්ථානයක් ලෙස නිදහස ලබාදෙන ලෙසටය. වෙනම රාජ්‍යයක් ඉල්ලීමේ මතවාදය සහ යුද්ධය එකල සිට ඇති වූ සිද්ධි දාමයක ආසන්න ඉතිහාසය විනා, සිංහලයන් විසින් ඉල්ලා ගත් එකක් නොවේ........වැරදි සිදු වී ඇත්තේ මහා ජාතියෙන් ම පමණක් නොවේ...ඒවා බොහේ විට සිදු වූයේ දේශපාලකයන් අතිනි. එයට ද්‍රවිඩ දේශපාලකයන් ද ඇතුලත්ය. ඡන්දයෙන් පසුව ඡන්දදායකයන් අමතක කරන්නේ සිංහල දේශපාලකයන් පමණක් නොවේ....ද්‍රවිඩයන්ට ද එය පොදුය..........නමුත් ද්‍රවිඩ ේශපාලකයන් එය ද්‍රවිඩන් හට පෙන්වන්ේ දකුේ සිංහල ආන්ඩුව විසින් කරන්නක් ලෙසටය.......ඒ ඔවුන් ේ වාසියට ය.....

    මේ ටික පවා ලියන්නේ ඔබ මැටිටා වුණාට ඔබ බුද්ධිමත් අයෙකු බව මා නිරීක්ෂණය කර ඇති බැවිනි.
    තටයුතු සඵල වේවා!
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :D:yes:
     
    capture1pf.png

    මම දෙමල අය සමග කිසිම තරහක් / ගැටළුවක් නෑ. එත් මේ ප්‍රකාශය ඉතා බරපතලයි

    උබලගේ රට අස්ථාවර කරන එක කරනවාමයි

    ඒ කියන්නේ UK වල දෙමළ / කොටි ඩයස්පෝරාවේ එකෙක් තමා මූ
    උන්ට ඕනි ලංකාව අස්ථාවර කරලා ලෝකෙන් හුදකලා කරන්න
    යුද අපරාධ උනා කියල චෝදනා කරලා දඩුවම් කරන්න
    මෙතන ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයකුත් තියෙනවා වගේ
    ඉහල තැන් වලට දන්වන්න වෙයිද මන්ද

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මම මේක පස්සෙ දැක්කෙ බං.. මං ඌට බැනලා කොමෙන්ටුවකුත් දැම්මා.. :(

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැල්ලෙ සිරා;14404432 said:
    මම දෙමල අය සමග කිසිම තරහක් / ගැටළුවක් නෑ. එත් මේ ප්‍රකාශය ඉතා බරපතලයි

    උබලගේ රට අස්ථාවර කරන එක කරනවාමයි

    ඒ කියන්නේ UK වල දෙමළ / කොටි ඩයස්පෝරාවේ එකෙක් තමා මූ
    උන්ට ඕනි ලංකාව අස්ථාවර කරලා ලෝකෙන් හුදකලා කරන්න
    යුද අපරාධ උනා කියල චෝදනා කරලා දඩුවම් කරන්න
    මෙතන ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයකුත් තියෙනවා වගේ
    ඉහල තැන් වලට දන්වන්න වෙයිද මන්ද

    හ්ම්....ඒ වගේ නේද?
    ප්‍රසිද්ධ අභියෝගයක්..............
     
    ඔබතුමා සමග හෝ මතවාදය ගැන හෝ මේ පැහැදිළි කිරීම පිළිබද ව අබ මල් රොණක පමණවත් ගැටුමක් නැත. ගැටුම ඇත්තේ මෙතනය. යුද්ධයක් ඇතිවුණේ මෙවන් සිද්ධි නිසා යයි ඔබ කරන මේ ප්‍රකාශය අතිශය සාවද්‍ය එකකි. රටක් නැති ද්‍රවිඩයන් ද්‍රවිඩස්ථාන් ලෙස හැදින්වෙන පැරනි විජය නගර අධිරාඣ්‍යට අයත් බිම් කඩ වෙන් කර ගැනීමේ මෙහෙයුමක් ඇරඹියේ 1930 ගනන් වලදීය. 1936-1938 වසර වල යටත් විජිත ලේකම් වෙත ලියන මදුරාසියේ වෛද්‍ය පොන්නප්පා සහ ලංකාවේ රාජනීතීඥ එස්.ජී.වී. චෙල්වනායගම් ඉල්ලන්නේ ඉන්දියාවට සහ ලංකාවට නිදහස දෙන විට තේරල, තමිල්නාඩු,ආන්ද්‍ර පුදේශ් සහ ලංකාවේ උතුරු-නැගෙනහිර එක්කර වෙනම ද්‍රවිඩස්ථානයක් ලෙස නිදහස ලබාදෙන ලෙසටය. වෙනම රාජ්‍යයක් ඉල්ලීමේ මතවාදය සහ යුද්ධය එකල සිට ඇති වූ සිද්ධි දාමයක ආසන්න ඉතිහාසය විනා, සිංහලයන් විසින් ඉල්ලා ගත් එකක් නොවේ........වැරදි සිදු වී ඇත්තේ මහා ජාතියෙන් ම පමණක් නොවේ...ඒවා බොහේ විට සිදු වූයේ දේශපාලකයන් අතිනි. එයට ද්‍රවිඩ දේශපාලකයන් ද ඇතුලත්ය. ඡන්දයෙන් පසුව ඡන්දදායකයන් අමතක කරන්නේ සිංහල දේශපාලකයන් පමණක් නොවේ....ද්‍රවිඩයන්ට ද එය පොදුය..........නමුත් ද්‍රවිඩ ේශපාලකයන් එය ද්‍රවිඩන් හට පෙන්වන්ේ දකුේ සිංහල ආන්ඩුව විසින් කරන්නක් ලෙසටය.......ඒ ඔවුන් ේ වාසියට ය.....

    මේ ටික පවා ලියන්නේ ඔබ මැටිටා වුණාට ඔබ බුද්ධිමත් අයෙකු බව මා නිරීක්ෂණය කර ඇති බැවිනි.
    තටයුතු සඵල වේවා!
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා

    මම පිලිගන්නවා කොල්ලෝ ..
    thank you for your comment

    වැල්ලෙ සිරා;14404432 said:
    capture1pf.png

    මම දෙමල අය සමග කිසිම තරහක් / ගැටළුවක් නෑ. එත් මේ ප්‍රකාශය ඉතා බරපතලයි

    උබලගේ රට අස්ථාවර කරන එක කරනවාමයි

    ඒ කියන්නේ UK වල දෙමළ / කොටි ඩයස්පෝරාවේ එකෙක් තමා මූ
    උන්ට ඕනි ලංකාව අස්ථාවර කරලා ලෝකෙන් හුදකලා කරන්න
    යුද අපරාධ උනා කියල චෝදනා කරලා දඩුවම් කරන්න
    මෙතන ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයකුත් තියෙනවා වගේ
    ඉහල තැන් වලට දන්වන්න වෙයිද මන්ද

    ඔව් මචං උබ point එක දැක්කා නේද ? :D
    මට ඔය ගැන comment එකේ සදහනක් කරන්න අමතක උනා :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    meya kiyala thiyana eka hena diga nisai mehema tharu damme
    balanna ona kenek innawanam methana click karala eya kiwwa eka balanna

    kalu juliya une ape kollo demallu marapu nisa
    kalu juliya hari kiyala neme mama kiwwe
    ehenam sinhalayo fake kiyak hadanna onada?
    mobma keeyakata ahinasaka sinhalayo ahu unada>
    podi lamai kochchara malada?
    anika ape sinhala hamduwama neda uthure demala aya beragaththe?

    anika matto
    loke hadanna kalin uba hadiyan
    anuja eken hitiyanam iwarane
    uba raththaranta baninnai, bageta adapu kellange 4to dannai neda matta haduwe?
    loke hadanna kalin uba hadila hitiyanam watinawa kiyana ekai mage adahasa

    mka mage sdahasak
    piliganna eka ube wadak
    ඔව් මැට්ටා එක එකවුන්ට් එකක් විතරක් පාවිච්චි කලා නම් හරි.. කලින් ප්‍රශ්න දැන් ඉවරයිනේ.. වෙච්ච දේවල් හිතේ තියාගෙන මැට්ටගෙන් පලිගන්න තරම් එළකිරියෙ කොල්ලො පහත් තත්වෙක නෑ.. කාගෙ අතිනුත් වැරදි වෙනවා..

    ඔබතුමා සමග හෝ මතවාදය ගැන හෝ මේ පැහැදිළි කිරීම පිළිබද ව අබ මල් රොණක පමණවත් ගැටුමක් නැත. ගැටුම ඇත්තේ මෙතනය. යුද්ධයක් ඇතිවුණේ මෙවන් සිද්ධි නිසා යයි ඔබ කරන මේ ප්‍රකාශය අතිශය සාවද්‍ය එකකි. රටක් නැති ද්‍රවිඩයන් ද්‍රවිඩස්ථාන් ලෙස හැදින්වෙන පැරනි විජය නගර අධිරාඣ්‍යට අයත් බිම් කඩ වෙන් කර ගැනීමේ මෙහෙයුමක් ඇරඹියේ 1930 ගනන් වලදීය. 1936-1938 වසර වල යටත් විජිත ලේකම් වෙත ලියන මදුරාසියේ වෛද්‍ය පොන්නප්පා සහ ලංකාවේ රාජනීතීඥ එස්.ජී.වී. චෙල්වනායගම් ඉල්ලන්නේ ඉන්දියාවට සහ ලංකාවට නිදහස දෙන විට තේරල, තමිල්නාඩු,ආන්ද්‍ර පුදේශ් සහ ලංකාවේ උතුරු-නැගෙනහිර එක්කර වෙනම ද්‍රවිඩස්ථානයක් ලෙස නිදහස ලබාදෙන ලෙසටය. වෙනම රාජ්‍යයක් ඉල්ලීමේ මතවාදය සහ යුද්ධය එකල සිට ඇති වූ සිද්ධි දාමයක ආසන්න ඉතිහාසය විනා, සිංහලයන් විසින් ඉල්ලා ගත් එකක් නොවේ........වැරදි සිදු වී ඇත්තේ මහා ජාතියෙන් ම පමණක් නොවේ...ඒවා බොහේ විට සිදු වූයේ දේශපාලකයන් අතිනි. එයට ද්‍රවිඩ දේශපාලකයන් ද ඇතුලත්ය. ඡන්දයෙන් පසුව ඡන්දදායකයන් අමතක කරන්නේ සිංහල දේශපාලකයන් පමණක් නොවේ....ද්‍රවිඩයන්ට ද එය පොදුය..........නමුත් ද්‍රවිඩ ේශපාලකයන් එය ද්‍රවිඩන් හට පෙන්වන්ේ දකුේ සිංහල ආන්ඩුව විසින් කරන්නක් ලෙසටය.......ඒ ඔවුන් ේ වාසියට ය.....

    මේ ටික පවා ලියන්නේ ඔබ මැටිටා වුණාට ඔබ බුද්ධිමත් අයෙකු බව මා නිරීක්ෂණය කර ඇති බැවිනි.
    තටයුතු සඵල වේවා!
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා
    tip_of_the_hat.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැල්ලෙ සිරා;14404432 said:
    මම දෙමල අය සමග කිසිම තරහක් / ගැටළුවක් නෑ. එත් මේ ප්‍රකාශය ඉතා බරපතලයි

    උබලගේ රට අස්ථාවර කරන එක කරනවාමයි

    ඒ කියන්නේ UK වල දෙමළ / කොටි ඩයස්පෝරාවේ එකෙක් තමා මූ
    උන්ට ඕනි ලංකාව අස්ථාවර කරලා ලෝකෙන් හුදකලා කරන්න
    යුද අපරාධ උනා කියල චෝදනා කරලා දඩුවම් කරන්න
    මෙතන ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයකුත් තියෙනවා වගේ
    ඉහල තැන් වලට දන්වන්න වෙයිද මන්ද

    මට උගේ කතාව ඇහුවම දුක හිතුනා.. ඒත් මං ඔය කාලෙ ඉපදිලා හිටපු නැති නිසා වැරදි කවුද හරි කවුද කියලා දන්නෑ.. ඒත් මෙයා හදන්නෙ ඒ වෙච්ච වැරැද්දට සිංහලයන්ගෙන් පලිගන්න වගේ.. තනි පුද්ගලයෙකුට ඔය වගේ දෙයක් කරන්න බෑ කොහොමටත්.. ඕකට සම්බන්ධ විශාල පිරිසක් ඉන්න ඕනි.. ඒ කියන්නෙ මෙයා තනියම නෙමෙයි ඉන්නෙ..
     
    ඔව් මැට්ටා එක එකවුන්ට් එකක් විතරක් පාවිච්චි කලා නම් හරි.. කලින් ප්‍රශ්න දැන් ඉවරයිනේ.. වෙච්ච දේවල් හිතේ තියාගෙන මැට්ටගෙන් පලිගන්න තරම් එළකිරියෙ කොල්ලො පහත් තත්වෙක නෑ.. කාගෙ අතිනුත් වැරදි වෙනවා..

    මම විතරද බන් මේකේ fake පාවිච්චි කරන එකම කෙනා ? :rofl:
    මම නම් ගණන් ගන්නේ නැහැ කොල්ලෝ ඔය එකක් වත් .

    කොහොම උනත් buddy උබ ගාල්ලේ එල කොල්ලෙක් :cool:
     
    මට උගේ කතාව ඇහුවම දුක හිතුනා.. ඒත් මං ඔය කාලෙ ඉපදිලා හිටපු නැති නිසා වැරදි කවුද හරි කවුද කියලා දන්නෑ.. ඒත් මෙයා හදන්නෙ ඒ වෙච්ච වැරැද්දට සිංහලයන්ගෙන් පලිගන්න වගේ.. තනි පුද්ගලයෙකුට ඔය වගේ දෙයක් කරන්න බෑ කොහොමටත්.. ඕකට සම්බන්ධ විශාල පිරිසක් ඉන්න ඕනි.. ඒ කියන්නෙ මෙයා තනියම නෙමෙයි ඉන්නෙ..

    අනිවාරෙයෙන්ම බඩියෝ ...

    පොර අන්තිමට කිවුවේ අනිවාර්යෙන්ම අපේ රට ආර්ථික වශයෙන් අස්ථාවර කරන එක කරනවා මයි කියලා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    මැට්ටා;14404270 said:

    එළකිරියේ සමහර කොල්ලොන්ට මැට්ටා පෙනෙන්නේ චාටර් dial එකක් විදියට .
    ඒත් මාත් එක්ක ඉන්න පිරිසකුත් ඉන්නවා ..!

    කොහොම උනත් මැට්ටා සහ අනුජ මෙත්සර ලගදීම එළකිරියෙන් සමු ගන්නවා .! :(

    මැට්ටා කවුද කියන එක නෙවෙයි වැදගත් විය යුත්තේ , මැට්ටා ඔබට මේ තරම් කියන්නේ මොකක් ද කියන එකයි !
    කවදාවත් සත්‍ය කතා කරන්න බය වෙන්න එපා !

    - මම අනුජ මෙත්සර ජයවර්ධන :cool:
    නම දාල තියෙන එක නම් හොදයි.. ඒත් මේකෙ ඉන්නව රුසියාවට වඩා ලොකු එක තියන ඒ වගේම අනුන්ගේ ගූ ලෙවකකා අපිට අරින්න හදන උන්.. කුනුහරපයක් එක්ක අල්ලට බනින උන් තමයි උන්ට හෙන වීරයො. ඒත් ආන්ඩුව, ආගම්, ඇතුලු කිසිම දේයකට අපහාස නොකරන අපි පොන්නයොලු. :lol: මට දැනුත් එකෙක් PM කලා අල්ලට කුනුහරපෙන් බනින්න බැරි වීමේ පොන්නකමින් ගූනෑම ගැන කියල. :P ඔය කියන තරම් ගූ නෑවත් මම අන්තිමට දාපු ත්‍රෙඩ් එකට රෙප් 268ක් ඇවිත් තියෙනව බන්. එක එක ID වලට හැන්ගිලා රගන උන් කවුරුත් FB 1 තමන්ගෙ නමින් ඔය හම්බ විරෝදී ලිපි දාන්නෙ නෑනෙ. ඒ දැන්මත් වෙන මොකක් හරි page එකකින්. 5% ක් වගේ තමා තමන්ගෙ නියම නමින් කෑගහන් උන් ඉන්නෙ. මිනිස්සු හිතන ඒවට උත්තර දෙන්නෙ නැතුව අපි කියන කරන දේවල් වලට උත්තර දුන්නාම ඉවරයි බන්. :yes:
     
    Similar threads