මැටි ඇමති on Fire

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තියරි එක හොඳයි හැබැයි ප්‍රායෝගික නැහැ. AC කාමර වල ඉඳලා ආර්ථික තීරන ගන්නව කියන්නෙ මේවට තමයි. මැටි කියන්නෙ සීමිත සම්පතක්. දැනට අම්පාරෙ එහෙම ගඩොල් කපන උන්ටත් මැට් වල හිගයක් තියෙනව. ඉතින් කොහොමද Mass production එකක් කරන්නෙ.හැම මැටි වර්ගෙන්ම ඔය production කරන්න බැ.


    වරාය හැදුවම කලුගල් නැතිවෙනව කියපු එකේ අලුත් වර්ශන් එකක්..උබලවගේ කුහක හැත්තටනම් නැම තමයි...
     
    • Like
    Reactions: sidathsaumya

    Sen-lu

    Well-known member
  • ඒ සම්බන්ධ ප්‍රශ්න හොයල ඒවට විසදුම් හොයල මේක නග්ගල ගන්න තමා බන් ඉතින් ඔය උදවු ඉල්ලල තියෙන්නෙ. උබ කාමරේ ඇතුලෙ ඉදන් මේකෙ නැහැ බැහැ කියල type කරනකන් උබට බැහැම තමා.
    Subject එක ගැන මම දන්න හින්ද කතා කලේ බං. ස්වභාවික අමුද්‍රව්‍ය හිඟ එකට ගන්න පුළුවන් විසඳුම මොකක්ද? මැටි භාජනවල දාලා මාළු ඇඹුල්තියල් රට යවන්න පුළුවන් කියපු එකෙන්ම තේරෙනව මහාචාර්ය උනාට මොලේ තියෙන්නෙ මොනාද කියල. එහෙම උන්ගෙද උපදෙස් ගන්නෙ industry එක දියුණු කරන හැටි ගැන? 😅
    වරාය හැදුවම කලුගල් නැතිවෙනව කියපු එකේ අලුත් වර්ශන් එකක්..උබලවගේ කුහක හැත්තටනම් නැම තමයි...
    ටක් ගාලා Offend වෙන්න එපා බං. ඔය business එකට මම invest කරල තියෙනව. ඒක නිසා subject එක ගැන මම දන්නව. Local market එකේ business එකක් විදිහට ඕක දියුණු කරන්න පුළුවන් ඒක ගැන සැකයක් නැහැ. අමුද්‍රව්‍ය තත්වෙත් එක්ක Mass production කරලා scale කරන්න බැ කියන එකයි මම කියන්නෙ. ඒ ඇරෙන්න clay industry එකේ තියෙන ප්‍රශ්න අදුරගෙන ඒක දියුණු කරන එක හොඳ වැඩක් (ඒකට වෙනම ඇමැති කෙනෙක් ඕන වෙයි කියල නම් මම හිතන්නෙ නෑ) .Mass production කරන්න අමුද්‍රව්‍ය නැ කියන එක විතරයි මම කියන්නෙ. හිත රිදුනාට කොරන්න දෙයක් නෑ ඒක තමයි ඇත්ත.

    Judge කරන්න තවම කොහොමත් කල් වැඩිනෙ අවුරුද්දක් දෙකක් ඉඳලා බලමු. ඒ වෙනකොට මගේ comment එක වැරදි නම් ඇත්තටම මම සතුටු වෙනව.

    ප. ලි
    දැන් ආරාධනාවකුත් ලැබිලා තියෙන එකේ මහාචාර්යතුමා අහස් මාළිගාවේන් බිමට බැහැලා ප්‍රසන්න ඇමැතිතුමා එක්ක grassroot level එකට ගියොත් තේරෙයි මහා පරිමාණ නිෂ්පාදනයක් කරන්න පස් කපන්න පුළුවන් තරමෙ ඉඩම් ප්‍රමාණයක් ලංකාවේ ඉතුරු වෙලා තියෙනවද නැද්ද කියල.
     
    Last edited:

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    korai meng kiyala blang indapn , meti kalayak hadala tv ekata dala wedasatahanak heduwama bayyanta athi thawa paarak chande denda, sakkili wahallu aandu maaru kara kara wenass kang karana gon hethikare
     
    • Dislike
    Reactions: erozan

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    korai meng kiyala blang indapn , meti kalayak hadala tv ekata dala wedasatahanak heduwama bayyanta athi thawa paarak chande denda, sakkili wahallu aandu maaru kara kara wenass kang karana gon hethikare
    හා
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    තියරි එක හොඳයි හැබැයි ප්‍රායෝගික නැහැ. AC කාමර වල ඉඳලා ආර්ථික තීරන ගන්නව කියන්නෙ මේවට තමයි. මැටි කියන්නෙ සීමිත සම්පතක්. දැනට අම්පාරෙ එහෙම ගඩොල් කපන උන්ටත් මැට් වල හිගයක් තියෙනව. ඉතින් කොහොමද Mass production එකක් කරන්නෙ.හැම මැටි වර්ගෙන්ම ඔය production කරන්න බැ.
    aniwaren.. Bayyo form wela mekata .. Oya profath Rajapakshage wahalek.. Practical nah suggestions
     
    • Like
    Reactions: Sen-lu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    රට ගොඩ ගියොත් ඉතිං එකේ වාසිය අපිට නේ බං. ගෝඨාභය යනකොට අරගෙන යන එකක් ද නැහැ නේ. එක වත් තේරෙන්නේ නැහැ අපේ ගොං හැත්තට 😬😬😬
    ඝෝඨාබය යනකොට අරන් යන්නේ උබලගේ බදු සල්ලි ටිකයි රටේ ස්වාධිපත්‍ය තමා .
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඇමතිකම් දීලා පැය 48 ක් ඇතුලත වැඩ පටන්ගන්න වෝනින් හිටන් දීලා.

    මේ මේ රට ගොඩ ගන්න පුලුවන් අන්තිම අවස්තාව. ඒක පුලුවන් ගෝඨාභයට විතරමයි.

    ලාංකිකයෝ හැටියට අපි මේ වෙලේ පුලුවන් සපෝර්ට් එක දෙන්න ඕනේ අවජාතක කවලං කල්ලත්තෝනියෝ නෙමෙයිනම්.

    okatath post hadala hina wela kaulen adina eun inawa anwia un nathi wenne na un kamathi na ratata hondak wenawata.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    aththatama baluwoth wishesayen rachana liyanna deyak nah, eka eyalage job eka. biththi wala chthra andeth ohoma thamai rachana liyagena. tika dawasai. lamaka tin tin wada nathuwa hamoma mahansi wela wada kara nam hari. wada karana eka fb eke dada owa karanne nah. digatama karagena yanawa.
     
    • Like
    Reactions: topkollek

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,353
    1
    4,048
    113
    Did we do a survey of clay types and amounts that we have. We had some issues and Piliyandala Ceremic Corporation was closed. As far as I know our usable clay resouce is limited. Let the learned Professor enlighten these issues and no point in just making noise and cheap publiciy. President Bill Clinton even called Bangladesh Professor to help US, but without any publicity. These are normal and if some good happens , we should be happy , not before that , we know politicians irrespective of their colour and creed!
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    164430868_2925465151068317_204624306401495702_n.jpg
     

    Sen-lu

    Well-known member
  • @emoboy කෝ උඹලගෙ මැටි ලබ්බවල්. මැටි හට්ටියේ දාල මහාචාරියාගෙ ඇඹුල්තියල් රට යවල දැං $ කීයක් හොයනවද? කෝ මිරිස්කුඩ්ඩ මැරිලද?

    නූගත් රචනා පරය ආගිය අතක්නෑ දැං.
    :angry:
     
    Last edited: