මැටි වැඩ කෙසෙල් වැඩ 😀😀

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතයෙන් අපිට වැඩක් නැහැ බං .උන් පාර්ලිමේන්තු වට ගිහිං මොනවද කරන්නේ කියන එක තමා වැදගත් .

    ඒ උනාට පොනිල් ඇතුලු සිරිකොතේ උන් ගේ(Gay) උන එක අපිට වැඩක් තියෙනව. උන්ට ළමයි නැති එකත් අපිට වැඩක් තියෙනව.
    ලප කුමාරගෙ පුන්චි අම්ම සීන් එකත් අපිට වැඩක් තියෙනව.

    හැබැයි,

    විමල් ගෙ ගෙදර ඇවිත් උගේ ගෑනිට පුතාගෙ යාලුවො ඇරල යන එකයි, උන් ගේ ඇතුලෙ මැරෙන එකයි අපිට වැඩක් නෑ. 🤣🤣🤣

    මාරම ලොජික් බන් මෙව්වා. මටත් කියල දීපන්කො ඔහොම හිතන හැටි. ආසයි බං ඉගෙනගන්න. මුලින්ම තැරි දාර සැමන් බයියෙක් වෙලා ඉන්න ඕන මං හිතන්නෙ.එහෙමද? 😂

    පලි. : මේ ආණ්ඩුවට චන්දෙ දීපු සියල්ලෝම "තැරි බයියන්" නොවන බව කරුණාවෙන් සලකන්න.
     
    • Like
    Reactions: BadBlueGenius

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඒ උනාට පොනිල් ඇතුලු සිරිකොතේ උන් ගේ(Gay) උන එක අපිට වැඩක් තියෙනව. උන්ට ළමයි නැති එකත් අපිට වැඩක් තියෙනව.
    ලප කුමාරගෙ පුන්චි අම්ම සීන් එකත් අපිට වැඩක් තියෙනව.

    හැබැයි,

    විමල් ගෙ ගෙදර ඇවිත් උගේ ගෑනිට පුතාගෙ යාලුවො ඇරල යන එකයි, උන් ගේ ඇතුලෙ මැරෙන එකයි අපිට වැඩක් නෑ. 🤣🤣🤣

    මාරම ලොජික් බන් මෙව්වා. මටත් කියල දීපන්කො ඔහොම හිතන හැටි. ආසයි බං ඉගෙනගන්න. මුලින්ම තැරි දාර සැමන් බයියෙක් වෙලා ඉන්න ඕන මං හිතන්නෙ.එහෙමද? 😂

    පලි. : මේ ආණ්ඩුවට චන්දෙ දීපු සියල්ලෝම "තැරි බයියන්" නොවන බව කරුණාවෙන් සලකන්න.
    උබ කවුද කියලා මේකේ නොදන්න එකෙක් නැහැ නේ . උදේ ඉඳන් හවස් වෙනකම් JVP එකට වහල් සේවයේ යෙදිලා දැන් කට ඇරලා කියයි ආණ්ඩුව කරන දේවල් හොදයි කියලා🤣🤣
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    විමල් ඇමති තුමා කෙසෙල් ගසත් එක්ක පුදුම බැදීමක් තියන කෙනෙක්. එකනේ මි 2.5ක් වියදම් කරල වැස්ස වැස්ස විදියට විදින්න මේක හැදුවෙත්.
    කෙටුවෙත් කෙහෙල් ගහකට නේ. :lol:

    View attachment 91489

    :rofl: :rofl: :rofl:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් අමුවෙන් මාළු කන අය තමා බුද්ධි මත් 🤣🤣🤣

    a ubata pena widiya, amuwen malu kana eka kohoda ban buddimath uth modayek thamai Wimal wagema.
    aththatama ubata monahari ledak thiyenawa ara kawuda kiuwa wage
     
    Similar threads