මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතයෙන් අපිට වැඩක් නැහැ බං .උන් පාර්ලිමේන්තු වට ගිහිං මොනවද කරන්නේ කියන එක තමා වැදගත් .
ඒ උනාට පොනිල් ඇතුලු සිරිකොතේ උන් ගේ(Gay) උන එක අපිට වැඩක් තියෙනව. උන්ට ළමයි නැති එකත් අපිට වැඩක් තියෙනව.
ලප කුමාරගෙ පුන්චි අම්ම සීන් එකත් අපිට වැඩක් තියෙනව.
හැබැයි,
විමල් ගෙ ගෙදර ඇවිත් උගේ ගෑනිට පුතාගෙ යාලුවො ඇරල යන එකයි, උන් ගේ ඇතුලෙ මැරෙන එකයි අපිට වැඩක් නෑ.
මාරම ලොජික් බන් මෙව්වා. මටත් කියල දීපන්කො ඔහොම හිතන හැටි. ආසයි බං ඉගෙනගන්න. මුලින්ම තැරි දාර සැමන් බයියෙක් වෙලා ඉන්න ඕන මං හිතන්නෙ.එහෙමද?
පලි. : මේ ආණ්ඩුවට චන්දෙ දීපු සියල්ලෝම "තැරි බයියන්" නොවන බව කරුණාවෙන් සලකන්න.
