මැටි හට්ටියෙ ඵළුමස් බුරියානි😛

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    Mutton kiyala wahu patawn ge මස් dala deida dann ne , එහෙම උනොත් iwari jarawa ehinda kanna bayai
     
    • Like
    Reactions: Bitter Truth

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Chana's වල තමයි වටෙන්ම හොඳම බිරියානි තිබ්බේ. හැබැයි දැන් නම් ගූ හැත්තෑවයි.මෙලෝ රහක් නෑ. දැන් නම් ඕකට වඩා සුල්තාන් පැලස් එකේ එකත් හොඳයි. ඇත්තටම කොළඹ හරිහමන් බිරියානි කන්න තැනක් නෑ දැන්. රාජගිරියේ බිග් බයිට් එකත් චාටර්. ටිකක් හරි හොඳ තැනකට තියෙන්නෙ කුරුදු වත්තෙ තියෙන Agra Indian resturent එක.

    චනාස් එකත් දැන් එලයිට් එක වගේම ගූ හැලියක්. මැස්සොත් විමානේ.