මැඩගස්කරෙන් ‘මාර මැණිකක්‘ අරන් එයි
මැඩගස්කරෙන් ‘මාර මැණිකක්‘ අරන් එයි
2012 නොවැම්බර් මස 06 11:21:09 | ලසන්ත නිරෝෂණ පෙරේරා
රෝග මර්ධනයේ සහජ හැකියාව හීන වීමේ එච්.අයි.වී වෛරසය ශරීරගතවූ නව දෙනෙකු සබරගමුවේ සිටිතියි සොයාගෙන ඇත. මැණික් ව්‍යාපාරය සඳහා මැඩගස්කරයට ගිය හය දෙනෙකුට එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇතැයි රත්නපුර රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්මි නයිබ්දීන් මහතා කියයි.
ශ්‍රී ලංකාවේ මේ වන විට ඒඩ්ස් රෝගීන් 1500කට ආසන්න ප්‍රමාණයක් සිටින බව ද, ඉන් සියයට 42ක් කාන්තාවන් බව ද, සියයට 48ක් පුරුෂයන් බව ද, මවගෙන් ඒඩ්ස් රෝගය වැළඳුණු දරුවන් 50ක් පමණ සිටින බව ද ඒඩ්ස් මර්දන ඒකකය කියයි.