මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    happy bday madiya
    dan wadiya enne na neda


    තෑන්ක්ස් මචෝ!:love: ඉඳලා හිටලා ඇවිත් ඔලුව දාලා යනවා බන්!:dull: බාගෙට කොටපු ත්‍රෙඩ් එකක් තියෙනවා ඒක සම්පූර්ණ කරලා පෝස්ට් කරන්න ඕනි!!:yes::cool:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    1975.... I'm also 1975 September : D
    මේ සුත්තලගේ බොරු බන්!:no: මේ බලපන් මගෙ බර්ත් සැටිපිකට් එක...!!:(:dull:

    33x7e5s.jpg






     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඒ කියන්නේ දැන් මැඩියට වයස් 45ක් නේහ්..........????!!!!!


    චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා!!!
    සෙන්චරිය ගසා පරලෝකප්‍රාප්ත වන්නට ලැබේව!!!!!


    හෙන හතම ගහපිය %^$ කිඹුල් වේෂීයේ..............හ්!!!!:growl:

    බොලැයි මෙතන අසූව පැනලත් කෙලි පැටික්කියෝ එක්ක රොමැන්ස් කොර කොර, දීගෙ යන වයසේ ඉන්න අපිව අංකල්ලා කොරනවා!! ඔය 1900 මොඩල් එන්ජිම හැලිය අද හෙටම!!!!!!!:frown::angry:

     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    43 kiyanne mikadda ban
    Hithen Tharuna name echcharay

    Suba upandinayak bro


    තෑක්ස් මචන්!:D
    43 කතාව බොරු බන්ස්!!:no: මේ කිඹුල් වෙෂියක්ගේ කෙප්පයක් නිසා මැඩියා සයිස් ළමයි ඉන්න එකාලත් "අංකල්! අංකල්!!" කියනවා !!!:dull::angry:

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහාචාර්ය සුනිල් ආරියරත්න ඇදුරුතුමා මැඩියා ට උපන්දිනය දා ලිය එවූ ගීතය......
    (තනුව සුනිල් එදිරිසිංහ ගයන මල්ලියේ නරක මිතුරන්)






    මැඩියාට කරන ආයාචනය.................



    මැඩියෝ පාරෙ කෙල්ලන් හට පෙරනු එපා......
    පැණි පෙරෙන ත්‍රෙඩ් කිරියේ දමනු එපා.......
    මේකේ ඉන්න කෙල්ලන් හට පෙරනු එපා.........
    හතලිස් පහක් වීලත් පැණි හලන්නෙපා........


    නුවර ඉදන් කිරියට මේකා එනවා......
    ගෙදර ගැනී දන්නවා නම් ඉහ කනවා......
    ගෑනිට හොරෙන් මේකට සෙට් වී ඉන්නා.....
    හිරිමල් තරුණ කෙල්ලන් හට මූ පෙරනා.......


    කෙරුවොත් දෙයක් පැණි පෙරනා දෙයක්මය..
    ගෙදර ගෑනි විය හෙනහුරු මාරකය.....
    මැඩිය ගියේ පැණි පෙරන පාරකය.......
    වයිෆ් ගෙන් ලැබුන ඉලපත් පාරමය.....



     
    • Angry
    Reactions: M a d d i e

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මහාචාර්ය සුනිල් ආරියරත්න ඇදුරුතුමා මැඩියා ට උපන්දිනය දා ලිය එවූ ගීතය......
    (තනුව සුනිල් එදිරිසිංහ ගයන මල්ලියේ නරක මිතුරන්)






    මැඩියාට කරන ආයාචනය.................



    මැඩියෝ පාරෙ කෙල්ලන් හට පෙරනු එපා......
    පැණි පෙරෙන ත්‍රෙඩ් කිරියේ දමනු එපා.......
    මේකේ ඉන්න කෙල්ලන් හට පෙරනු එපා.........
    හතලිස් පහක් වීලත් පැණි හලන්නෙපා........


    නුවර ඉදන් කිරියට මේකා එනවා......
    ගෙදර ගැනී දන්නවා නම් ඉහ කනවා......
    ගෑනිට හොරෙන් මේකට සෙට් වී ඉන්නා.....
    හිරිමල් තරුණ කෙල්ලන් හට මූ පෙරනා.......


    කෙරුවොත් දෙයක් පැණි පෙරනා දෙයක්මය..
    ගෙදර ගෑනි විය හෙනහුරු මාරකය.....
    මැඩිය ගියේ පැණි පෙරන පාරකය.......
    වයිෆ් ගෙන් ලැබුන ඉලපත් පාරමය.....




    :P:rofl:
     
    • Like
    Reactions: M a d d i e

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තෑක්ස් මචන්!:D
    43 කතාව බොරු බන්ස්!!:no: මේ කිඹුල් වෙෂියක්ගේ කෙප්පයක් නිසා මැඩියා සයිස් ළමයි ඉන්න එකාලත් "අංකල්! අංකල්!!" කියනවා !!!:dull::angry:


    ha ha haaaa ehemada aulak na bro....

    elama :)