happy bday madiya
dan wadiya enne na neda
ඉඳලා හිටලා ඇවිත් ඔලුව දාලා යනවා බන්!
බාගෙට කොටපු ත්රෙඩ් එකක් තියෙනවා ඒක සම්පූර්ණ කරලා පෝස්ට් කරන්න ඕනි!!

1975.... I'm also 1975 September : D
මේ බලපන් මගෙ බර්ත් සැටිපිකට් එක...!!

ඒ කියන්නේ දැන් මැඩියට වයස් 45ක් නේහ්..........????!!!!!
චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා!!!
සෙන්චරිය ගසා පරලෝකප්රාප්ත වන්නට ලැබේව!!!!!



43 kiyanne mikadda ban
Hithen Tharuna name echcharay
Suba upandinayak bro

මේ කිඹුල් වෙෂියක්ගේ කෙප්පයක් නිසා මැඩියා සයිස් ළමයි ඉන්න එකාලත් "අංකල්! අංකල්!!" කියනවා !!!

Happy Birthday Maddie......![]()


suba upandinayak uncle. alla hukabar
තෑන්ක්ස් ෂහෝදරයා!!!

Ela Bappata happy birthday....


තැන්ක්ස් මචන්ස්!!!
මහාචාර්ය සුනිල් ආරියරත්න ඇදුරුතුමා මැඩියා ට උපන්දිනය දා ලිය එවූ ගීතය......
(තනුව සුනිල් එදිරිසිංහ ගයන මල්ලියේ නරක මිතුරන්)
මැඩියාට කරන ආයාචනය.................
මැඩියෝ පාරෙ කෙල්ලන් හට පෙරනු එපා......
පැණි පෙරෙන ත්රෙඩ් කිරියේ දමනු එපා.......
මේකේ ඉන්න කෙල්ලන් හට පෙරනු එපා.........
හතලිස් පහක් වීලත් පැණි හලන්නෙපා........
නුවර ඉදන් කිරියට මේකා එනවා......
ගෙදර ගැනී දන්නවා නම් ඉහ කනවා......
ගෑනිට හොරෙන් මේකට සෙට් වී ඉන්නා.....
හිරිමල් තරුණ කෙල්ලන් හට මූ පෙරනා.......
කෙරුවොත් දෙයක් පැණි පෙරනා දෙයක්මය..
ගෙදර ගෑනි විය හෙනහුරු මාරකය.....
මැඩිය ගියේ පැණි පෙරන පාරකය.......
වයිෆ් ගෙන් ලැබුන ඉලපත් පාරමය.....


තෑක්ස් මචන්!
43 කතාව බොරු බන්ස්!!මේ කිඹුල් වෙෂියක්ගේ කෙප්පයක් නිසා මැඩියා සයිස් ළමයි ඉන්න එකාලත් "අංකල්! අංකල්!!" කියනවා !!!

මේ සුත්තලගේ බොරු බන්!මේ බලපන් මගෙ බර්ත් සැටිපිකට් එක...!!
![]()




නී තම්බි යා???