මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    nea kiyala liyanna giye. balapem kala nisa ou kiyala liyanne :(


    මැඩියා නම් බැඳපු දවසක ඇඩ්මින් අයියට කියලා එකවුන්ට් එක ක්ලෝස් කරව ගන්නවා බන්!:no: (මේකේ යන ඒවා දැරීවිගේ පැත්තේ උදවිය දැක්කොත් එහෙම මැඩියව ගල් ගහලා එලවයි.):dull::angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මැඩියා නම් බැඳපු දවසක ඇඩ්මින් අයියට කියලා එකවුන්ට් එක ක්ලෝස් කරව ගන්නවා බන්!:no: (මේකේ යන ඒවා දැරීවිගේ පැත්තේ උදවිය දැක්කොත් එහෙම මැඩියව ගල් කපලා එලවයි.):dull::angry:


    :rolleyes::rolleyes::rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැඩියා නම් බැඳපු දවසක ඇඩ්මින් අයියට කියලා එකවුන්ට් එක ක්ලෝස් කරව ගන්නවා බන්!:no: (මේකේ යන ඒවා දැරීවිගේ පැත්තේ උදවිය දැක්කොත් එහෙම මැඩියව ගල් ගහලා එලවයි.):dull::angry:


    wife innawane meke :baffled:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    දෙතුන් දෙනෙක්ගේ පට්ටන්දර එලියට එයි වගේ...... :lol::lol:


    මැඩියත් වෙනදාට කරන්නේ ඔය වැඩේම තමයි! ඔන්ලයින් වලියක් යනකොට ගෙස්ට් ඇවිත් අපේ එවුන්ගේ පටිරෝල නෝට් කරන් යනවා!!!:lol::lol: