මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    ​
    අද අපේ අම්මා මැඩියට කේක් කවලා මූණ ඉඹලා ඉවර වෙලා ෆුල් සීරියස් මූඩ් එකෙන් අපේ මල්ලිත් එක්ක කියනවා "අයියට ලබන අවුරුද්දේ කසාදයක් කරලා දෙමු" කියලා.......!:love::love: එහෙම වුණොත් ලබන අවුරුද්දේ මේ ත්‍රෙඩ් එකට ආන්ස්වර් කරන්න වෙන්නේ එක අතකින් මැඩි පැටියෙක්ව වඩාගෙන තනි අතින් නේද මෙයාලා!!:dull::dull::P:P