උපුල් මාමා උප්පැන්නේ edit කරන්න ගියාද මැණිකේ?

අද අපේ අම්මා මැඩියට කේක් කවලා මූණ ඉඹලා ඉවර වෙලා ෆුල් සීරියස් මූඩ් එකෙන් අපේ මල්ලිත් එක්ක කියනවා "අයියට ලබන අවුරුද්දේ කසාදයක් කරලා දෙමු" කියලා.......!
එහෙම වුණොත් ලබන අවුරුද්දේ මේ ත්රෙඩ් එකට ආන්ස්වර් කරන්න වෙන්නේ එක අතකින් මැඩි පැටියෙක්ව වඩාගෙන තනි අතින් නේද මෙයාලා!!
![]()
අරූ දැන් ෆය්වර් එක පැත්තේ කැරකෙනවා ඇති ෆොටෝ එක එඩිට් කරව ගන්න!!!

dawaddata patiyek ekkada bandinne

pissuda ban. lajja nedda poto keli amunanna mekata

අඩෝ බොලා හිතන් ඉන්නේ මැඩියොන්ගේ ගර්භනී කාලය කොච්චරක් කියලා ද??

කටුස්සට pm ගහනව ඇති හෝ ගාලා
ඒ කියන්නේ කසාදෙ දවසෙම ගැනිට ළමයෙක් හම්බෙනවද?

)ඕහ් මයි කඩවුලේ යෑපිලට ඒක නෝට් වුණේ නෑ නේ......!!!
(mAddie maths walata fattama weak ban. math sir kaaraya adatath madiya dakka thana orawanawa)