ජනපතිදුන්ගේ වෙබ් අඩවිය හැක් කලේ මහින්ද රා
ජනපතිදුන්ගේ වෙබ් අඩවිය හැක් කලේ මහින්ද රාජපක්ෂ ? දඩුවමට බයෙ දහත් හැවිරිදි සිසුවා අසු කරයි ? හද කම්පා කරන හෙළිදරව්ව. කියවන්න සම්පූර්ණ ලිපියම !.
මා සදට කැමති බව දැන ගෙන
ඔබ සද අයින් කලා අහසින් !..
මා මලට කැමති බව දැන ගෙන
ඔබ මල අයින් කලා නටුවෙන් !..
හෙළයේ මහා ගීත කෝකිලාවිය නන්දා මාළණියගේ ගීතයක් පසුබිමින් ඇසෙද්දි මා සිටියෙ මද නින්දකය. අධික කාර්ය බහුල දිනයක අවසානය වූ ඒ මොහොතේ මා සිටියේ පර්ලිමේන්තුවෙ සිට නිවෙස කරා එමින් සිටි රංජන් රාමනායක මැතිදුන් සමග ඔහුගේ සරල මෝටර් රියෙ !. නිහඩව සංසුන්ව රථය ධාවනය කරමින් සිටි රංජන් මැතිදුන්ගෙ හුදකලාවට බාධා කිරීමට මා උත්සාහ කලේ නෑ. අප දෙදෙනාගෙ දැහැන බිදිමින් එවෙලෙයි රංජන් මැතිදුන්ගේ දුරකථනය නාද වූයේ !.
රනිල් ... රනිල්..
අපේ රනිල් රනිල්... //
රනිල්.. රනිල්..
අපේ රනිල් රනිල්.. //
එතුමාගෙ දුරකථනයේ රිංගින් ටෝනය වන එජාපයෙ තේමා ගීතය මදක් වාදනය වීමට ඉඩ හැර එතුමන් දුරකථනයට පිළිතුරු දුන්නා !.
"රංජන් අමතනවා , කියන්න නියෝජීත කොළ ඊතලය"
එතුමාට දුරකථන ඇමතුම පැමිණ ඇත්තෙ රංජන් රාමනායක බුද්ධි අංශයේ රහස් පරීක්ෂක නිළධාරී ග්‍රීන් ඇරෝ හෙවත් කොළ ඊතලය යන නමින් හදුන්වන කටුනේරීය ෆ්‍රනාන්දූ මාවතේ අංක 32/4 දරණ නිවසේ පදිංචි සමීර පෙරේරාගෙන් බව මට අවබෝධ උනා. ඔහුගේ අනන්‍යතාවය හෙළිවීම අනතුරු දායක නිසා අප ඔහු හැදිවූයේ ග්‍රීන් ඇරෝ හෙවත් කොළ ඊතලය නමින්.
"මොකක් ?"
"ජනාධිපතිතුමාගේ එකද ?"
"කවදද ?"
රංජන් මැතිදුන්ගේ ස්වරයෙ තිබෙන බරපතල බව නිසා හා මූණ ස්වභාවය වෙනස් වූ අයුරින් මේ දුරකථන ඇමතුම නම් බරපතල කරුණක් ගැන බව මා හට වැටහුනා. දිගු කාළයක් තිස්සෙ රංජන් මැතිදුන් සමග මහින්දගේ හොර ඇල්ලීමේ පරීක්ෂණ වල නිරත වී එතුමාගෙ රහස් පරීක්ෂක දැනුම මටත් පැමිණ ඇති සේය.
"හොදයි නියෝජිත කොළ ඊතලය. පණිවිඩය ලැබුනා. ඉදිරි ක්‍රීයාමාර්ග දැනුම් දෙන්නම්. ඕවර්"
ඇමතුම විසන්දි කල රංජන් මැතිදු එක්වරම බැලුවේ මා දෙස.
"හිතේෂ් දන්නවද වෙලා තියෙන දේ?" එතුමාගෙ මුහුණෙ බරපතල බව තවමත් අඩු වී තිබුනෙ නැහැ.
"නෑ නේ සර්. මොකක්ද?" සිදුවී තිබෙන දෙය දැන ගැනීමේ නොතිත් ආශාවේන් මා පිළිතුරු දුන්නා.
"ජනපතිතුමාගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වෙලා හිතේෂ්. වෙබ් අඩවිය හැක් කරලා තියෙන්නෙ අවුරුදු දාහතක කොල්ලෙක්" එතුමාගේ පිළිතුර ඇසු මාගෙ හුස්ම පවා මදකට නතර උනා.
"කොහොමද හැක් කරලා තියෙන්නෙ ?" මම එතුමාගෙන් පෙරලා ප්‍රශ්නයක් ඇසුවා..
සිය දකුණු අත සරල මෝටර් රියේ සරල ස්ටියරියං වීලය මත තද කොට තබා ගත් රංජන් මැතිදු මැනුවල් කාරයෙ ගියරය මත වම් අත තබා ගත්තා. දකුණු පාදයෙන් ඇක්සලේටරය අංශක අනූවකටත් යටට පෑගු එතුමන් මා දෙස බැලුවේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාවේ මැනුවල් ඩොඩ්ජ් චැලෙන්ජර් රථයක් පදවන ඩොමිනික් ටොරේටෝ අනෙක් අසුනෙ සිටින ලෙටී දෙස බලන අයුරින්.
"ඒක තමා අපේ මීළග පරීක්ෂය හිතේෂ්" ......................................................................................................................................
විනාඩි දහයක් ගත වන්නට ඇත. පැයට කිලෝමීටර සීයට ආසන්න වේගයකින් පැමිනි අප රොස්මීඩ් පෙදෙසෙ පිහිටා තිබෙන රංජන් මැතිදුන්ගේ නිවසට ලගා වී සිටියා.
සරල නිවසෙ සරල ගරාජය තුල වාහනය නැවතීමටවත් ඉවසීමක් නොතිබු රංජන් මැතිදු වාහනය නතර කලෙ සිය සරල නිවසෙ සරල මිදුලේ.
"එන්න හිතේෂ් අපිට නාස්ති කරන්න කාළයක් නැහැ" නිවසට දුවමින් එතුමා පවසනවා. එතුමා අනුකරණය කරමින් වාහනයෙන් එළියට බට මා නිවෙස ගියා
මා නිවෙස තුලට යන විටත් රංජන් මැතිදු සිය කාර්යාල කාමරයෙ මේසය අසල අසුනකට බර වි සිටියා. ඔහු ඉදිරියෙන් තිබුනෙ ඔහුගේ සරල ඇපල් මැක්බූක් ලැප්ටොප් පරිඝණකයි. ජනතා මුදල් නාස්ති නොකරන එතුමාට ලැප්ටොප් පරිඝණකය ලැබි තිබුනෙ අගමැති රනිල් මැතිදුන්ගෙන් උපන් දින ත්‍යාගයක් ලෙසයි. මා පැමිණි බව දුටු රංජන් මැතිදු හිසෙන් සන් කර මට අසල සරල පුටුවක වාඩිවෙන ලෙසට ඉගි කර සිටියා.
"සර් මොකක්ද කරන්නෙ ?" මම හඩ අවදි කලා.
"මම මගෙ ලැප්ටොප් පරිඝණකය හරහා ජනපතිදුන්ගේ වෙබ් අඩවියට පිවිසුනා හිතේෂ්.
"මා කුඩා කල ලබා ගත් ප්‍රෝගැමීං හා හැකිං දැනුම භාවිතයෙන් මම එහි දත්ත ගබඩාවට පිවිසුනා. මා දැන් ජනපතිදුන්ගේ වෙබ් අඩවිය හැක් කල පුද්ගලයාගේ තොරතුරු සොයා ගැනීමටයි උත්සාහ කරන්නෙ"
බටහිර ක්‍රීයාදාම චිත්‍රපටයක හැකරෙක් මෙන් එතුමාගෙ ඇගිලි ලැප්ටොප් පරිඝණකයේ ඒ මේ අත දුවයි.
එතුමා දැන්ම සිය ගවේෂණය අවසන් නොකරන සේයාවක් පෙනුනු නිසා මමද මාගෙ ඇන්ඩ්‍රෝයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනය දෑතට ගෙන ෆේස්බූකි ගත උනා. එක්සත් බොදුනුවා මා පිටුවට ලැබි තිබෙන රසිකයන්ගෙ පණිවිඩ වලට පිළිතුරු දෙමින් පැය භාගයක් පමණ ගත වන්නට ඇත. මාගෙ දැහැන බිදුනෙ රංජන් මැතිදුන්ගෙ ඇමතුමෙන්.
"හිතේෂ් අපි සිටින්නෙ තවත් එක් ගවේෂණයක අවසානයෙ. හිතේෂ් ඔයා ඔයාගෙ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න හරීන් ට, ඩිජිටල් ඇමතිගෙ උදව් නැතුව මේ පරීක්ෂණය ඉස්සරහට අරන් යන්න අමාරුයි" සිය මුහුණ පරිඝණකයෙන් ඉවත් කර නොගෙනම රංජන් මැතිදු පවසයි.
ඔහුගෙ අණට කීකරු වෙමින් මා මාගෙ දුරකථනයෙ නොම්මර ගබඩා කරන ස්ථානය වෙත ගොස් හරීන් ෆ්‍රනාන්දූ මැතිදුන්ට දුරකථන ඇමතුමක් ලබා ගත්තා.
"වෙන්වීලා ගියදා පටන්
ඔබ මාව ආයෙ නොඑනා ලෙසින්...
කදුලු අඩු නැතුව වි...
"හෙලො" මා ඔහුගෙ රිගින් ටෝන් නාදය රස විද විද සිටින අවස්තාවෙයි එතුමා ඇමතුමට පිළිතුරු දුන්නෙ.
"සර් මම හිතේෂ්"
"ආ කියන්න හිතේෂ්, මොකො හදිස්සියෙම"
"සර් රංජන් සර්ට ඔබතුමාව මීට් වෙලා කතා කරන්න ඕනලු. සර්ට පුලුවන්ද මෙහෙට එන්න දැන්ම"
"ම්ම්ම් ඔයයි රංජනුයි තනියෙන් ඉන්න වෙලාවට මම එහෙම මීට් වෙන්න එක හොදද හිතේෂ්,. ම්ම්ම්ම් ඇයි ත්රීස" එතුමාගෙ වාක්ය අවසන් කිරීමටත් පෙර මා හඩ අවදි කලා.
"එහෙම දෙයක් නෙවෙයි සර් මේක ඕෆිෂියල් දෙයක්. ජනාධිපතිතුමාගෙ වෙබ් එක හැක් කරපු කොල්ලා ගැන" ඒවර නම් එතුමාගේ ස්වරය බරපතල බව මට වැටහි ගියා.
"මොනවා කොල්ලෙක් ගැන . ඉන්න හිතේෂ් මම ඉක්මනට එනවා" ඔහු එසෙ පවසනවාත් සමග ඇමතුම විසන්ධි උනි. විසන්දි උනා නොව හරීන් මැතිදුන් විසන්ධි කරන්නට ඇත.............................................................................................................................................
එලෙස පැයක් පමණ ගත උනා. රංජන් මැතිදු තවමත් පරිඝණක තීරයෙ සිය දෑත් එහා මෙහා ගෙනියමින් සිටියා. කල්පනා ලොවක තනිවී සිටි මමද ඉන් මිදුනෙ අප නිවසට පැමිණි වාහනයක ශබ්දය නිසා. එතෙක් වෙලා නිහඩව සිටි රංජන් මැතිදු හඩ අවදි කලා.
"හිතේෂ් ඒ ආවේ හරීන්. ගිහින් එක්කගෙන එන්න"
අසුනෙන් නැගිටගත් මා නිවසෙ ඉදිරි දොර කරා පිය නැග එය විවෘත කරන මොහෙතෙයි දුටුවේ. පෞද්ගලික ගමන් වලට රජයේ වාහන භාවිත නොකරන හරීන් මැතිදු පැමිණ සිටියේ සිය හීරෝ ස්කූටර් රථයෙන්.
"එන්න සර් ඇතුලට" මා ඔහුට ආරාධනා කලා.
හරීන් මැතිදු සමග මා නිවස තුලට යනවිටත් රංජන් මැතිදු සිටියෙ සෝෆාව මත. ඔහුගෙ අතේ ලැප්ටොප් පරිඝණකය තිබුනේ නැහැ.
"වාඩිවෙන්න හරීන්, වාඩිවෙන්න හිතේෂ්" ඔහු අපට පැවසුවා.
"මොකද රංජන් නයියා ඔයා එකපාරම මට එන්න කිව්වේ" හරීන් මැතිදු පැවසුවෙ කුතුහලයෙන්.
"ඔයානෙ ඩිජිටල් ඇමති ඉතින් මොකද වෙන්නෙ හරීන්?" රංජන් මැතිදු සුපුරුදු සැහැල්ලුවෙන් විමසනවා.
"මම අපෙ අක්කගෙ දුවගෙ බර්ත් ඩේ පාටියට ඉදලා ආවේ රංජන් නයියා, මගෙ යාලූවො තාම එහෙ ඉද්දියි රංජන් නයියා කියපු නිසා දුවගෙන ආවෙ" හරීන් මැතිදුත් සරලව පිළිතුරු දෙනවා.
"කවුද හරීන් අපි නොදන්න ඔයාට ඉන්න යාලුවො?" දෙදෙනා කතා කරන්නෙ කලකට පසු හමූ වී මිතුරන් සේයි.
"ආ අර ක්‍රීකට් ටීම් එකෙ ඇන්ජලො මැතිවුස් කාරයා එහෙම. මිනිහත් ආවා. අපෙ කොල්ලෙක් ඉන්නව මගෙ බෑනා ආන්ජලො පෙරේරා කියලා, මිනිහා ක්‍රීකට් ටීම් එකට දාගන්න ඕන. කොහොමත් දැන් පෙරෙරාලට චාන්ස්නේ" හරීන් මැතිදු නොනවත්වා කියවයි.
ආ ඔව් මම දැක්කා ෆේස්බුකියෙ One Team One Nation කියන පේජ් එකෙ ඔය ගැන දාලා තිබුනා.
ඒක නෙවෙයි ලොක්කගෙ වෙබ් අඩවිය හැක් කරලා ලූ නෙ හරීන් ?"
රංජන් මැතිදු සරදමට මෙන් සිනාසී හරීන් ට පැවසූවා.
"ඔව් , අවුරුදු දාහතක පොඩි කොල්ලෙක් රංජන් නයියා" . අපි ඌව අල්ලගෙන ඇතුලට දැම්මා.
"දැන් ඔක්කොම හරි" හරීන් මැතිදු සැහැල්ලුවෙන් පැවසුවා.
මෙතැන් සිටයි ඔබත් මාත් නොදැන සිටි කතාව ආරම්භ වන්නේ.
"නැහැ හරීන්. දැන් හරි නැහැ. ඔබලට සම්පූර්ණයෙන්ම වැරදුනා දැන් හරි කියලා හිතලා" රංජන් මැතිදු සිය බරපතල පෙනුම නැවත මූණට ආරූඨ කර ගත්තා.
"මොකක්ද රංජන් නයියා ඒ කතාවෙ තේරුම" හරීන් මැතිදු ඇසුවෙ දැඩි කුතුහලයෙන්.
"අහගන්න හිතේෂ් , අහගන්න හරීන්. ජනාධිපතිතුමාගෙ වෙබ් එක හැක් උනා කිවම මම ටිකක් කල්පනා කලා. ඒක හැක් කලෙ අවුරුදු දහතක කොල්ලෙක් කිවම මගෙ රහස් පරීක්ෂක මනස මට කිව්වා මෙතන මොකක් හරි වරදක් තියනවා කියලා. මට සාමාන්‍යයෙන් එහෙම හිතෙන්න ආසාමාන්‍ය අවස්තා වල විතරයි"
"හිතේෂ්ට මතකනෙ වරක් ගෝටාභය හා ටයිටැනික් නැව ගිලුනු හැටි පරීක්ෂණයෙදි මාගෙ අවධාණය සම්පූර්ණයෙන්ම වෙනස් උනෙ ගෝටාභය ටයි පටියෙ ගහගෙන ඉදපු මලකඩ කාතිබු හැට්ට කටුවක් නිසා බව"
ගවේෂණයක් සාර්ථකව අවසන් කල ශර්ලොක් හෝම්ස් දොස්තර වොට්සන් ට හා පොලීස් පරීක්ෂක ලෙස්ට්‍රේඩ් ට පැහැදිලි කරන්නාක් මෙන් රංජන් මැතිදු අපිට පැහැදිලි කරයි.
"හරීන් සාමාන්‍යයෙන් ජනාධිපතිතුමාගෙ වෙබ් අඩවිය එතුමා වගේම ගොඩක් ප්‍රයොජනවත් තැනක්, එහි රහසිගත දත්ත සගවලා තිබෙනවා. මෙය හැක් කිරීම කරන්න පුලුවන් ශූර හොරෙකුට විතරයි , වයස දාහතක කොල්ලෙකුට එය බැරි බව මා දැන සිටියා"
"එය ඇත්තටම සිදු කලෙ වයස දාහතක කොල්ලෙක් නම් කිසිසේත්ම ජනපතිදුන්ගේ වෙබ් අඩවිය හැක් කරන්නෙ නැහැ. ඔහු හැක් කරන්නෙ බ්‍රේසීයර්ස් , පෝර්න් හබ් වැනි ඔහුට ප්‍රයොජනවත් වෙබ් අඩවියක්"
"මේ නිසා මමත් තීරණය කලා ජනාධිපතිතුමාගෙ වෙබ් අඩවියට රිංගන්න මේ පසුපස සිටින සැබැ අපරාධකරු හොයා ගන්න. මම මාගෙ ප්‍රෝග්‍රැමිං හා හැකිං දැනුම භාවිතා කරලා වැට කඩොලු මුර කපොලු වලින් රිංගා කෙසෙ හෝ ජනපතිතුමාගෙ වෙබ් අඩවියට රිංගා ගත්තා".
"මෙ බලන්න එහෙම රිංගද්දි වෙබ් එකෙ ආරක්ෂාවට දාලා තිබුනු යකඩ කම්බියකට මගෙ අතත් හීරූනා" ඔහු සිය ටිෂර්ටයේ දෑත් උස්සා අපහට පෙන්වයි. එතුමාගෙ දෑත් ඈතට රසල් ආර්නෝල්ඩ් ස්වසනේගර් ගේ දෑත් මෙන් දිස් උනා...
"වෙබ් අඩවියට රිංග ගත්තු මම හොදට ඒක පුරාම හොදින් හෙව්වා. මට වෙබ් අඩවියට හොරෙන් ආ හැකරා යැයි සැලකෙන පුද්ගලයෙකුගෙ අඩි සටහන් සොයා ගැනීමට හැකි උනා, ඒ ඔබලත් කලින් සොයා ගත් අවුරුදු දාහතක තරුණයාගෙ පා සටහන්ම තමයි"
"නමුත් ඉන් සෑහීමකට පත් නොවුනු මම දිගින් දිගටම හොයද්දියි මම මෙතෙක් වෙලා හොයපු හෝඩුවාව හමු උනෙ. වෙබ් අඩවියෙ රහසිගත දත්ත තිබෙන ස්තානයක කොනට වන්නට මකා දැමු අඩි සටහන් කිහිපයක් සොයා ගැනීමට මා සමත් උනා. ඒවා මින් පෙර ගවේෂණයකදි මැදමුලන කැලේදි මට හමුවූ මහින්ද රාජපක්ෂගේ පාසටහන් වලට සම්පුර්ණයෙන් සමානයි. මෙතෙක් වෙලා මා සෙවු හෝඩුවාව මෙය බව අවබෝද කරගත්තු මම දිගටම ඒ අඩි පාරවල් පස්සෙ ගියා"
"එදා වැස්ස දවසක් නිසා ජනපතිදුන්ගෙ වෙබ් අඩවිය ටිකක් මඩ වෙලා තිබුනෙ. එම නිසා මකා දමා තිබුන්ත් මේ අඩිපාරවල් පස්සේ පන්නන එක මට අපහසු උනේ නෑ, මගෙ සැකය තහවුරු උනෙ අඩිපාරවල් කෙලින්ම වැටි තිබු මින් පෙර කිසිවෙකු නොගැවසුනු දුවීලි හා මකුලු දැල් වලින් ජරා ජීර්ණව තිබු
"ඕස්ට්‍රේලියානු සමාගම් සමග ගණුදෙනු"
කොටසෙ වැටි තිබු මෙන්න මේ රතු සාටකය දැක්කට පස්සෙ"
එතුමා පසෙක තිබු රතු සාටකයක් ගෙන අපහට පෙන්වයි
ඒත් රංජන් නයියා මහින්ද ඇයි "ඕස්ට්‍රේලියානු සමාගම් සමග ගනුදෙනු" කොටසට යන්නෙ ? එවර ප්‍රශ්නය සාවධාණව රංජන් මැතිදුන්ගේ පැහැදිලි කිරීම අසා සිටි හරීන් මැතිදුන්ගෙන්.
"ටිකක් හිතන්න හරීන්, පහුගිය දිනවල ඕස්ට්‍රේලියානූ රජයෙන් ජනාධිපතිතුමාට අල්ලස් චෝදනාවක් එල්ල උනා. අල්ලස් ගැනිම තබා දීම පවා වරදක් ලෙස හිතන අපගෙ පරම පිවිතුරු නිර්මල ජනාධිපතිතුමා ඕස්ට්‍රේලියාවෙන් අල්ලස් ඉල්ලයිද ? "
"නෑ හරීන් එතුමා එලෙස කරන්නෙ නැහැ. ඇත්තටම වෙලා තියෙන්නෙ ජනාධිපතිතුමාග් වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල් උනු මහින්ද, ජනපතිතුමා වගෙ රගපාලා ඕස්ට්‍රෙලීයාවෙන් අල්ලස් අරන්. ඕස්ට්‍රේලීයාව හිතන්නෙ මේ අල්ලස් ගන්නෙ සැබෑම ජනාධිපති මෛත්‍රීපාල කියලා. ඒ නිසා ඔහු ජනාධිපතිතුමාට අල්ලස් චෝදනා සිදු කරනවා. ඒකත් මහින්ද්ගේ ප්ලෑන් එකේම කොටසක්"
කිසිවක් අදහා ගත නොහැකි හරීන් මැතිදු හා මා හිස සලමින් අසා සිටියි.
" ඒ විතරක් නෙවෙයි. ටිකක් හිතන්න. අගමැති රනිල් මහත්තයා නිසයි ජනාධිපතිතුමා නිසයි දිනපු ක්‍රීකට් මැච් අපි එක පාරම පරදින්න ගත්‍තා. හිතේෂ් හිතන්නෙ ඇයි ඒ ?"
එවර එතුමාගේ ප්‍රශ්නය මා හට.
"ඇයි ඒ ?" මමද එතුමාගෙන්ම අසයි.
"ඒක තමයි මාත් අහන්නෙ ඇයි ඒ?" එතුමා පෙරලා මගෙන්ම අසයි.
"මම දන්නෙ නෑ සර්" එවැනි බරපතල කරුණක් වටහා ගැනීමට මාගෙ බුද්ධිය ප්‍රමාණවත් නොවන නිසා මා පවසයි.
" ඒක උනෙ මෙහෙමයි හිතේෂ්. මහින්දගේ අඩි පාර දිගේම මම නොනවත්වා ගියා. ඒ අඩිපාරවල් දිගටම ගිහින් තිබුනෙ අතිශය රහසිගත මුර කපොලු දාලා තිබුනු ස්ථානයකට. ඒ ස්ථානයෙ පොතෙ පිටුවක් පෙරළී ඇත..
"මොනවද එහි ලියැවි ඇත්තේ ?" හරීන් මැතිදු අසයි...
"ශ්‍රී ලංකා ක්‍රීකට් රහස්" එහි ලියැවි තිබුනා. රංජන් මැතිදු ගවේෂණය ගැන දිගටම විස්තර කලා.
"එහි මුලින්ම තිබුනෙ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමට ඇතුලත් වීමට තිබිය යුතු සුදුසුකම්. පෙරේරා , සිල්වා ප්‍රනාන්දූ වැනි වාසගමක් තිබීම ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමට තේරී පත්වීමට හැකි මූලීක සුදුසුකම ලෙස එහි ලියා තිබුනා"
"අඩි පාරවල් දිගෙ මා ක්‍රීකට් රහස් ඒකකය දිගෙ ඇතුලටම ගියා. මීළගටම මට හමු උනේ "ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම පරාජය කරන අයුරු" නම් රහස් ප්‍රදේශය.
එහි තිබු සියලු ලියකියවිලි අතුරුදහන්ව තිබුනා"
"මහින්ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරන අයුරු දැක්වෙන රහසිගත ලියවිලි හොරකම් කර ඕස්ට්‍රේලීයානු ක්‍රීකට් කණ්ඩායමට ලබා දී තිබෙනවා. එවිට ඒ ක්‍රම මගින් ඕස්ට්‍රේලීයාව ජය ගන්නවා. කලින් තරගවලින් ඕස්ට්‍රේලීයාව පරද්ද්පු රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන ජනතාව අතර අපකීර්තීයට පත් වෙනවා. මේක තමයි මහින්දගේ ප්ලෑන් එක"
රොස්මීඩ් පෙදෙසෙ මායාකාරු ලෙස මිනිසුන් හදුන්වන ශර්ලෝක් හෝම්ස්ගේ පුනරුප්පත්තියදැයි අපහට සැක සිතෙන පරිදි එතුමන් කාලීන ගැටලු රැසකට පිළිතුරු ලබා දෙමින් සිය පැහැදිලි කිරීම අවසන් කලා.
කැලයෙ සිට මුලින්ම නගරයට පැමින නගරය දුටු ටාසන් මෙන් පුදුමයෙන් දෙනෙත් අයාගත නොහැකිව මුව ඇරගෙන රංජන් මැතිදි දෙස බලා සිටි හරීන් මැතිදු මෙවර හඩ අවදි කලා. ඔහු තවමත් සිටියෙ දරාගත නොහැකි පුදුමයෙන්.
"එතකොට දාහත් හැවිරිදි සිසුවා?"
"සරලයි හරීන්, මෙ හැක් කිරිම කලාට පස්සෙ මහින්දට අහු නොවි බේරේන්න ඕන උනා. ඒ නිසා ඔහු තමන්ගෙ අඩි සලකුණු මකමින් වෙන කෙනෙකුගෙ සලකුණු වෙබ් අඩවිය පුරා ලකුණු කරනවා. ආවාසනාවකට ඒ අඩි සලකුණු තැබීමට මහින්ද යොදා ගන්නේ පන්සලක් ලගින් හොරකම් කරපු සෙරෙප්පු
ඒවා දාහත් හැවිරිදි සිසුවාගෙ. ඔහු භාරයක් ඔප්පු කිරිමට ඒ මොහොතෙ තමන්ගෙ අම්මා එක්ක පන්සල් ගිහින් හිටියෙ . වෙබ් අඩවියෙ සලකුණු කරන්න ව්‍යාජ අඩි සලකුණු වලට සෙරෙප්පු හොරකම් කරන්න හොදම තැන පන්සලක් කියලා හිතපු මහින්ද ඒ සෙරෙප්පු හොරකම් කරලා ඒවායෙන් වෙබ් අඩවිය පුරා සලකුණු තියනවා. හොරකම කරන්නෙ මහින්ද, අහු වෙන්නෙ දාහත් හැවිරිදි සිසුවා"..
රංජන් මැතිදු සිය හෙළිදරව්ව අවසන් කලා...
ඔහුගේ ගවේෂණය අසා සිටි හරීන් මැතිදුන් හා මම හඩ නගා එතුමාට අත්පොලොසන් දුන්නෙ නිතැතින්මයි...............................................................................................................................
රංජන් මැතිදුන්ගේ මේ මහා වික්‍රමය කියවීමට පෙර ඔබ සිතා සිටියෙ ජනපතිදුන්ගේ වෙබ් අඩවිය හැක් කලේ කුඩා කොල්ලෙක් කියාය.
ජනපතිදුන් ඕස්ට්‍රේලීයානු සමාගම් වලින් අල්ලස් ගෙන ඇත කියාය.
ශ්‍රී ලංකාව ක්‍රීකට් තරග පැරදුනේ ඇන්ජලෝ මැතිවුස් පේරේරාලට තැන දුන්නු නිසා කියාය.
නමුත් දැන් ඔබ සත්‍ය දනි.
රටකට මේ තරම් හානි කරන මෘගයෙකුට රටෙ බලය නැවත ලබා දෙනවාද ?
ඔබම තීරණය කරන්න.
මෙවැනි ගවේෂණ සිදු කරමින් තව තවත් ඔබව දැනුවත් කිරීමට දිරි දීමක් වශයෙන් Share කරන්න.
https://www.facebook.com/slbodunuwa...201436396086/1655519031430992/?type=3&theater