මැණික් ඔපමට්ටම් ගැන දන්නවද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    ලෝකල් කට්/ඉන්ටනැෂනල් කට් කියල දෙයක් තියෙනවද?
    අපි ගලක් ශිල්පියාට බාර දුන්නහම මැණික් ගලේ කොලටියට එනවද කියල බලපන සාධක මොනවාද?


    up
    ------ Post added on Feb 26, 2023 at 1:18 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    @preamble කියලා ඩයල් එකක් හිටියා ඕවා ගැන දන්න. ඌ @Heshan Daminda ට බඩුවක් සෙට් කරන්ඩ කියලා 35K අරන් මාරු වෙලා
    මම දැන් ඌ මේකට දාපු බඩුවෙ ඔලුව නැති ෆොටෝ එක බල බල අතේ ගහනව.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,143
    113
    ලෝකල් කට්/ඉන්ටනැෂනල් කට් කියල දෙයක් තියෙනවද?
    අපි ගලක් ශිල්පියාට බාර දුන්නහම මැණික් ගලේ කොලටියට එනවද කියල බලපන සාධක මොනවාද?


    up
    ------ Post added on Feb 26, 2023 at 1:18 PM
    Gal wada karapuwa kalin poddak balapan. Ewa hodata thiyenawa nam ube ewath karala dei.
    Ubai balanna one quality komada kiyala. Monada gal cut karanna thiyenne
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම දැන් ඌ මේකට දාපු බඩුවෙ ඔලුව නැති ෆොටෝ එක බල බල අතේ ගහනව.


    Ricky Gervais Lol GIF
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,143
    113
    ottu ha gauda
    ottu gewuda gal machan wada karanna kalin puchchanna one paludu thiyenawa nam ewa gala ayin karala. Naththan cut karala puchchanna giyoth padui. Paludu gaganna onema cutter kenek gawata palayan loku ganak ganne na. Gal tika puchchala qulity ekata awoth ita passe ewa wada karanna diyan.
     
    • Like
    Reactions: comx

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලංකාවේ වේ පුතාලා මැණික් ගල් කපන්නේ බර ඉතුරු වෙන්න වැඩි ගානක් බර පෙන්නලා ගන්න පුළුවන් කියල ඒක නෙවෙයි ඇත්ත .ගලේ වර්ගය අනුව ඕනේ කට් එකක් වගේම වැඩි මිලක් ගන්න පුළුවන් කට් තියෙනවා .ඒක මැණික් ගලේ සවභාවය අනුව වෙනස් වෙනවා හම වෙලාවකම standad cut ගහන්න පුළුවන් ගල් තෝරලා ගන්න නැත්නම් සල්ලි අපරාදේ .(table එකෙන් ලයිට් ලීක් නැතුව ගලක් cut කරලා තියෙනවනම් ඌ ටිකක් වැඩ පුළුවන් එකෙක් වෙන්න ඕනේ ) ඔය පියර් වගේ මගුල් ගහන්න ගල් තෝරාගන්න එපා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    mekige wela link eka dapanko
    මහත්තයො, මගෙ යකා අවුස්සගන්න එපා මගෙ නගාට පද හදලා, හරිත..............:frown::growl::angry::dull: මෙයා ඒ වගේ විලිසංගෙ නැති වැඩකරන කෙනෙක් නෙවේ.😌😘
     
    • Love
    Reactions: Solo Rider

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,420
    6,237
    113
    පළවෙනි උත්තරය usuel cut and unusual cut.
    Ahemai international trade ake kiyanne.

    Usuel mean perfect standing diamenton.
    Unusual men trending cut but not standing diamenton.

    Manik gale quality eka Anne colour eka thiyana paththata cut karama.sinhalen wakkuwa side eka.gemology mean C axis side. Thawa optimum side kiyala thiyanwa.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    පළවෙනි උත්තරය usuel cut and unusual cut.
    Ahemai international trade ake kiyanne.

    Usuel mean perfect standing diamenton.
    Unusual men trending cut but not standing diamenton.

    Manik gale quality eka Anne colour eka thiyana paththata cut karama.sinhalen wakkuwa side eka.gemology mean C axis side. Thawa optimum side kiyala thiyanwa.
    hi