Vehicle Import Duty VAT Calculations ගැන ප්‍රශ්නයක්

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ Vehicle Import කරද්දි Duty ගැන ප්‍රශ්නයක් ආව නිසා. මේක හැමෝටම වැදගත් වෙයි,

    අපි වාහනයක් ඉම්පෝට් කරද්දි ප්‍රධාන බදු ටිකක් වදිනව නේ,
    1. Custom Duty + Surcharge
    2. Excise Duty (Based on Engine capacity or Motor power)
    3. Luxury TAX (After exceeding Threshold)
    4. PAL (10%)
    5. VAT (18%)

    එතකොට මේක ඇතුලෙ Custom Duty+Excise Duty+Luxury TAX+ PAL ඔක්කොම වැදිල අන්තිමට එන ගානට තමයි 18%ක වැට් එකක් වදින්නෙ.
    මෙතැනට එනකල් හැමෝටම මේක Clear නේ?
    දැන් මගේ ප්‍රශ්නෙ තියෙන්නෙ, මේ වාහන විකුණන්නෙ Dealer කෙනෙක් නම්, එයා VAT Registered නම් එයාට VAT Invoice එකක් Issue කරන්න වෙනව Customerට, එතකොට ඒකෙන් ආයිත් 18%ක VAT එකක් වදිනව. ඒ කියන්නෙ VAT on VAT, VAT එකක් උඩ තවත් VAT එකක් වදිනව. ඩබල් වැට් වෙනව.
    මේක ගැන අදහසක් තියේද කාටහරි?
    මොකද මේ නිසා තමයි Toyota Lanka, AMW, JKCG Auto වගේ කම්පැනි වල වාහන වල ගාන තව වැඩි වෙන්නෙ. ඒ වගේම වාහන ගෙන්නන RMV Register වෙලා ඉන්න Importer කෙනෙක් හරහා ගෙන්නුවත් එයා VAT Registered නම් මේ විදියටම 18% ආයිත් ගහන්න වෙනව.
    මේකෙන් බේරෙන්න පුලුවන් එකම ක්‍රමය Personal import කරන එක, එතකොට අර VAT Invoice කතන්දරය නැති වෙලා පර්සනල් නිසා ඒ වැට් එකෙන් බේරෙන්න පුලුවන්. එතකොට Import කරද්දි වදින ටික විතරයි වදින්නෙ. ඒ වගේම VAT Registered company එකක් නම් මෙතැන වංගුවක් ගහන්න ක්‍රමයක් ඇති ඒ වැට් එක Claim කරන්න ආයිත්.
    මම මේ හිතාගෙන ඉන්න විදිය හරි ඇති කියල ලොකු ෂුවර් එකක් තියෙනව, මේක ChatGPT කරාම ආව උත්තරෙන් ඒක තවත් තහවුරු උනා, ඒ වගේම ගොඩක් පැහැදිලි උත්තරයක්, මම ස්ක්‍රීන් ෂොට්ස් දාන්නම්,

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    මේක මම හිතාගෙන ඉන්න විදියට වෙනව නම්, ලොකු ප්‍රශ්නයක් තියෙනව නේද VAT Registered companies වලට, මොකද Personal import කරල සෑහෙන අඩුවට ඒ වාහනේම ගන්න පුලුවන්. එතකොට ඇයි මේ වගේ Unbalanced TAX Structure එකක් හදල තියෙන්නෙ?

    මේක ගැන කට්ටිය දැනගෙන හිටියද? තව මොනවහරි මේකෙ අහු උනේ නැති දෙයක් තියෙනවද? කට්ටියගෙ අදහස් ලියාගෙන යන්න, බම්ප් එකක් දාන්න....
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    සරවල උත්තරේ දුන්නොත් VAT කියන්නේ end user ගෙවන්න ඕනා ටැක්ස් එකක්
    ඒ කියන්නේ සෙල් කාරයා ගෙවපු වැට් එක ක්ලෙම් කරලා ගෙවන්න ඕනා එකේ ඉතිරිය විතරයි එයා ගෙවන්නේ...
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    සරවල උත්තරේ දුන්නොත් VAT කියන්නේ end user ගෙවන්න ඕනා ටැක්ස් එකක්
    ඒ කියන්නේ සෙල් කාරයා ගෙවපු වැට් එක ක්ලෙම් කරලා ගෙවන්න ඕනා එකේ ඉතිරිය විතරයි එයා ගෙවන්නේ...
    meka thama wenne
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Dealer 18% VAT gewala ganna eka ayith claim karanawa
    Ugen api gannakota U ayith VAT invoice ekak denawa. api gewana gana ayith u tax dep. ekata gewanawa
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    සරවල උත්තරේ දුන්නොත් VAT කියන්නේ end user ගෙවන්න ඕනා ටැක්ස් එකක්
    ඒ කියන්නේ සෙල් කාරයා ගෙවපු වැට් එක ක්ලෙම් කරලා ගෙවන්න ඕනා එකේ ඉතිරිය විතරයි එයා ගෙවන්නේ...
    හරි එහෙනම් මම මේක සරලවම අහන්නම්,

    ඔන්න හිතන්න එකම CIF value තියෙන කාර් එකක්
    මම ටොයොට ලංකා එකෙන් ඕඩර් කරනව, ඒ වගේම අනිත් පැත්තෙන් තව කෙනෙක් කවුරුහරි ඩීලර් කෙනෙක්ගෙ උදව්ව ඇතුව Personal import කරනව.
    අපි හිතමු වාහනේ CIF value එක ලක්ෂ 40ක් කියල. මේකට ඩියුටි ඔක්කොම වැදිල රේගුවෙන් එලියට වාහනේ දෙනව ලක්ෂ 80කට. මේක දෙන්නටම එකයි නේ. මොකද වරායෙ බදු ඔක්කොම ගහල එලියට දාන ගාන නේ, හරි දැන් එතකොට කම්පැනි එකෙන් උන්ගෙ ලාබෙ තියාගන්නව, ඒ වගේම පර්සනල් ඉම්පෝට් කරද්දි අරූ ප්‍රොසෙස් එකට Involve වෙනවට Commission එකක් ගන්නව.

    දැන් එතකොට මේක වරායෙන් එළියට ආවෙ ලක්ෂ 80ට, තවත් සරළ කරන්න කම්පැනි එකෙන් ලාබෙ තියාගත්ත ලක්ෂ 5ක්, අර Dealer commission තියාගත්ත ලක්ෂ 4ක්

    ඔය විදියට උපකල්පනය කරල මට කියන්න Dealer ගෙන් & Company එකෙන් මේ වාහනෙ ගනිද්දි End Usersල දෙන්නට යන අන්තිම ගාන පොඩි Comparison එකක් කරන්න?
     
    • Like
    Reactions: wissnshaftler

    මෙහෙම කියන්නම්

    ඕක ටොයෝටා ලංකා එක්ක බලන්න බෑ ඒජන්ට් ගේ සීන් එක පොඩ්ඩක් වෙනස්
    හිතන්න කෝ ස්ටර්ලින් හා ඉෂාර හා ඔයා තනියෙන් කියලා
    වාහනේ ජපානෙන් ගත්ත ප්‍රයිස් එක දෙකේම එකමයි කියලා

    එතකොට වාහන දෙකම එකම විස්තර නම් දෙකටම එකම වැට් එක ගෙවන්න වෙනවා කස්ඩෙක් එක ගන්නකොට
    ඕක ගෙදර ගෙනිච්චොත් එපමණයි.

    ඕක සෙල් එකට ගියොත්. මැනේජර් ගේඉදන් සුළු සේවකයා වෙනකන් වියදම්, සෙල් එක මේන්ටේන් කරන වියදම් වැනි නානාප්‍රකාර වියදම් එකතු කරලා, ඊට පස්සේ ලාබෙ එකතු කරලා වෙළදපොල මිලක් හදනවා. මේ මිලට කොම්පැනිය වැට්
    ගෙවන්න බැදී ඉන්නවා.ඒ නිසා ඔය කාර් එක ගෙන්න ගිය වැට් එක කෝස්ට් එකෙන් අයින් කරලා සෙල් මිලට අදාල වැට් එක එකතු කරලා විකුනනවා..

    එතකොට අන්තිමට ගන්න කෙනාට වැඩි මිලට වැට් එක වැදිලා. (අර වැඩිපුර වියදම් + කොම්පැනි ලාබෙට 18% VAT හා 2.5% SSCL )
    අර කාර් එක ලංකාවට ගේනකොට ගෙනාපු වැට් එක අඩු කරලා උබta විකුනපු වැට් එක (වෙනස ) ගෙවනවා සෙල් එක ඔයා වෙනුවෙන් ආණ්ඩුවට

    ප්‍රශ්නේ වෙන්නේ වාහනේ ගේනවා මාර්තු. විකිනෙන්නේ ජුලි කියලා හිතන්න. දැන් තමා ෆන් කොටස. ආණ්ඩුවට ලංකාවට ගෙනාපු වැට් එක ගෙවලා තියෙන්නේ මාර්තු . විකුණන වැට් එක ජුලි ගෙවනකොට මාර්තු වැට් එක අඩු කරන්න බෑ. ඒ වෙනුවට රිෆන්ඩ් එකක් තමා ඉල්ලගන්න ඕනා සම්පුර්ණ එක ගෙවලා. ජුලි වල වාහන ගෙනාවේ නෑ කියල උපකල්පනය කොලොත්.
    දැන් තමා සැප කනෙන් එන්නේ. ආණ්ඩුවෙන් රිෆන්ඩ් එකක් ගන්නවා කියන්නේ
    දැන් තමා සැප කනෙන් එන්නේ.
    ආණ්ඩුවෙන් රිෆන්ඩ් එකක් ගන්නවා කියන්නේ

    ගෙනල්ලා හරි මාසේ විකුණගන්න බැරි උනොත් කොම්පැනියට කෙල වෙනවා.
    කෙල වෙන්නේ නැත්තේ කොම්පැනිය වෙන දේවල් කරන නිසා.
    ස්පෙයර් පාර්ට්ස් ගෙනල්ලා විකුණන.රෙපයාර් වල වැට් එකට හිලව් කරන එක.

    නමුත් ඉස්සර වගේ වාහන 50ක් ගේනවා මාර්තු, අප්‍රේල් වාහන 50, ජුනි වාහන 50 ගෙනල්ල ජුනි 30 වෙනකොට

    100ක් විකුණා ගන්න බැරි උනොත් අර ගෙවපු වැට් එක ක්ලෙම් කරගන්න බැරි නිසා රිෆන්ඩ් ඉල්ලන්න වෙනවා...
    රිෆාන්ඩ් දෙන්න අකමැති නිසා ඔඩිට් උනත් ගේනවා. ඔඩිට් එක පාස් කරගන්න වෙනම ගේමක්
    ඊට පස්සේ අර වහන මසා 3 විකුණා ගන්න බැරි උනොත් පෙනල්ටියත් ගෙවන්න ඕනා.
    ඒ නිසා කස්ටමර් ගේ සල්ලි ඇඩ්වාන්ස් අරන් ගෙන එක තමා ඉස්සරහට වෙන්නේ
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,613
    8,346
    113
    දන්න එකෙක් හදල කියපන් ඔක්සන් එකේ ඩොලර් 8500ක් වෙන යාරිස් එකක් ලන්කාවට ආවම ගෙවන්න ඔන සම්පුර්න ගාන.
     
    මචං තෑන්ක්ස් මෙච්චර විස්තර කරල කමෙන්ට් එකක් දැම්මට. උඹ කිව්ව එක හොඳටම තේරුනා. මේ ChatGPT එකේ කියල තියෙන එක සම්පූර්ණයෙන් බොරු නේද එහෙම බැලුවම. මේ විදියට තමයි මේක වෙන්නෙ කියල උඹට හොඳටම ෂුවර් නේද? ඒ කියන්නෙ වාහනය ක්ලියර් කරද්දි ගහන වැට් එකම දිගටම පාස් කරන්න පුලුවන් කියන එක?

    මේකෙ බං Freight එක, Insurance, ඒ වගේම LC Open කරන්න යන Bank Fee එක, මේව එහෙන් Auction එක කරන කෙනාට දෙන Commission වගේ ගොඩක් දේවල් තියෙනව නේද? 8500ට මේක Auction එකේ ගියා කියල ඒක මේකෙ කොස්ට් එක වෙන්න විදියක් නෑ බං.
    ------ Post added on Mar 12, 2025 at 12:30 AM
     
    • Love
    Reactions: nooby

    IMG-1687.jpg

    මෙන්න මෙකේ වැටෙන ගාන. ලොවෙත් 67 ගේන්න බැහැනේ. එකයි මේක හරියටම බලාගන්න ඔන. අපි කොච්චර අඩුවෙන් ගත්තත් කස්ටම් ටැක්ස් එක වාහනේ අනුව පටන් ගන්න ගානක් තියෙද කියල. ඔක්සන් ග්‍රේඩ් 4 වගේ වාහන තියෙනව ගොඩක් අඩුවට. මම මේ බලන්නේ එහෙම එකක් 7මිලියන් වගේ ගානකට මෙහෙට ගෙන්නන්න. කොහොමත් ඩීලර් ලක්සයයි ගන්නේ.
     
    • Like
    Reactions: nooby

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    දන්න එකෙක් හදල කියපන් ඔක්සන් එකේ ඩොලර් 8500ක් වෙන යාරිස් එකක් ලන්කාවට ආවම ගෙවන්න ඔන සම්පුර්න ගාන.

    මේකෙ බං Freight එක, Insurance, ඒ වගේම LC Open කරන්න යන Bank Fee එක, මේව එහෙන් Auction එක කරන කෙනාට දෙන Commission වගේ ගොඩක් දේවල් තියෙනව නේද? 8500ට මේක Auction එකේ ගියා කියල ඒක මේකෙ කොස්ට් එක වෙන්න විදියක් නෑ බං.
    ------ Post added on Mar 12, 2025 at 12:30 AM
    CIF eka japan wala auction price.
    Cash transfer karanna bank charges /LC Charges
    deposit ekak thiyanna unoth e deposit eka thiyana tika kale salli wala opportunity cost eka
    Samahara ewata exwork Charges add wennath puluwan
    Lankawe Clearing charges
    Duty and Taxes
    lankawe unloading and transport to location from Port
    RMV Registration charges (Dan boho sales wala ekath wahane price ekata include nisa)
    warranty and free service charges
    Vehicle eka restoration charges (highest auction Grade Nowana ewa, thalichcha heerichacha kunu gawichcha hadanna)
    sea freight eke ha handling damages.
    Sales /Shop Operation costs
    profit

    ekathuwela thama sale eke price eka enna. oya import kaloth nathi tika meken balala hithaganna
     
    Last edited:
    • Like
    • Love
    Reactions: netnet and nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    Vat bump,
    I had the same question but nobody was able to give a proper answer yet.

    Thanks a lot ❤️ @wqe123 @chami2015

    CIF eka japan wala auction price.
    Cash transfer karanna bank charges /LC Charges
    deposit ekak thiyanna unoth e deposit eka thiyana tika kale salli wala opportunity cost eka
    Samahara ewata exwork Charges add wennath puluwan
    Lankawe Clearing charges
    Duty and Taxes
    lankawe unloading and transport to location from Port
    RMV Registration charges (Dan boho sales wala ekath wahane price ekata include nisa)
    warranty and free service charges
    Vehicle eka restoration charges (highest Grade Nowana ewa)
    sea freight eke ha handling damages.
    Sales /Shop Operation costs
    profit

    ekathuwela thama sale eke price eka enna. oya import kaloth nathi tika meken balala hithaganna
    This explains a lot
    ------ Post added on Mar 12, 2025 at 10:20 AM
     
    • Like
    Reactions: wqe123