මැණික් ඔපමට්ටම් ගැන දන්නවද?

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    ලෝකල් කට්/ඉන්ටනැෂනල් කට් කියල දෙයක් තියෙනවද?
    අපි ගලක් ශිල්පියාට බාර දුන්නහම මැණික් ගලේ කොලටියට එනවද කියල බලපන සාධක මොනවාද?


    up
    ------ Post added on Feb 26, 2023 at 1:18 PM
    uge hakiyawa thamai ba, manik kapanne ekek, polish karanne wena ekek. oya 2kama ekata karana un hena adui.. muslim un thama subject eke inne
     
    • Like
    Reactions: comx

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    danna aya nadda?
    බුකියෙ පෙජ් තියෙනව. ගාල්ලෙ ඉන්නව කට්ටිය, බෙරුවල පැත්තක් තියෙනවා ඔවා කරන, රත්නපුරෙ-ඇලහැර පැත්තෙ ඉන්නවා කියනවා,,, නො අයිඩියා.. බුකියෙ පෙජ් වල පොස්ට් 1ක් දාන්න
     
    • Like
    Reactions: comx

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    බුකියෙ පෙජ් තියෙනව. ගාල්ලෙ ඉන්නව කට්ටිය, බෙරුවල පැත්තක් තියෙනවා ඔවා කරන, රත්නපුරෙ-ඇලහැර පැත්තෙ ඉන්නවා කියනවා,,, නො අයිඩියා.. බුකියෙ පෙජ් වල පොස්ට් 1ක් දාන්න

    Glass karna puluwan cut and polish ratnapura / beruwala aran awaoth podi ganakata karnna puluwan