Ph 16 wtf![]()
සිoහලයාගේ ජාන වල තියන දෙයක් තමයි තමන්ගේම වර්ගේ එවුන්ගේ ඇදවල් හොයන එක.සමස්ථයේ තියන වටිනාකම හොයන්නේ නෑ .සුදු ඇදුමේ කලු තිත ගැනමයි කතාව....හැබැයි සුද්දාගේ සුදු රෙද්දක කලු තිතක් තිබ්බත් සුද්දගේ සුදු රෙද්දේ ලස්සන ගැනමයි කතාව.මේ මානසික රෝගයට අපි කියන්නේ සුද්දන්ට වහල්කම් කරන කලුසුද්දන්ගේ චින්තනය කියලා

Last edited:
