මැණික් ගගේ මෝරුන් සිටින බව හෙළිවෙයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Ph 16 wtf :lol:

    සිoහලයාගේ ජාන වල තියන දෙයක් තමයි තමන්ගේම වර්ගේ එවුන්ගේ ඇදවල් හොයන එක.සමස්ථයේ තියන වටිනාකම හොයන්නේ නෑ .සුදු ඇදුමේ කලු තිත ගැනමයි කතාව....හැබැයි සුද්දාගේ සුදු රෙද්දක කලු තිතක් තිබ්බත් සුද්දගේ සුදු රෙද්දේ ලස්සන ගැනමයි කතාව.මේ මානසික රෝගයට අපි කියන්නේ සුද්දන්ට වහල්කම් කරන කලුසුද්දන්ගේ චින්තනය කියලා :yes:
     
    Last edited:

    ishauom

    Junior member
  • Jan 15, 2009
    346
    16
    18
    ඌට ලවනතාවට (Salinity) ඔය PH එක 16 කියල කියවෙන්නෙ. ඔය මීටර් එකෙන් දෙකම බලන්න පුලුවන්. :rolleyes: