මැණික් ගගේ මෝරු

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    මැණික් ගගේ මෝරු
    යාල ජාතික වනෝද්‍යානය හරහා දිවෙන මැණික් ගගේ පිලින්නාව මෝය කටේ සිට කිලෝමීටර් 15ක් පමණ ඉහල ප්‍රදේශයේ ජීවත් වන මෝර විශේෂයක් පිළිබදව 2019 වසරේ ජාතික රූපවාහිනියේ විකාශය වූ සොභාධාරා වැඩසටහනෙන් වාර්තාකරා. සාමාන්‍යයෙන් කරදියේ වෙසෙන මෙම මෝරුන් මිරිදියකදී මෙතරම් ඉහල ප්‍රදේශයකදී හමුවන්නේ කෙසේද. වර්ගයා බිහිකිරීට හෝ ආහාර සදහා පැමිණියා වන්නට පුලුවන්. එහෙත් කරදිය වාසීන් මිරිදියේ ජීවත් වීමේදී ඇතිවෙන අපහසුතා වලට හැඩගැසීමේ විද්‍යාත්මක පසුබිම කුමක්ද ? එසේත් නොමැතිනම් මෙම විශේශය මිරිදියේ වාසය කිරීමට හැඩගැසී ඇතිද? මැණික් ගගට අමතරව මෑත කාලයේදී වෙනත් ගංගා වලින් හමුවී තිබේද? මොවුන් පිළිබදව වැඩිදුර විස්තර දැනගන්න ආසයි.
    425365088_2138292483173568_8517902326753889095_n.jpg
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මිරිදිය මාළු ඉස්සෝ නම් මැරෙනවා කියලා අහලා තියෙනවා කරදිය වැඩි උනාම.
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගෝඨගේ මිනී මෝරු ටික නේද ඔය කලවම් වටලප්පං @hasithayad අරගල ලොල්ලෝ 🤣🤣🤣
    ගෝටගෙ කාබනික මනීමස් කාලා බංකොලොත් වෙච්ච මෝරුද 🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෝටගෙ කාබනික මනීමස් කාලා බංකොලොත් වෙච්ච මෝරුද 🤣🤣

    අහ් කලවම් වටලප්පං අරගල ලොල්ලා රනිල්ගේ අැටේ රහද දැන්?..රනිල්ව බලයට ගේන්න කාපු කට්ට නේද..කූඩාරම් වලනේ තොපි ළමයිනුත් හැදුවේ ඒ කාලේ.අහිකුණ්ඨක කලවමා දැන් සැපද?.🤣🤣🤣🤣
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    Bull shark
    මිරිදියේ ජීවත් වෙන්නේ පුළුවන්. සාමාන්‍යයෙන් පැටවු දාන්න මිරිදියේ එනවා. පැටවුන්ට තියන රිස්ක් එක අඩුයි. අනික කෑම වලට තියන තරගයේ අඩුයි. ලොකු උන් කිලෝමිටර් දාහක් විතර ඇතුලේත් හම්බ වෙලා තියනවා අප්‍රිකාවේ. ඕනේ එකක් කනවා.
     
    මේ නම් dog shark කෙනෙක්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අහ් කලවම් වටලප්පං අරගල ලොල්ලා රනිල්ගේ අැටේ රහද දැන්?..රනිල්ව බලයට ගේන්න කාපු කට්ට නේද..කූඩාරම් වලනේ තොපි ළමයිනුත් හැදුවේ ඒ කාලේ.අහිකුණ්ඨක කලවමා දැන් සැපද?.🤣🤣🤣🤣
    කොහොමද දැන් රනිල් ගහන ගේම. මයිනගෙ කනත් රතුවෙලා 🤣🤣
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Bull shark
    මිරිදියේ ජීවත් වෙන්නේ පුළුවන්. සාමාන්‍යයෙන් පැටවු දාන්න මිරිදියේ එනවා. පැටවුන්ට තියන රිස්ක් එක අඩුයි. අනික කෑම වලට තියන තරගයේ අඩුයි. ලොකු උන් කිලෝමිටර් දාහක් විතර ඇතුලේත් හම්බ වෙලා තියනවා අප්‍රිකාවේ. ඕනේ එකක් කනවා.
    ඔවු මමත් දැකලා තියනවා ගොඩක් රටවල රට ඇතුලෙ ගංගාවල ඕකුන් ඉන්නවා කියලා යූටියුබ් එකේ එහෙම අල්ලන වීඩියෝස් වල
    අර River monster එකෙත් කීප සැරයක්ම පෙන්නුවා මට මතක විදියට