මැණික් ගගේ මෝරු
යාල ජාතික වනෝද්‍යානය හරහා දිවෙන මැණික් ගගේ පිලින්නාව මෝය කටේ සිට කිලෝමීටර් 15ක් පමණ ඉහල ප්‍රදේශයේ ජීවත් වන මෝර විශේෂයක් පිළිබදව 2019 වසරේ ජාතික රූපවාහිනියේ විකාශය වූ සොභාධාරා වැඩසටහනෙන් වාර්තාකරා. සාමාන්‍යයෙන් කරදියේ වෙසෙන මෙම මෝරුන් මිරිදියකදී මෙතරම් ඉහල ප්‍රදේශයකදී හමුවන්නේ කෙසේද. වර්ගයා බිහිකිරීට හෝ ආහාර සදහා පැමිණියා වන්නට පුලුවන්. එහෙත් කරදිය වාසීන් මිරිදියේ ජීවත් වීමේදී ඇතිවෙන අපහසුතා වලට හැඩගැසීමේ විද්‍යාත්මක පසුබිම කුමක්ද ? එසේත් නොමැතිනම් මෙම විශේශය මිරිදියේ වාසය කිරීමට හැඩගැසී ඇතිද? මැණික් ගගට අමතරව මෑත කාලයේදී වෙනත් ගංගා වලින් හමුවී තිබේද? මොවුන් පිළිබදව වැඩිදුර විස්තර දැනගන්න ආසයි.