මැණික් ගන්න තැනක්

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
මැණික් ගන්න තැනක්

මචන්ලා, කවුරුහරි නුගේගොඩ මහරගම ලගපාත මැණික් ගන්න තැනක් දන්නවද ? මගේ ලග පොඩි ගල් කැලි ටිකක් තියනවා විකුනන්න ඕනේ.
 

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
20150605_223705.jpg
 
Last edited:

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
මචන්ලා, කවුරුහරි නුගේගොඩ මහරගම ලගපාත මැණික් ගන්න තැනක් දන්නවද ? මගේ ලග පොඩි ගල් කැලි ටිකක් තියනවා විකුනන්න ඕනේ.
නුගේගොඩ නම් නැහැ...
 

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
ape ththath gem karanne bn oya maharagama peththe nam danne ne mama hithuwe kapapu nethi ewwa kiyala :P kapapuwa artificial gems da kiyala hoyanna one uba rathnapure waren oya gem karana eun enawa oya kada keli wage nemewi niyama milak ganna puluwan.

ou ban mama ten 2-3kata den giya. un kiyanawa garnet keli 100tath ganna puluwanlu.:oo:
okkoma gal tikata 30k wage dennamlu. mata 130k wath one me tikata.