මැණික් ගලක් රට යවන්න

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මැණික් ගලක් රට යවන්න

    ඇතුලට එන්න බයවෙන්න දෙයක් නෑ ශෝක් දේවල් තියෙනවා බලන්න

    මෙන්න මේකයි කාරණේ අපේ Aussie ඉන්න කෙනෙක් ට මැණික් ගල් 2ක් ද අරන් එවන්න කියනවා :dull::dull: කොහොමද බන් ඕවා යවන්නේ යවන්න පුලුවන්ද සාමාන්‍ය පුරවසියෙක්ට :baffled::baffled: අනික බන් සෙල්ලම් බඩුත් නෙවේ නේ ඕව යවන්න insurance හිටන් කරන්න ඕන කියල යාලුවෙක් කිව හරියටම දන්නා එකෙක් කියහන් :baffled::baffled:

    තමා ඉතින් මැණිකක් ගත්තෙත් නෑ කිරියේ ඉන්න මැණික් business කරන කෙනෙක් ඉන්නවා නම් මට ටිකක් විස්තර දෙන්න මම ගන්න සලක බලන්නම් මම ගන්නම් ඕව ගන්න හැබැයි මොකුත්ම දන්නේ නෑ මම නම් :dull::dull: දන්නා එකෙක් ඉන්නවා නම් එකත් කියල දෙමු බලන්න. කොහොමද ගන්න ඕන කියල එහෙම :confused::confused: මට කොමිස් මුදලක් ලැබෙනවා එක හින්ද මම කරන්නම ඕන මේක :P:P

    EDIT:

    දැන් ඉතින් මට ඕකට export license අරන් විකාර වෙන්න බෑ කිරියේ gems export කරන එකෙක් ඉන්නවා නං කියමු බලන්න gems ටික අරන් දෙන adress එකට යවාගන්න
    rep දෙනු ලැබේ.​
     
    Last edited:

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    ඇතුලට එන්න බයවෙන්න දෙයක් නෑ ශෝක් දේවල් තියෙනවා බලන්න

    මෙන්න මේකයි කාරණේ අපේ Aussie ඉන්න කෙනෙක් ට මැණික් ගල් 2ක් ද අරන් එවන්න කියනවා :dull::dull: කොහොමද බන් ඕවා යවන්නේ යවන්න පුලුවන්ද සාමාන්‍ය පුරවසියෙක්ට :baffled::baffled: අනික බන් සෙල්ලම් බඩුත් නෙවේ නේ ඕව යවන්න insurance හිටන් කරන්න ඕන කියල යාලුවෙක් කිව හරියටම දන්නා එකෙක් කියහන් :baffled::baffled:

    තමා ඉතින් මැණිකක් ගත්තෙත් නෑ කිරියේ ඉන්න මැණික් business කරන කෙනෙක් ඉන්නවා නම් මට ටිකක් විස්තර දෙන්න මම ගන්න සලක බලන්නම් මම ගන්නම් ඕව ගන්න හැබැයි මොකුත්ම දන්නේ නෑ මම නම් :dull::dull: දන්නා එකෙක් ඉන්නවා නම් එකත් කියල දෙමු බලන්න. කොහොමද ගන්න ඕන කියල එහෙම :confused::confused: මට කොමිස් මුදලක් ලැබෙනවා එක හින්ද මම කරන්නම ඕන මේක :P:P
    රේප් දෙනු ලැබේ.​

    Machan menik ha swarnabarana adikariyen okata awasara ganna oni... Tax ekak wadinawa mama danna widihata... ehema eka paaara yawanna amarui...

    http://www.ngja.gov.lk/en/

    mekata gihin contact ekata katha karala wisthara ahaganna machan... normaly Gem business karana aya pita rata gal geniyanne meken awasara ara.. poddak katha kaloth wisthara kiyai... :yes:
     
    • Like
    Reactions: Prince of Darkness

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    හොරෙන් ගෙනියපන් මං දන්න එකෙක් පුක් හිලේ ගහගෙන ගෙනිච්චා:P

    ahu unoth puka palayi :baffled::baffled: repped

    Machan menik ha swarnabarana adikariyen okata awasara ganna oni... Tax ekak wadinawa mama danna widihata... ehema eka paaara yawanna amarui...

    http://www.ngja.gov.lk/en/

    mekata gihin contact ekata katha karala wisthara ahaganna machan... normaly Gem business karana aya pita rata gal geniyanne meken awasara ara.. poddak katha kaloth wisthara kiyai... :yes:

    godak thanks machan mama katha karala balannam :) repped
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Rata inna ayata Malu Embul Thiyal, Achcharu, Seeni Sambal wage ewa, Sweets jathi gewal walin hadala yawanawa neda?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මැණික් රට යවනකං තියෙයිද ලංකාවේ දී? ඔකේ පැකට් එකෙ Gem කියලා තියෙනවා දැක්ක ගමන් කුරියර් කාරයා පර්සලෙත් අරං පැන්නොත් 😅