මැණික් ගලක්

comx

Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    කැරට් 1.50 පොඉන්ට් 80 ගලක් කට් කරගන්න පුලුවන් රතු ඔට්ටු දෙගුණෙ ගලක් නිල්
    තියෙනවා ගල ඇතුලෙ පලුදු නෑ ලූප් කීලීන් පිට පොඩ්ඩක් පලුදු තියෙනවා (කට් කරපු ගලක් නෙවෙයි) Rs.45000 ඔබේ මිල සඳහන් කරන්න

     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    කව්ද බන් ගල කපපු එකා ??? කුළු ගෙඩියෙන් ගහලද ඕක කඩල තියෙන්නේ ??
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රු 200 දෙන්නම් ඇමතිස් කෑල්ලට.ආයේ හරි ගලක් දාපන් දෙගුණ තෙගුණ වගේ ජාතිගලේ විස්තර දාල අන්දන්නෙ නැතුව
     
    • Like
    Reactions: comx