ඔපමට්ටම් කරපු මැණික් ගල් විකිණීමට වටිනාකම දන්න අයට

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    වටිනාකම දන්න අයට
    Ct 3.80 yellow sapphire eye clean
    Ct 2.40 sapphire ලූප් එකෙන් බැලුවම පලුදු පොඩ්ඩක් පේනවා
    ඔබේ මිල මැසේජ් කරන්න... වැඩිම මිල කියපු කෙනාට මැණික් ගල දෙනවා.
    ඕනි නම් සහතිකය ගන්න පුලුවන්

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    ගණන් දන්නේ නෑ බන්, උබ price range එකක් හරි reference price එකක් හරි දාපන්. අදහසක් ගන්න. affordable නම් ගන්නවා .
     
    • Like
    Reactions: comx

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,697
    75,812
    113
    වටිනාකම දන්න අයට
    Ct 3.80 yellow sapphire eye clean
    Ct 2.40 sapphire ලූප් එකෙන් බැලුවම පලුදු පොඩ්ඩක් පේනවා
    ඔබේ මිල මැසේජ් කරන්න... වැඩිම මිල කියපු කෙනාට මැණික් ගල දෙනවා.
    ඕනි නම් සහතිකය ගන්න පුලුවන්

    මම ජේම් බිස්නස් කරලා නෑ. ඒත් කරපු උන් එක්ක කතා කලාම මට තේරිලා තියෙන්නෙ ඕකෙ නියම business එක සෙට් වෙන්නෙ uncut එකක් අරන් කට් කරලා sell කරන එකෙන් මිසක් ඔය වගේ කට් කරලාම සෙල් කරන එකෙන් නෙවී. මොකද උඹෙන් ගන්න එකාට ඕක පාවිච්චි කරනවා ඇරෙන්න ආයි markup කරලා ලොකු ගානකට තව එකෙක්ට විකුනන්න බෑනේ
     
    • Like
    Reactions: comx

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    බ්‍රෝ ඔහොම ගල දිහා බලල මිලක් කියන්න බෑ.කලර් ග්‍රේඩ් එක අනුව ප්‍රයිස් එක වෙනස් වෙනවා සහ පළුදු අනුව..අපේ ඇහින් බලන්නේ නැතුව කියන්නම බෑ..අනිත් එක උබ ගහලා තියෙන ෆොටෝ එකත් කොලිටි නෑ

    ගලක් ඔහොම දාද්දී නැචුරල්ද හීටට් ද කියලා මෙන්ශන් කරන්න :D
     
    • Like
    Reactions: comx

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    @PHBhagya ඔයා තරම් කිසි මැනිකක් වටින්නෙ නෑ සුදු ❤
    FB-IMG-1729315681890.jpg
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    ගණන් දන්නේ නෑ බන්, උබ price range එකක් හරි reference price එකක් හරි දාපන්. අදහසක් ගන්න. affordable නම් ගන්නවා .
    2.40ct gala 3lak
    මම ජේම් බිස්නස් කරලා නෑ. ඒත් කරපු උන් එක්ක කතා කලාම මට තේරිලා තියෙන්නෙ ඕකෙ නියම business එක සෙට් වෙන්නෙ uncut එකක් අරන් කට් කරලා sell කරන එකෙන් මිසක් ඔය වගේ කට් කරලාම සෙල් කරන එකෙන් නෙවී. මොකද උඹෙන් ගන්න එකාට ඕක පාවිච්චි කරනවා ඇරෙන්න ආයි markup කරලා ලොකු ගානකට තව එකෙක්ට විකුනන්න බෑනේ
    නැචුරල් gal heat karala naa.....poddak ira aliyan tibba