මචන්ලා මෙන්න මෙහෙම දෙයක් වෙන්න බැරිද?






- චීනේ තියෙනවා කොමිස් ගහපු සල්ලි ගොඩක්
- මේ ටික නීත්‍යානුකුල විදියට ලංකාවට ගෙන්න ගන්න ඕන
- හිටපු ගමන් පහල වෙනවා මැණික් පොකුරක්..
- මේ මැණික් පොකුර විකුනන්නේ චිනේට විතරයි..
- චීනේන් සල්ලි දීලා මැණික ගනිවි (වටිනාකමක් නැති)
- සල්ලි ටික ලස්සනට Account එකට වැටෙවි..





