මැණික් පොකුර vs මනි ලොන්ඩරින්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මචන්ලා මෙන්න මෙහෙම දෙයක් වෙන්න බැරිද?

    • චීනේ තියෙනවා කොමිස් ගහපු සල්ලි ගොඩක්
    • මේ ටික නීත්‍යානුකුල විදියට ලංකාවට ගෙන්න ගන්න ඕන
    • හිටපු ගමන් පහල වෙනවා මැණික් පොකුරක්..
    • මේ මැණික් පොකුර විකුනන්නේ චිනේට විතරයි..
    • චීනේන් සල්ලි දීලා මැණික ගනිවි (වටිනාකමක් නැති)
    • සල්ලි ටික ලස්සනට Account එකට වැටෙවි..

    :D:D:D:D:D:D
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පින්වන්ත නායකයො / පාලකයො රටක බිහිවුනාම,
    මහ පොළොවෙන් මැණික් / භූමියෙන් ඉන්ධන පහළ වෙනව කියල කියනව.
    මතක නැද්ද මැණික් මල්ලක් ගැන කතාවක්...??
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    මචන්ලා මෙන්න මෙහෙම දෙයක් වෙන්න බැරිද?

    • චීනේ තියෙනවා කොමිස් ගහපු සල්ලි ගොඩක්
    • මේ ටික නීත්‍යානුකුල විදියට ලංකාවට ගෙන්න ගන්න ඕන
    • හිටපු ගමන් පහල වෙනවා මැණික් පොකුරක්..
    • මේ මැණික් පොකුර විකුනන්නේ චිනේට විතරයි..
    • චීනේන් සල්ලි දීලා මැණික ගනිවි (වටිනාකමක් නැති)
    • සල්ලි ටික ලස්සනට Account එකට වැටෙවි..

    :D:D:D:D:D:D
    Matath hithenne mehema tamay
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,992
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පින්වන්ත නායකයො / පාලකයො රටක බිහිවුනාම,
    මහ පොළොවෙන් මැණික් / භූමියෙන් ඉන්ධන පහළ වෙනව කියල කියනව.
    මතක නැද්ද මැණික් මල්ලක් ගැන කතාවක්...??

    manik malle katawa kari boru neda ban
    mun pana pitin hama gahanna ona ban

    prabakaranta dunna nam u hora kam karanne na
    civilianta gahanne na
     
    • Like
    Reactions: Boralugoda01