මැණික් විශ්වකෝ‍ෂය

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ program එක උඹට අදාළ ඇති. තව දවස් 4,5කින් "සොයුරු Soyuru" YouTube channel එකට දායි.
    https://youtube.com/channel/UCHHBAZgOUciN9xv6k0ITjkg

    FB_IMG_1662548280776.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උෟ මැනික් කාරයෙක්ද බන්.
    @PHBhagya මිස් ඔය සබ්ජෙක්ට් එකට එච්චර සෙට් නැති උනාට පවුලේ කට්ටියම මැණික් බිස්නස් වල ඉන්නේ. උපන් ගම කහවත්තනේ. @PHBhagya මිසුත් පස්සේ හොඳ මැණික් මුදලාලි කෙනෙක් වෙයි.:love2:

    Last edited:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    @PHBhagya මිස් ඔය සබ්ජෙක්ට් එකට එච්චර සෙට් නැති උනාට පවුලේ කට්ටියම මැණික් බිස්නස් වල ඉන්නේ. උපන් ගම කහවත්තනේ. @PHBhagya මිසුත් පස්සේ හොඳ මැණික් මුදලාලි කෙනෙක් වෙයි.:love2:
    පට්ට බන්. මේකි වඩු වැඩ කරාට උපන්ගෙයි කෝටිපතියෙක්
     
    • Love
    • Haha
    Reactions: PHBhagya and NRTG