මැණික් buyer ඉන්නවද?

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මුද්දකට දාන්න පද්මරාග සහ මරකත පච්ච මැණික් ගල් දෙකක් ගන්න තැනක් දන්නවද ?
     
    • Like
    Reactions: comx

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,854
    5,000
    113
    මැණික් බයර්ල ඉන්නවද? කට් කරපු ගල් ගන්න.
    ඔය එක එකා කට් කරපු ගල් වැඩක් නෑ බන්. හොද කිරි ටොයිය ගලක් තියනව නම් ඕන තරම් මිනිස්සු ඉන්නවා උඩ පැනල අරන් යන්න.
     
    • Like
    Reactions: comx

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    @tharakaf පොඩි ඒවනම් එපා. කෝටි 5න් එහා ඒව තියනවනම් කතා කරන්න
     
    • Like
    Reactions: comx