මැණිකේට කොන්ඩම්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    179275714_10225707986024154_581382863204073217_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් කොරෝන රෝගිය, මොකෝ මේ දගලන්නෙ , කොරෝන හොද උනා නේද :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: HKavinda

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    පැය 12න් කොවිඩ් හොද උනා අහ්, මරුනෙ යකෝ :lol: :lol: :lol: :lol: :lol:
    මට යනකොටත් අමාරුවක් තිබ්බේ නැහැ බන්. සමහරුන්ට එහෙම අමාරු වෙන්නේ නැහැ. මගේ ප්‍රතිශක්තිය හොඳ නිසා. ඒත් මචන් ඇඟ රිදෙනවා හොඳටම. ඇඟ පත රිදෙන්න ප්‍රධාන හේතුව බිම නිදාගත්ත එක බන්. නිදා ගන්න ඇඳක් ලැබුනේ නැහැ. දර්ගා ටවුන් එකේ තැනක බිම තුනී මෙට්ටයක් දාල නිදා ගත්තේ. අඩුම තරමේ ඇඳක් වත් තිබ්බනම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට යනකොටත් අමාරුවක් තිබ්බේ නැහැ බන්. සමහරුන්ට එහෙම අමාරු වෙන්නේ නැහැ. මගේ ප්‍රතිශක්තිය හොඳ නිසා. ඒත් මචන් ඇඟ රිදෙනවා හොඳටම. ඇඟ පත රිදෙන්න ප්‍රධාන හේතුව බිම නිදාගත්ත එක බන්. නිදා ගන්න ඇඳක් ලැබුනේ නැහැ. දර්ගා ටවුන් එකේ තැනක බිම තුනී මෙට්ටයක් දාල නිදා ගත්තේ. අඩුම තරමේ ඇඳක් වත් තිබ්බනම්.
    ලොල් ඕක් තමයි කියන්නෙ එක බොරුවක් වහ ගන්ඩ බොරු දාහක් කියන්ඩ වෙනව කියල