"මැණිකේ මගේ හිතේ" කඨින පෙරහැර
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Oct 31, 2021 #1 Reactions: Spiderman.Ayya, Ryan08, maxraj and 12 others
Walter White Well-known member Nov 20, 2019 43,607 125,064 113 දෙහිවල Oct 31, 2021 #2 මැණිකේ මගේ හිතේ Reactions: Bitter Truth
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Oct 31, 2021 #3 පෙරහැරවල් යන්න කියලා බුදුදහමේ තියෙනවද? Reactions: Spiderman.Ayya, Rumeshzoysa, Don GasCan and 3 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,400 100,324 113 Oct 31, 2021 #6 දන්න දවස්වල ඉදලම කටින පෙරහරවල්වල නලා ගහන එකා උට හිතෙන හිතෙන ඒව තමා ගැහුවෙ. Reactions: Spiderman.Ayya, don pushpe, NushenD and 3 others
DX- Well-known member Mar 21, 2010 1,947 979 113 Cyber Space Oct 31, 2021 #7 ඕක අලුත්දෙයක් ද බං... දන්න කාලෙ ඉදලා නැගලා යන සින්දු තමා ගහන්නෙ.... මදිපාඩුවට ගඒම කොල්ලො එදාට පෙරහැරේ යන්නෙ මල් ගගහා. Reactions: Spiderman.Ayya, charitha2011, NushenD and 1 other person
ඕක අලුත්දෙයක් ද බං... දන්න කාලෙ ඉදලා නැගලා යන සින්දු තමා ගහන්නෙ.... මදිපාඩුවට ගඒම කොල්ලො එදාට පෙරහැරේ යන්නෙ මල් ගගහා.
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Oct 31, 2021 #8 ඔය පිටිපස්සෙ ඉන්න ආච්චි අම්මල අත්දෙක උස්සල සද්දෙන් දෙන්න බලන්න සාදුකාරයාක්.... Reactions: NRTG, Rankira, TCB Rox and 4 others
S Software_Eng Well-known member Dec 15, 2017 1,194 1,248 113 Oct 31, 2021 #9 kohomath hoda set ekak awama oya wage sindu thamai gahanne. Ude pandara nidimathe neh parahera yanne. kattiya eherila enawaa,
kohomath hoda set ekak awama oya wage sindu thamai gahanne. Ude pandara nidimathe neh parahera yanne. kattiya eherila enawaa,
P planner123 Well-known member May 22, 2018 8,798 15,113 113 Oct 31, 2021 #10 Katina wala kohomath issara indan ohoma thamai. Unta ona eka gahanne. Adaalama naha aagamika dewal.
NushenD Well-known member Sep 30, 2021 3,333 11,482 113 Malabe Oct 31, 2021 #11 එක පාරක් මං පෙරහැරක් දැක්කා. එකේ ගැහුවේ "අදින්න මිනී ගවුම අදින්න" තව එකක ගැහුවා "බයිලා ගමුද රිමික්ස් කරලා" Reactions: SIC and Voldemort Bro
එක පාරක් මං පෙරහැරක් දැක්කා. එකේ ගැහුවේ "අදින්න මිනී ගවුම අදින්න" තව එකක ගැහුවා "බයිලා ගමුද රිමික්ස් කරලා"
DX- Well-known member Mar 21, 2010 1,947 979 113 Cyber Space Oct 31, 2021 #12 කටිනෙ කියන්නෙ සිරා බිස්නස් එකක් Reactions: topkollek
charitha2011 Well-known member Jan 25, 2011 16,493 1 32,203 113 - උඩරට - Oct 31, 2021 #13 සාදු කියන්න පිංවත Reactions: Ryan08 and kinkon
Don GasCan Well-known member Nov 3, 2010 43,405 49,790 113 සේදවත්ත Oct 31, 2021 #14 ආයේ බුදුහාමුදරුවන් මේකට වඩින් නෑ බන් . එතුමත් කොර වෙනවා මේවා දැක්කම Reactions: ushan sampath and thomian
kinkon Well-known member Aug 5, 2007 115,942 2 116,021 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 31, 2021 #17 Reactions: don pushpe, charitha2011 and Ryan08