මැණිකේ මගේ හිතේ කොවිඩ් වර්ශන්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මැණිකේ මගේ හිතේ තාලයට ගයන්න .......................

    මැණිකේ මයේ හිතේ
    පාරේ රුවල් නැවුත් යාවී
    දුව යාවී..........

    මා හිත නිතර වද දෙනා
    කුණු හරුප සිහිවෙනා

    ඇදිරි නීති..ඕ නීති

    ඉතින් එපා මට සංචරණ වංගු
    ගත්තේ Pass වංගු හැංගු
    පාර අපටම වලංගු
    මැණිකේ එන්න නොවී සුනංගු

    ගමේ පොසිටිව්ම කෙල්ල
    කට ඇරන් කිවිසුම් යැවිල්ල
    පොලිසි මගදී ගත්තම අල්ල
    Pass එකට ඔක්කොමලා මෙල්ල

    කෙල්ලේ , කෙල්ලේ වෙලා මගේ උගුර පත්තු
    එන්න තව ලගට කිට්ටු
    මට කැස්ස තදවෙන්න ගැස්සු
    ඔය දුන්න හාද්දට මත්වූ
    ලෙඩෙක් මම පපුව රිද්දු
    ඔයා දැවැද්ද දුන්නු
    ලෙඩෙකි කැස්සට මට්ටු මේමා

    මා කට ලගම ගැවසෙනා
    නුහුරු ලෙඩක පැටලුනා
    කෙලවාවි , පණ යාවි පොසිට්ව්ම උන තමා .............

    මැණිකේ මයේ හිතේ
    පාරේ රුවල් නැවුත් යාවී
    දුව යාවී..........

    මා හිත නිතර වද දෙනා
    කුණු හරුප සිහිවෙනා

    ඇදිරි නීති..ඕ නීති

    සංචරණ සිමා ඔබේ සුවසෙත සදහාමයි !

    කෙල්ල එන්න කිවුවත් මැරුන් නොකා ගෙදර හිටපල්ලා !

    මුහුදේ මාළු ඕන තරම් ඉන්නවා .............💚

    කොපිඩ් ෆ්‍රොම් Dr. Lahiru Kodithuwakku's FB
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ගමේ පොසිටිව්ම කෙල්ල
    කට ඇරන් කිවිසුම් යැවිල්ල
    පොලිසි මගදී ගත්තම අල්ල
    Pass එකට ඔක්කොමලා මෙල්ල
     
    • Like
    Reactions: Dhanushka.N

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,594
    6,170
    113
    මැණිකේ මගේ හිතේ තාලයට ගයන්න .......................

    මැණිකේ මයේ හිතේ
    පාරේ රුවල් නැවුත් යාවී
    දුව යාවී..........

    මා හිත නිතර වද දෙනා
    කුණු හරුප සිහිවෙනා

    ඇදිරි නීති..ඕ නීති

    ඉතින් එපා මට සංචරණ වංගු
    ගත්තේ Pass වංගු හැංගු
    පාර අපටම වලංගු
    මැණිකේ එන්න නොවී සුනංගු

    ගමේ පොසිටිව්ම කෙල්ල
    කට ඇරන් කිවිසුම් යැවිල්ල
    පොලිසි මගදී ගත්තම අල්ල
    Pass එකට ඔක්කොමලා මෙල්ල

    කෙල්ලේ , කෙල්ලේ වෙලා මගේ උගුර පත්තු
    එන්න තව ලගට කිට්ටු
    මට කැස්ස තදවෙන්න ගැස්සු
    ඔය දුන්න හාද්දට මත්වූ
    ලෙඩෙක් මම පපුව රිද්දු
    ඔයා දැවැද්ද දුන්නු
    ලෙඩෙකි කැස්සට මට්ටු මේමා

    මා කට ලගම ගැවසෙනා
    නුහුරු ලෙඩක පැටලුනා
    කෙලවාවි , පණ යාවි පොසිට්ව්ම උන තමා .............

    මැණිකේ මයේ හිතේ
    පාරේ රුවල් නැවුත් යාවී
    දුව යාවී..........

    මා හිත නිතර වද දෙනා
    කුණු හරුප සිහිවෙනා

    ඇදිරි නීති..ඕ නීති

    සංචරණ සිමා ඔබේ සුවසෙත සදහාමයි !

    කෙල්ල එන්න කිවුවත් මැරුන් නොකා ගෙදර හිටපල්ලා !

    මුහුදේ මාළු ඕන තරම් ඉන්නවා .............💚

    කොපිඩ් ෆ්‍රොම් Dr. Lahiru Kodithuwakku's FB
    🤔