මැත්ස් S3 න් කරන්න කෝස්

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    මැත්ස් S3 න් කරන්න කෝස්

    මැත්ස් කරලා s3 ගත්ත අයට ඇප්ලයි කරන්න පුළුවන් කෝස් ( ආණ්ඩුවේ ) මොනවද ..අර මොරටුවේ ෆැෂන් ඩිසයින් වගේ වෙන මොනාද තියෙන්නේ :sorry::sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Engineering :> NDT / HNDE / NDES

    NDT yanna nam ZScore eka 1.00 wath ona wei. HNDE/NDES nam ZScore lokuwata balanne naha
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    thread thibba machan courses gana thina z score anuwa danna un hlp karai thread eka hawasa 6-8 wage bump karapan
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Z එක 0.1 මචන් :sorry::sorry::sorry:

    ප්‍රයිවට් කෝස් එකක් කරන්න...
    ප්‍රමාණ සමීක්ෂක වගේ එකක්...
    ඩිග්‍රියත් ගත්තැකි.. ජොබ් තියෙනවා..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113

    ප්‍රයිවට් කෝස් එකක් කරන්න...
    ප්‍රමාණ සමීක්ෂක වගේ එකක්...
    ඩිග්‍රියත් ගත්තැකි.. ජොබ් තියෙනවා..

    ow ban ammala thatthalata salli thiyenawa nam nikan kaale waste karana eka aparade. :yes:
    AL pass nisa degree ekakata join una nam goda thamai.:)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow ban ammala thatthalata salli thiyenawa nam nikan kaale waste karana eka aparade. :yes:
    AL pass nisa degree ekakata join una nam goda thamai.:)

    ඔව්. කොහොමත් මැත්ස් කරපු එකෙක් එස් 3 ක් ගත්තා කියන්නේ ආයේ පාරක් කරන්න නැති නම් වෙන වෙන අටමගල් වල හිර වෙන්නේ අපරාදේ..
    එස් තුනක් තියෙනවා කියන්නේ කිව්.එස්, ඩ්‍රාෆ්මන්ශිප්, ආකිටෙක් කෝසස් හොඳට ගොඩ දැම්මැකි. බොරුවට එහෙ මෙහෙ කැරකි කැරකි නොඉඳ කෝස් එක කරන්න තියෙන්නේ.
    යම් මුදලක් යනවා තමා... ඒක ආයෝජනයක්...
    ජොබ් නැතුව වේලෙන තැනකට නොයා ණයක් හරි ගොඩදාගත්තා නම් හරි...
    හරිහමන් ස්ටුඩන්ට් ලෝන් සිස්ටම් එකක් තිබ්බා නම් හොඳයි ඉතින් රටේ දක්ෂ සල්ලි හිඟ උන්ට.ජොබ් කරද්දි අය කරගන්න විදියට
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113

    ඔව්. කොහොමත් මැත්ස් කරපු එකෙක් එස් 3 ක් ගත්තා කියන්නේ ආයේ පාරක් කරන්න නැති නම් වෙන වෙන අටමගල් වල හිර වෙන්නේ අපරාදේ..
    එස් තුනක් තියෙනවා කියන්නේ කිව්.එස්, ඩ්‍රාෆ්මන්ශිප්, ආකිටෙක් කෝසස් හොඳට ගොඩ දැම්මැකි. බොරුවට එහෙ මෙහෙ කැරකි කැරකි නොඉඳ කෝස් එක කරන්න තියෙන්නේ.
    යම් මුදලක් යනවා තමා... ඒක ආයෝජනයක්...
    ජොබ් නැතුව වේලෙන තැනකට නොයා ණයක් හරි ගොඩදාගත්තා නම් හරි...
    හරිහමන් ස්ටුඩන්ට් ලෝන් සිස්ටම් එකක් තිබ්බා නම් හොඳයි ඉතින් රටේ දක්ෂ සල්ලි හිඟ උන්ට.ජොබ් කරද්දි අය කරගන්න විදියට

    බැංකු වලින් උසස් අධ්‍යාපන ණය එහෙම දෙනවා හොයල බලල ගත්තනම් හරි මුදල් අඩුපාඩු තියේ නම්. :)
     
    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    සල්ලි තමා බන් ප්‍රශ්නේ ..එහෙම වියදම් කරන්න අමාරු කෙනෙක්ට මේ :sorry: ක්ලාස් වලට වියදම් කරෙත් සෑහෙන අමාරුවෙන් ... උපාදි පාඨමාලාවක් හෙව්වේ :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    සල්ලි තමා බන් ප්‍රශ්නේ ..එහෙම වියදම් කරන්න අමාරු කෙනෙක්ට මේ :sorry: ක්ලාස් වලට වියදම් කරෙත් සෑහෙන අමාරුවෙන් ... උපාදි පාඨමාලාවක් හෙව්වේ :confused:

    220px-Open_University_of_Sri_Lanka.jpg

    ඉතින් බන් නාවල Open Uni එකට යමන්. ගාස්තු සෑහෙන්න අඩුයි

    http://www.ou.ac.lk
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,518
    8,726
    113
    Open University - Faculty of Engineering Technology

    උබට Civil,Computer,Mechanical,Mechatronics, Electrical, Electronic & Telco, Textile Engineering කැරකි. මේවා ඔක්කොම අවුරුදු 4යි.

    Software engineering අවුරුදු 3යි.
    මේ ඔක්කොම IESL, IEEE පිළිගන්න Engineering Degrees..

    ගෙවන ගාන සර්වසධාරණයි. උබලගේ අම්ම/තාත්ත රජයේ සේවයේ නෙවෙයිනම් 2නි අවුරුද්දේ ඉදල මහපොළ /කැම්පස් බසරි සෙට් කරගත්තකි. අතට සල්ලි දෙන්නේ නෑ.Course fee එකෙන් අඩු වෙන්නේ.

    හැබැයි පුතේ එන්න කලින් කියන්නේ. කට්ට කන්න බැරිනම් එන්න එපා. මෙහෙ ලෙක්චර්ස් කියල ඔක්කොම උගන්නනේ එහෙම නෑ, තමන්ම තම කට්ට කල ගොඩ දාගන්න ඕනි, ඒ වගේම ඇතුලේ අපතම සෙට් එකකුත් ඉන්නවා, උන් හැමදාම එකම සබ්ජෙක්ට් කර කර ඉන්නවා.

    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    Quality ekath hondai. piliganeema hondatama hondai.

    issara taram ma adu na dan.. 2reay wage kalin ganan wadi kala godakma..
    habayi pvt dgr ayata wada nam adui..
    sliit1 sem1kata 90kda koheda gewanna oena...
    meke 30k wage gewanna ona...
     
    Similar threads