Open University - Faculty of Engineering Technology
උබට Civil,Computer,Mechanical,Mechatronics, Electrical, Electronic & Telco, Textile Engineering කැරකි. මේවා ඔක්කොම අවුරුදු 4යි.
Software engineering අවුරුදු 3යි.
මේ ඔක්කොම IESL, IEEE පිළිගන්න Engineering Degrees..
ගෙවන ගාන සර්වසධාරණයි. උබලගේ අම්ම/තාත්ත රජයේ සේවයේ නෙවෙයිනම් 2නි අවුරුද්දේ ඉදල මහපොළ /කැම්පස් බසරි සෙට් කරගත්තකි. අතට සල්ලි දෙන්නේ නෑ.Course fee එකෙන් අඩු වෙන්නේ.
හැබැයි පුතේ එන්න කලින් කියන්නේ. කට්ට කන්න බැරිනම් එන්න එපා. මෙහෙ ලෙක්චර්ස් කියල ඔක්කොම උගන්නනේ එහෙම නෑ, තමන්ම තම කට්ට කල ගොඩ දාගන්න ඕනි, ඒ වගේම ඇතුලේ අපතම සෙට් එකකුත් ඉන්නවා, උන් හැමදාම එකම සබ්ජෙක්ට් කර කර ඉන්නවා.