සිවිල් කරොත් ඇසිස්ටන්ට් ඉස්ජිනියර්, ටෙක්නිකල් ඔෆිසර් වගේ තනතුරක් ගන්න පුලුවන් සයිට් එකක. ඩිග්රි වගේ නෙමෙයි කට්ට කන්න වෙනව හැබැයි කට්ට කාගෙන ගියොත් හොඳ තැනකට යන්න පුලුවන්, සමහර විට විභාග කරල චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් වෙන්නත් පුලුවන් NVQ level 5 QS course tiyanawa full time Technical college wala.....salli prasnayak tiyanawa nam hodama de NCT QS goda dagena (1year ne course eka) training iwara unama jobak set karagatteki....
Gedarata barak nehene ita passe.....etanin passe issarahata yana eka umbalage hekiyawa tamai......
NCT civil ehemat ok......katta kanna puluwannam civil karahalla,NCIT nam wadama hodai danna widiyata Colombo , Kandy tiyenawa....
Salli tiyana unta nemei meka demme....mahansiyen udata enna try ekak dena unta tamai adala....
Quality ekath hondai. piliganeema hondatama hondai.
ඒත් ඕකට යන කාලය?මූ ඩිග්‍රී එක ගන්නකොට 30 පනියි.

කාලය අදාළ වෙන්නේ නෑ ඉලක්කයක් තියෙන එනෙකුට.
ඩිග්‍රිය ගන්න දවස ගැන හිතල ශෝට් කට් යනවා වගේ නෙවෙයි. මේකෙ ඩිග්‍රිය ගන්නකොට හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා. යමක් හම්බ කරනගමන්නේ කෝස් එක යන්නේ...
සල්ලි තියෙනවනම් ස්ලිට් යන්නයි තියෙන්නේ. සිවිල් ක්ෂේත්රයේ නම් ඕපන් යුනිවසිටි ඩිග්රියක් ගත්ත එකෙකුට හොඳ පිළිගැනීමක් තියෙනවා.. වැදගත්ම දේ බොහෝ ක්ලින් සූට් කෝස් කරපු අයට වඩා හොඳට වැඩේ තේරෙනවා
කාලය අදාළ වෙන්නේ නෑ ඉලක්කයක් තියෙන එනෙකුට.
ඩිග්‍රිය ගන්න දවස ගැන හිතල ශෝට් කට් යනවා වගේ නෙවෙයි. මේකෙ ඩිග්‍රිය ගන්නකොට හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා. යමක් හම්බ කරනගමන්නේ කෝස් එක යන්නේ...
සල්ලි තියෙනවනම් ස්ලිට් යන්නයි තියෙන්නේ. සිවිල් ක්ෂේත්රයේ නම් ඕපන් යුනිවසිටි ඩිග්රියක් ගත්ත එකෙකුට හොඳ පිළිගැනීමක් තියෙනවා.. වැදගත්ම දේ බොහෝ ක්ලින් සූට් කෝස් කරපු අයට වඩා හොඳට වැඩේ තේරෙනවා

එකෙන්ම. මහන්සි වෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. මමත් ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්රි එක කරන ගමන් ඕපන් එකෙත් රෙජිස්ටර් වෙලා ඩිග්රි එක කරන ගමන් ඉන්නේ. මේ ඩිග්රි දෙකම කරන්න ජොබ් එකකුත් කරන ගමන්. මහන්සි වෙන්න පුළුවන් නම් ඕපන් එකෙන් ඩිග්රි එක ගන්න එක ගින්නක් නෑ. ඉලක්කයක් තියනවා නම් ඉලක්කෙට යන්න යන කාලය අදාල නැනේ මචන්![]()


e mokadda machan ...cource eka hodaida ..
2ma karanna puluwanda eka para?HND, NDES (IET), NDT තුනෙන් එකක් කරන්න හැබැයි open university, city and guilds වගේ කෝස් එකක් එක්ක. උදාහරණයක් විදියට ඉලෙක්ට්‍රිකල් කරොත් විදුලි බල මණ්ඩලේට පැනගත්තොත් විදුලි අධිකාරී වගේ තනතුරක් ගන්න පුලුවන්සිවිල් කරොත් ඇසිස්ටන්ට් ඉස්ජිනියර්, ටෙක්නිකල් ඔෆිසර් වගේ තනතුරක් ගන්න පුලුවන් සයිට් එකක. ඩිග්රි වගේ නෙමෙයි කට්ට කන්න වෙනව හැබැයි කට්ට කාගෙන ගියොත් හොඳ තැනකට යන්න පුලුවන්, සමහර විට විභාග කරල චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් වෙන්නත් පුලුවන්
ඔව්. කොහොමත් මැත්ස් කරපු එකෙක් එස් 3 ක් ගත්තා කියන්නේ ආයේ පාරක් කරන්න නැති නම් වෙන වෙන අටමගල් වල හිර වෙන්නේ අපරාදේ..
එස් තුනක් තියෙනවා කියන්නේ කිව්.එස්, ඩ්‍රාෆ්මන්ශිප්, ආකිටෙක් කෝසස් හොඳට ගොඩ දැම්මැකි. බොරුවට එහෙ මෙහෙ කැරකි කැරකි නොඉඳ කෝස් එක කරන්න තියෙන්නේ.
යම් මුදලක් යනවා තමා... ඒක ආයෝජනයක්...
ජොබ් නැතුව වේලෙන තැනකට නොයා ණයක් හරි ගොඩදාගත්තා නම් හරි...
හරිහමන් ස්ටුඩන්ට් ලෝන් සිස්ටම් එකක් තිබ්බා නම් හොඳයි ඉතින් රටේ දක්ෂ සල්ලි හිඟ උන්ට.ජොබ් කරද්දි අය කරගන්න විදියට