මැත්ස් S3 න් කරන්න කෝස්

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    HND, NDES (IET), NDT තුනෙන් එකක් කරන්න හැබැයි open university, city and guilds වගේ කෝස් එකක් එක්ක. උදාහරණයක් විදියට ඉලෙක්ට්‍රිකල් කරොත් විදුලි බල මණ්ඩලේට පැනගත්තොත් විදුලි අධිකාරී වගේ තනතුරක් ගන්න පුලුවන්:yes: සිවිල් කරොත් ඇසිස්ටන්ට් ඉස්ජිනියර්, ටෙක්නිකල් ඔෆිසර් වගේ තනතුරක් ගන්න පුලුවන් සයිට් එකක. ඩිග්‍රි වගේ නෙමෙයි කට්ට කන්න වෙනව හැබැයි කට්ට කාගෙන ගියොත් හොඳ තැනකට යන්න පුලුවන්, සමහර විට විභාග කරල චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් වෙන්නත් පුලුවන්
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ලංකාවේ ප්‍රයිවට් ඩිග්රියක් කරන්න යන ගාන යන්නේ නැහැ .poland,lativa වගේ රටක හොද uni එකක degree එකක් කරන්න .
    tuition fee - euro 2500 per year
    living cost -euro 150 per month
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    UCSC එකේ BIT කරපං. ගානත් අඩුයි. පිළිගැනීමකුත් තියෙනවා. ජනවාරි 15 වෙනකන් රෙජිස්ටර් වෙන්න චාන්ස් තියෙනවා. දැන්ම රෙජිස්ටර් වෙන්න. http://www.bit.lk/node/428
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    NVQ level 5 QS course tiyanawa full time Technical college wala.....salli prasnayak tiyanawa nam hodama de NCT QS goda dagena (1year ne course eka) training iwara unama jobak set karagatteki....
    Gedarata barak nehene ita passe.....etanin passe issarahata yana eka umbalage hekiyawa tamai......
    NCT civil ehemat ok......katta kanna puluwannam civil karahalla,NCIT nam wadama hodai danna widiyata Colombo , Kandy tiyenawa....
    Salli tiyana unta nemei meka demme....mahansiyen udata enna try ekak dena unta tamai adala....
     
    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28

    කෙල්ලෙක්ට ගොඩ දාගන්න පුළුවන් වෙයිද මචන්
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    eka auruddak wath nikan inna epa.salli thiyenawanm private patanganin ubata aasa field ekakin.nettam mokak hari aanduwe ekakata yanna try karapn.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒත් ඕකට යන කාලය?මූ ඩිග්‍රී එක ගන්නකොට 30 පනියි.

    කාලය අදාළ වෙන්නේ නෑ ඉලක්කයක් තියෙන එනෙකුට.
    ඩිග්‍රිය ගන්න දවස ගැන හිතල ශෝට් කට් යනවා වගේ නෙවෙයි. මේකෙ ඩිග්‍රිය ගන්නකොට හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා. යමක් හම්බ කරනගමන්නේ කෝස් එක යන්නේ...

    සල්ලි තියෙනවනම් ස්ලිට් යන්නයි තියෙන්නේ. සිවිල් ක්ෂේත්‍රයේ නම් ඕපන් යුනිවසිටි ඩිග්‍රියක් ගත්ත එකෙකුට හොඳ පිළිගැනීමක් තියෙනවා.. වැදගත්ම දේ බොහෝ ක්ලින් සූට් කෝස් කරපු අයට වඩා හොඳට වැඩේ තේරෙනවා:)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කාලය අදාළ වෙන්නේ නෑ ඉලක්කයක් තියෙන එනෙකුට.
    ඩිග්‍රිය ගන්න දවස ගැන හිතල ශෝට් කට් යනවා වගේ නෙවෙයි. මේකෙ ඩිග්‍රිය ගන්නකොට හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා. යමක් හම්බ කරනගමන්නේ කෝස් එක යන්නේ...

    සල්ලි තියෙනවනම් ස්ලිට් යන්නයි තියෙන්නේ. සිවිල් ක්ෂේත්‍රයේ නම් ඕපන් යුනිවසිටි ඩිග්‍රියක් ගත්ත එකෙකුට හොඳ පිළිගැනීමක් තියෙනවා.. වැදගත්ම දේ බොහෝ ක්ලින් සූට් කෝස් කරපු අයට වඩා හොඳට වැඩේ තේරෙනවා:)

    පිලිගැනීම නම් උපරිමයි.කාලය ගැන තමයි මටනම් ගැටලුව.
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113

    කාලය අදාළ වෙන්නේ නෑ ඉලක්කයක් තියෙන එනෙකුට.
    ඩිග්‍රිය ගන්න දවස ගැන හිතල ශෝට් කට් යනවා වගේ නෙවෙයි. මේකෙ ඩිග්‍රිය ගන්නකොට හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා. යමක් හම්බ කරනගමන්නේ කෝස් එක යන්නේ...

    සල්ලි තියෙනවනම් ස්ලිට් යන්නයි තියෙන්නේ. සිවිල් ක්ෂේත්‍රයේ නම් ඕපන් යුනිවසිටි ඩිග්‍රියක් ගත්ත එකෙකුට හොඳ පිළිගැනීමක් තියෙනවා.. වැදගත්ම දේ බොහෝ ක්ලින් සූට් කෝස් කරපු අයට වඩා හොඳට වැඩේ තේරෙනවා:)

    එකෙන්ම. මහන්සි වෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. මමත් ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්රි එක කරන ගමන් ඕපන් එකෙත් රෙජිස්ටර් වෙලා ඩිග්රි එක කරන ගමන් ඉන්නේ. මේ ඩිග්රි දෙකම කරන්න ජොබ් එකකුත් කරන ගමන්. මහන්සි වෙන්න පුළුවන් නම් ඕපන් එකෙන් ඩිග්රි එක ගන්න එක ගින්නක් නෑ. ඉලක්කයක් තියනවා නම් ඉලක්කෙට යන්න යන කාලය අදාල නැනේ මචන් :yes:
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73

    :lol::)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    e mokadda machan ...cource eka hodaida ..

    Meke

    Engineer Assassinat Traning karanne (Specific : Irrigation & Water Management)
    NVQ Level 06 Certificate ekak denawa
    04 Years Course eka
    Maseta 12000/- ka Salary ekak hambenawa course eka karana atharema
    Accommodation free denawa
    Course eka antimata Permenet Job eka hambenawa Irrigation Department hari wena Dipartment ekaka hari
    2018 Next batch eka Gassert Karai

    Wadi wisthara

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    HND, NDES (IET), NDT තුනෙන් එකක් කරන්න හැබැයි open university, city and guilds වගේ කෝස් එකක් එක්ක. උදාහරණයක් විදියට ඉලෙක්ට්‍රිකල් කරොත් විදුලි බල මණ්ඩලේට පැනගත්තොත් විදුලි අධිකාරී වගේ තනතුරක් ගන්න පුලුවන්:yes: සිවිල් කරොත් ඇසිස්ටන්ට් ඉස්ජිනියර්, ටෙක්නිකල් ඔෆිසර් වගේ තනතුරක් ගන්න පුලුවන් සයිට් එකක. ඩිග්‍රි වගේ නෙමෙයි කට්ට කන්න වෙනව හැබැයි කට්ට කාගෙන ගියොත් හොඳ තැනකට යන්න පුලුවන්, සමහර විට විභාග කරල චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් වෙන්නත් පුලුවන්
    2ma karanna puluwanda eka para?
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    ඔව්. කොහොමත් මැත්ස් කරපු එකෙක් එස් 3 ක් ගත්තා කියන්නේ ආයේ පාරක් කරන්න නැති නම් වෙන වෙන අටමගල් වල හිර වෙන්නේ අපරාදේ..
    එස් තුනක් තියෙනවා කියන්නේ කිව්.එස්, ඩ්‍රාෆ්මන්ශිප්, ආකිටෙක් කෝසස් හොඳට ගොඩ දැම්මැකි. බොරුවට එහෙ මෙහෙ කැරකි කැරකි නොඉඳ කෝස් එක කරන්න තියෙන්නේ.
    යම් මුදලක් යනවා තමා... ඒක ආයෝජනයක්...
    ජොබ් නැතුව වේලෙන තැනකට නොයා ණයක් හරි ගොඩදාගත්තා නම් හරි...
    හරිහමන් ස්ටුඩන්ට් ලෝන් සිස්ටම් එකක් තිබ්බා නම් හොඳයි ඉතින් රටේ දක්ෂ සල්ලි හිඟ උන්ට.ජොබ් කරද්දි අය කරගන්න විදියට

    Education loans denawa upula..
     
    Similar threads