මැතිවරණයෙන් ඉවත් වෙයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    අගෝස්තු 5 වැනි දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට සමගි ජන බලවේගය පක්ෂයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා බාර දී සිටි තවත් අපේක්ෂකයෙක් තමා මැතිවරණයට ඉදිරිපත් නොවන බව අද (10) පැවසීය.

    ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා භාර දී සිටි ඩෙනට් පනියන්දූවගේ මහතා ය.

    අද (10) බලපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළේය.

    තමාගේ තීරණය පක්ෂ මහ ලේකම්වරයාට සහ මැතිවරණ කොමිසමට ඊයේ ලිඛිතව දැනුම් දුන් බවද ඔහු පැවසීය.

    සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාර දී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ද තමා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ඊයේ (09) ප්‍රකාශ කළේය.

    copyright: Ada derana news

    eka eka ayin wenawa wage :lol: :lol: :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    රනිල් කියන්නේ මොල ගෙනියන නැවක් කියන්නේ ඒකයි සජිත්ට නිකන්ම කෙලවිලා :rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රනිල් කියන්නේ මොල ගෙනියන නැවක් කියන්නේ ඒකයි සජිත්ට නිකන්ම කෙලවිලා :rofl:

    ඕකගෙ මොලේ වැඩ කරන්නේ නායකකම බේරගන්න දේවල් වලට විතරයි :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙම අපහාස කරන්න එපා රනිල් සහ මලික් කියන්නේ JVP එකේ ඉෂ්ඨ දේවතාවෝ දෙන්නා 😀😀😀

    ඒකෙ ඇත්තක් තියනවා තමයි. ඒ කාලෙ මහින්දගෙයි විමල්ගෙයි ලව් එක වගේ මේ කාලෙ රනිල්ගෙයි අනුරගෙයි ලව් එක. :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ඒකෙ ඇත්තක් තියනවා තමයි. ඒ කාලෙ මහින්දගෙයි විමල්ගෙයි ලව් එක වගේ මේ කාලෙ රනිල්ගෙයි අනුරගෙයි ලව් එක. :lol:
    ඉෂ්ඨ දේවතාවා සල්ලි ලබා දෙනවා
    ඉෂ්ඨ දේවතාවා කියන්නේ Valantine දෙවියෝ නෙවෙයි බන් 😀😀😀
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉෂ්ඨ දේවතාවා සල්ලි ලබා දෙනවා
    ඉෂ්ඨ දේවතාවා කියන්නේ Valantine දෙවියෝ නෙවෙයි බන් 😀😀😀
    ඔයාගෙ ඉෂ්ට දේවතාව කවුද? මහින්දද විමලෙද නැත්නම් පලා බබෙක්ද? :rolleyes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි UNP මලික් සමරවික්‍රම 😀😀😀
    මලික් සමරවික්‍රම ඔයාගෙ ඉෂ්ට දේවතාව? මොකද එකපාර ගූ එන් පී ලොල්ලෙක් උනේ? මහින්ද බූටක් තිබ්බද? :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මලික් සමරවික්‍රම ඔයාගෙ ඉෂ්ට දේවතාව? මොකද එකපාර ගූ එන් පී ලොල්ලෙක් උනේ? මහින්ද බූටක් තිබ්බද? :lol:
    unp එක ගූ කියලා එකටම වහල් කාමේ යනවා . උබ නම් මොන වාගේ පොන්ස් කෙනෙක් ද කියලා තේරෙන්නේ නැහැ 😀😀😀😀
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    unp එක ගූ කියලා එකටම වහල් කාමේ යනවා . උබ නම් මොන වාගේ පොන්ස් කෙනෙක් ද කියලා තේරෙන්නේ නැහැ 😀😀😀😀
    unp එක ගූ කියලා මහින්දගෙ ගූ කකා වහල් කාමේ යනවා . උබ නම් රියල් පොන්ස් කෙනෙක් කියලා උඹටම තේරෙන්නේ නැහැ 😀😀😀😀
     

    Similar threads