මැතිවරණය කල් දාන හැමෝටම මගේ රජය යටතේ දඬුවම් කරනවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පළාත් පාලන මැතිවරණය කල් දැමිමට අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

    පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගයෙන් නාවලපිටිය නගර සභාවට තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා (15) දින නාවලපිටිය බස් නැවතුම්පොලේ පැවති රැස්විමකදි සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් පැවසිය.

    පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්දය පැවැත්වෙන දින නියම කර තිබියදි එය කල් දැමිමට මැතිවරණ කොමිසම විසින් පියවර ගෙන ඇති බවත්, යලිත් නියමිත දිනටම තැපැල් ජන්දය පවත්වන බවට (15) දින උදැසන එම කොමිසම විසින් දැනුම් දි ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ.

    ජනතාගේ සර්ව බල ජන්ද බලය නැති කිරිමට සමගි ජන බලවේගය ඉඩ ලබා නොදෙන බවත්, යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය කල් දැමිමට පියවර ගතහොත් එයට සම්බන්ධ රජයේ සියළුම නිලධාරින්ව තම රජයක් යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ.

    පළාත් පාලන මැතිවරණයේදි නාවලපිටිය නගර සභාව අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බවත්, නාවලපිටිය ප්‍රදේශයේ කාඩ්බොඩ් විරයන්ට බිය නොවන ලෙසයි සජිත් ප්‍රේමදාස මහතා පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ.

    මෙම රැස්විමට ලක්ෂමන් කිරිඇල්ල , තිස්ස අත්තනායක , මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සුජිව සේරසිංහ මහතාද සහභාගි විය.

    @erozan @2osama @nicjosh83 ubalata wada athal denawa sajith mohomad
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    අනේ සජිත් සර් මටත් ඒ සිහින රාජ්ජයේ මුදල් අමතිකම දෙන්නකො ඔය ඒකෙ රජ උනාම..

    ------ Post added on Feb 15, 2023 at 7:56 PM
     
    • Haha
    Reactions: SLK_sri