මැතිවරණය පවත්වන්න සති 05ක් අවශ්‍යයි

masked

Member
Nov 16, 2012
7
1
0
මැතිවරණය පවත්වන්න සති 05ක් අවශ්‍යයි

මැතිවරණය පවත්වන්න නම් රට සාමාන්‍ය වී සති 05ක් අවශ්‍යයි - මැ.කො
විගස පුවත් I Vigasapuwath 5 hrs ago ප්‍රවෘත්ති,

unnamed
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නම් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු සති පහක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දිනයක් මේ වන තෙක් කොමිසම තීරණයක් ගෙන නැති බවත් මැතිවරණය පැවැත්වෙන දින බවට විවිධ කටකතා හා සමාජජාලාවල ප්‍රචාර තමන්ද දුටු බවද ඔහු පැවසීය.
පවතින සියලු තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අනිද්දා දිනයේ රැස්වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ අදහස් පල කලේ මැතිවරනය පැවැත්වීම සම්බන්දයෙන් කරන ලද විමසීමකදී.
 
laka007

Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    ඩියර් මෑකෝ,
    ජුනි 2ක් තියන්න කිවුවනේ, තව ග්‍රහ බලපෑමකට කලින්.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඇත්තටම මිනිස්සු හොද කල්පනාවෙන් එක මිශන් එකකට වැඩ කරල කොරෝනා කඩා ගන්න ඕන ඉස්සෙල්ල. මේ අස්සෙ ඉලෙක්ශන් ගහගෙන දෙගොල්ලො බෙදෙන්න ගියොත් කොරෝනා මිශන් එකෙන් මිනිස්සු වෙන පැත්තකට යනවා. දේසපාලකයො පුද්ගලික ආසවට වඩා ටිකක් පරිනතව හිතල වැඩකරන්න
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්තටම මිනිස්සු හොද කල්පනාවෙන් එක මිශන් එකකට වැඩ කරල කොරෝනා කඩා ගන්න ඕන ඉස්සෙල්ල. මේ අස්සෙ ඉලෙක්ශන් ගහගෙන දෙගොල්ලො බෙදෙන්න ගියොත් කොරෝනා මිශන් එකෙන් මිනිස්සු වෙන පැත්තකට යනවා. දේසපාලකයො පුද්ගලික ආසවට වඩා ටිකක් පරිනතව හිතල වැඩකරන්න

    JVP මේපාර 1%ක්වත්‍ ගනියිද?:sorry:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඇත්තටම මිනිස්සු හොද කල්පනාවෙන් එක මිශන් එකකට වැඩ කරල කොරෝනා කඩා ගන්න ඕන ඉස්සෙල්ල. මේ අස්සෙ ඉලෙක්ශන් ගහගෙන දෙගොල්ලො බෙදෙන්න ගියොත් කොරෝනා මිශන් එකෙන් මිනිස්සු වෙන පැත්තකට යනවා. දේසපාලකයො පුද්ගලික ආසවට වඩා ටිකක් පරිනතව හිතල වැඩකරන්න

    :yes::yes::yes::yes::yes:
     
    Brigadier

    Member
    Mar 14, 2014
    59
    6
    0
    එක එකාට ඕන විදිහට ඉලෙක්ෂන් තියන්න බෑ. ඉලෙක්ෂන් එක කියන්නේ සර්ව සාදාරන චන්දයක්.ඒ සඳහා වාතාවරනයක් තියෙන්න ඕන. සාමන්‍ය විදිහට රට දුවන්න ඕන.දැන් කොරොනා එක්ක ඉලෙක්ෂන් කරන්න ගියොත් එකක් ‍රැස්වීම් වලට සෙනග යන එක භායානකයි.මිනිස්සු එකතු කරන එක වක්‍රව මිනීමැරීමට අනුබල දීමක් අනිත් එක මැතිවරනය තියෙන දාට වෙනදා වගේ චන්දය දාන්න බෑ. මීටර් දෙකක පරතරයකින් ඉන්න ඕන.එහෙමනම් වෙනදට වඩා දෙගුනයක් තුන් ගුනයක් කාලය යනවා.දවස් දෙකක්වත් චන්දය දාන්න ඉඩ දෙන්න වෙනවා.කොහොම උනත් කොරොනා නිසා මිනිස්සු චන්දය දෙන්න ආවේ නැත්නම් එතන චන්දභාවිතය අඩු වෙනවා.විකෘති ප්‍රතිපල එන්න පුලුවන්.ඒක නිසා සාධාරනයක් නෑ.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205

    :yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    ඇත්තටම මිනිස්සු හොද කල්පනාවෙන් එක මිශන් එකකට වැඩ කරල කොරෝනා කඩා ගන්න ඕන ඉස්සෙල්ල. මේ අස්සෙ ඉලෙක්ශන් ගහගෙන දෙගොල්ලො බෙදෙන්න ගියොත් කොරෝනා මිශන් එකෙන් මිනිස්සු වෙන පැත්තකට යනවා. දේසපාලකයො පුද්ගලික ආසවට වඩා ටිකක් පරිනතව හිතල වැඩකරන්න

    ඇයි බන් අපි පාලකයෝ පත් කරගන්නේ? පුක කහනවටද? අපිද මේ වෙලාවේ ඕක හිතන්න ඕන? :sorry::sorry::sorry:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඩියර් මෑකෝ,
    ජුනි 2ක් තියන්න කිවුවනේ, තව ග්‍රහ බලපෑමකට කලින්.

    ජුනි 2න් විවසුරුවලා මාස 3ක් වෙනවා.එදාට අලුත් පර්ලිමේන්තුවක් රැස් වුනේ නැත්තම්
    ජනාධිපතිට ගැසට් එක කැන්සල් කරලා පරණ පර්ලිමේන්තුව සක්‍රීය කරන්න වෙනවා
    නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න වෙනවා.
    අණ්ඩුව කැමති නැහැ පරණ පාර්ලිමේන්තුව එනවට
    විපක්ශේ කැමැති පරණ පාර්ලිමේන්තුව එනවට
    ඡන්දෙ කල් දාගන්න පුළුවන්නම් ඒ වෙනකන් මේ භාරකාර අණ්ඩුව එක්ක මේ විදියට යන්න පුළුවන්
    ඒත් එකට විපක්ශේ කැමති නැහැ