මැතිවරණ කොමිසන් සභාව ~ කඹ ඒකකය

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මැතිවරණ කොමිසන් සභාව ~ කඹ ඒකකය

    ලැබුවාවු නව වසර එලකිරි වාසින්ට
    ජයග්‍රාහී වසරක් වේවා..!

    මේ දින කිහිපයේ පැවැත්වීමට යෙදුනු එලකිරි කඹ
    ඇදීමේ තරඟා වලිය මේ වන විට ඉතාමත් උනුසුම්
    ස්භාවයක් ගෙන තිබෙනවා. තරඟයක තරඟකාරීත්වය
    වැඩිවෙන්න වැඩිවෙන්න එහි අතුරු පලයක් ලෙස
    හටගන්න දූශනය නැති කිරීමේ අරමුනින් පිහිටවු
    ජාත්‍යන්තර මට්ටමේ සන්විධානයක් තමා මැතිවරණ
    කොමිසන් සභාව ~ කඹ ඒකකය
    කියන්නේ. ඉතින්
    ඔබ යම් ආකාරයකින් අසාධාරනයකට ලක්වූවෙක්නම්
    මේ ත්‍රෙඩ් එකේ ඔබට උනු අසාදාරනය සහ ඊට
    වගකිවයුත්තන් නම් කරන්න. එයින් ඔබට විසඳුම්
    ලැබේනවා සේම වෙනත් අයෙක් එම අසාධාරනයට
    ලක්වීම වැලකෙනවා.

    we-want-justice-t-shirts-women-s-t-shirt.jpg
     
    IdealBro

    Banned
  • Apr 7, 2017
    149
    37
    28
    කසිප්පුවාට නම් දෙන්න එපා එකෙක්වත් මූ පොස්ට් එකකට comment කරන්න කිව්වා රේප් දෙන්නම් කියල පස්සේ එකේ comment කරන හැම සැරේම එක එකා ඇවිත් රේප් කපනවා.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කසිප්පුවාට නම් දෙන්න එපා එකෙක්වත් මූ පොස්ට් එකකට comment කරන්න කිව්වා රේප් දෙන්නම් කියල පස්සේ එකේ comment කරන හැම සැරේම එක එකා ඇවිත් රේප් කපනවා.
    මේ දරුවගේ ප්‍රශ්නෙ මන් සමතමන්ඩලයට යොමු කරනවා, ඊලඟ සෙනසුරාදා උදේ 9ට එන්න..:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    දැන් උබද මැකො?

    රෙප් දුන්නට පස්සෙ වෝට් එක ලබාදෙන ක්‍රමයක් වහා නීති ගත කරලා. ඊලඟ අවුරුද්ද වෙනෙකොට අළුත් ක්‍රමයට පවත්තන්න උපදෙස් නීති කෙටුම්පත් සකස් කරපන්.

    --අසාධාරනයට පත් වී ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී සිටින හුදෙක් එලකිරි වාසීන් වෙනුවෙන් කට හඬ අවදි කිරීමක් පමණි.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන් උබද මැකො?

    රෙප් දුන්නට පස්සෙ වෝට් එක ලබාදෙන ක්‍රමයක් වහා නීති ගත කරලා. ඊලඟ අවුරුද්ද වෙනෙකොට අළුත් ක්‍රමයට පවත්තන්න උපදෙස් නීති කෙටුම්පත් සකස් කරපන්.

    --අසාධාරනයට පත් වී ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී සිටින හුදෙක් එලකිරි වාසීන් වෙනුවෙන් කට හඬ අවදි කිරීමක් පමණි.
    නෑ නෑ, මන් අතර මැදියෙක්, මාත් ඡන්ඳ දායකයෙක්.. මන් මේ මහජන සුභ සිද්දිය උදෙසා මේ කරන්නෙ..:yes: