මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    2j5au03.jpg
     
    • Like
    Reactions: dinuwije

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    එල එල බදුල්ල දිස්ත්‍රික්කයේ සන්ධානයට වැඩිය පොදු විපක්ෂය චන්ද අරගෙන තියනවා. ගිය පාර 80% මේ පාර 46% වෙලා සන්ධානේ. ITN එකේනම් කිව්වේ එක සන්ධානය ලබාපු විශිෂ්ට ජයග්‍රහණයක්‌ කියලා. :D
    පුලුවන්නම් මචන්ලා රුපවාහිනිය හරි චැනල් අයි හරි නිකමට දාල බලපන්කො අද වගේ දවසකත් මුන් කඩේ යන එකනේ කරන්නේ. දයසිරියයි, මනුෂයි ගෙන්වලා රෙදි හෝදනවා.
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    එල එල බදුල්ල දිස්ත්‍රික්කයේ සන්ධානයට වැඩිය පොදු විපක්ෂය චන්ද අරගෙන තියනවා. ගිය පාර 80% මේ පාර 46% වෙලා සන්ධානේ. ITN එකේනම් කිව්වේ එක සන්ධානය ලබාපු විශිෂ්ට ජයග්‍රහණයක්‌ කියලා. :D
    පුලුවන්නම් මචන්ලා රුපවාහිනිය හරි චැනල් අයි හරි නිකමට දාල බලපන්කො අද වගේ දවසකත් මුන් කඩේ යන එකනේ කරන්නේ. දයසිරියයි, මනුෂයි ගෙන්වලා රෙදි හෝදනවා.

    බලපන් දයාවතියට රෙවෙනවද කියල..?