උගුර ලේ රහවෙනකම් වේදිකාවල කෑගහල, ආණ්ඩුවේ මැති ඇමති වරුන්ගේ රෙදි ගලවල, ආණ්ඩුවට උන ගැනෙන්න සමන්ත විද්‍යාරත්න කෑ ගැහුවත්, මොන හේතුවක්ද මන්ද ලංකාවේ මිනිස්සු jvp එකට කැමති නැහැ. එකට කැමති සීමිත පිරිසක් ඉන්නවා. එච්චරයි. සමහරවිට campus එකේ jvp දෙෂප්ලානේ කරපු හින්ද වෙන්න ඇති මිනිස්සු පොරට කැමති නැත්තේ. රටේ සාමාන්‍ය මිනිස්සු කැමති නැහැ campus වල ඉගෙනගන්න ශිෂ්‍යයන jvp දෙෂප්ලනෙට ඇද දමනවාට.
ෆොන්සේකා මේ පාර නැති උන. එත් ෆොන්සේකා ඇරුනහම ඒ පක්ෂයේ තව ඉන්නේ කවුද? කවුරුවත් නැහැ. ෆොන්සේකාට හරියට නිවැරදි මාර්ගයේ එන්න පුළුවන්, හොද අය පක්ෂයේ ඉන්නවනම් නම් මම හිතන්නේ 10% වලට වැඩියේ අරගෙන තීරණාත්මක බලවේගයක් වෙන්න පුළුවන්.