මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp............ කුක්කො
    පරදින්නට .......රුස්සො
    මේ පාරත්...... මැක්කො
    ඉල්ලගෙනම්...... නෑවො
    :lol::lol::lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    උගුර ලේ රහවෙනකම් වේදිකාවල කෑගහල, ආණ්ඩුවේ මැති ඇමති වරුන්ගේ රෙදි ගලවල, ආණ්ඩුවට උන ගැනෙන්න සමන්ත විද්‍යාරත්න කෑ ගැහුවත්, මොන හේතුවක්ද මන්ද ලංකාවේ මිනිස්සු jvp එකට කැමති නැහැ. එකට කැමති සීමිත පිරිසක් ඉන්නවා. එච්චරයි. සමහරවිට campus එකේ jvp දෙෂප්ලානේ කරපු හින්ද වෙන්න ඇති මිනිස්සු පොරට කැමති නැත්තේ. රටේ සාමාන්‍ය මිනිස්සු කැමති නැහැ campus වල ඉගෙනගන්න ශිෂ්‍යයන jvp දෙෂප්ලනෙට ඇද දමනවාට.

    ෆොන්සේකා මේ පාර නැති උන. එත් ෆොන්සේකා ඇරුනහම ඒ පක්ෂයේ තව ඉන්නේ කවුද? කවුරුවත් නැහැ. ෆොන්සේකාට හරියට නිවැරදි මාර්ගයේ එන්න පුළුවන්, හොද අය පක්ෂයේ ඉන්නවනම් නම් මම හිතන්නේ 10% වලට වැඩියේ අරගෙන තීරණාත්මක බලවේගයක් වෙන්න පුළුවන්.
    අර වෙනද කියනව වගෙ නාකි සරම්බයියො ටික පොලවට පස්වුන දවසකට ජවිපෙට බලය ලැබේවි. එතකන් මේ ගමන හොඳයි. ඒක නෙමෙයි උඹ අර කරේ තියාගෙන නටපු ෆොන්සේකට මොකදවුනේ?:rofl::rofl:

    උඹ කියනව වගේ එකපාර සීයට දහයවල් එක දවසෙන් ගන්න බෑ. රැල්ල ආවා ආවට වඩා ඉක්මනට ගියා.:P
     
    Last edited:

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    unp............ කුක්කො
    පරදින්නට .......රුස්සො
    මේ පාරත්...... මැක්කො
    ඉල්ලගෙනම්...... නෑවො
    :lol::lol::lol::lol:

    තව ටික දවසක්.......බල්ලො
    බලන් හිටහන්......ගෙම්බො
    පැරදුනාම බොගෙ.....සොක්කො
    තම්බන් කාපන්......ඉබ්බො
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අර වෙනද කියනව වගෙ නාකි සරම්බයියො ටික පොලවට පස්වුන දවසකට ජවිපෙට බලය ලැබේවි. එතකන් මේ ගමන හොඳයි. ඒක නෙමෙයි උඹ අර කරේ තියාගෙන නටපු ෆොන්සේකට මොකදවුනේ?:rofl::rofl:

    උඹ කියනව වගේ එකපාර සීයට දහයවල් එක දවසෙන් ගන්න බෑ. රැල්ල ආවා ආවට වඩා ඉක්මනට ගියා.:P

    :rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    995647_760869017305608_322189820819244764_n.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    යාලුව මගෙ අනුමාන කිරිම් වැරදුනෙ ආසන ගානයි බහුතරය ගැන කියපු කතාවයි විතරයි , මම කියපු විදිහටනෙ ආසන දිනල පැරදිල තියෙන්නෙ


    :D:D:D:D

    මාරචුන්ගෙ නිල නොවන චන්ද ප්‍රතිපල බදුල්ල දිස්ත්‍රික්කය

    බදුල්ල / හලි ඇල / වැලිමඩ යු එන් පි ය දිනුම් චන්ද පරතරය 3000/5000 අතර

    පස්සර / බන්ඩරවෙල / දියතලාව ආන්ඩුව දිනුම් සෙන්දිල් තොන්ඩමාන්ට චන්ද ගිහින් තියනවා යු එන් පි ය පරදින්නෙ චන්ද 100/1000 අතර

    මහියන්ගනය තවමත් විස්තර නොමැත , නමුත් වියලුව සමග මුලු බදුල්ල දිස්ත්‍රික්කයම ආන්ඩුව චන්ද 8000/15000 කින් පමන දිනන අනුමාන කර්න විදිහට
    එ අනුමාන කිරිම් අනුව

    ආසන බෙදි යම 8/7/3

    හො මහියන්ගනය ත්‍රිරනය අනුව 8/8/2 විය හැක

    කෙසෙ නමුත් සමස්ත ප්‍රතිපල අනුමනය කිරිම් විදිහට ජෙවිපිය හා යු එන් පිය එකතු වුනහොත් පමනක් ආන්ඩුවට පලාත් සබවෙ බහුතර බලය ලබ ගැනිමට නොහැකි වනු ඇත ,නමුත් ආන්ඩුව දිනුම්ය


    නිල නොවන ඉතා විස්වාසදායි ආරන්චි මාර්ග ( චන්ද ගනන් කිරිමෙ මද්යස්තාන වල සිටින හරින් කන්ඩයම සහ සමන්ත කන්ඩයම )

    මෙ කිසිම ප්‍රතිපලයක් නිල චන්ද ප්‍රතිපල ලෙස මාද්යට නිකුත් කර නොමැත , හැබැයි වෙන්නෙ ඔන්න ඔහොමලු
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    Badulla – UNP

    1) Harin Fernando - 173,993
    2) Velayudan Ruddradeepan - 30,457
    3) Jayantha Kannangara - 28,290


    Badulla - UPFA

    1) Anura Vidanagamage – 59316
    2) Sampath Dassanayake – 34337
    3) Senthil Thondaman – 31858
    4) Wasantha Kumara - 28187

    Badulla - JVP

    1) Samantha Vidyaratne – 14,161
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    UPFA Chief Ministerial Candidate Shsheendra Rajapaksa has secured 96,619 preferential votes while
    Kumarasiri Ratnayake received 59,285 preferential votes and
    Udara Zoysa received 48,513.

    For the UNP Ananda Kumarasiri received 24,421 preferential votes,
    W.H.M. Dharmasena received 18,400 preferential votes while
    Janaka Tissa Kuttiyarachchi received 18,265 votes.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දිනුම පැරදුම කෙසේ වෙතත් ශෂී ලොක්කට රෙද්දක් ඇඳගන පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ. හතර විලි ලැජ්ජාවයි :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාළුවා;17165020 said:
    දිනුම පැරදුම කෙසේ වෙතත් ශෂී ලොක්කට රෙද්දක් ඇඳගන පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ. හතර විලි ලැජ්ජාවයි :(

    ඇත්ත කතාවනම් රෙද්දක් ඇදගෙන පාරට බහින්ඩ බැරි හරීන්ට මොකද ජාතික තලයේ දේශපාලකය ප්‍රාදේශීය දේශපාලකයෙක් ඉස්සරහ කිච උන හින්ද.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇත්ත කතාවනම් රෙද්දක් ඇදගෙන පාරට බහින්ඩ බැරි හරීන්ට මොකද ජාතික තලයේ දේශපාලකය ප්‍රාදේශීය දේශපාලකයෙක් ඉස්සරහ කිච උන හින්ද.

    කිච වෙන්න බං මනාප අඩුවෙන් ගන්න එපැයි උඹ කියන ඔය රාජපක්ෂ පරපුරේ අභීත ප්‍රාදේශීය දේශපාලකයට වඩා :rolleyes:
    පක්ෂෙ පරදින එක වෙනයි මනාප ගන්න එක වෙනයි. ;)