අපිට බන් මොන පක්ෂේ ආවත් එකයි... ඕවා ගැන කතා කරාට වැඩක් නෑනේ......


අර වෙනද කියනව වගෙ නාකි සරම්බයියො ටික පොලවට පස්වුන දවසකට ජවිපෙට බලය ලැබේවි. එතකන් මේ ගමන හොඳයි. ඒක නෙමෙයි උඹ අර කරේ තියාගෙන නටපු ෆොන්සේකට මොකදවුනේ?උගුර ලේ රහවෙනකම් වේදිකාවල කෑගහල, ආණ්ඩුවේ මැති ඇමති වරුන්ගේ රෙදි ගලවල, ආණ්ඩුවට උන ගැනෙන්න සමන්ත විද්‍යාරත්න කෑ ගැහුවත්, මොන හේතුවක්ද මන්ද ලංකාවේ මිනිස්සු jvp එකට කැමති නැහැ. එකට කැමති සීමිත පිරිසක් ඉන්නවා. එච්චරයි. සමහරවිට campus එකේ jvp දෙෂප්ලානේ කරපු හින්ද වෙන්න ඇති මිනිස්සු පොරට කැමති නැත්තේ. රටේ සාමාන්‍ය මිනිස්සු කැමති නැහැ campus වල ඉගෙනගන්න ශිෂ්‍යයන jvp දෙෂප්ලනෙට ඇද දමනවාට.
ෆොන්සේකා මේ පාර නැති උන. එත් ෆොන්සේකා ඇරුනහම ඒ පක්ෂයේ තව ඉන්නේ කවුද? කවුරුවත් නැහැ. ෆොන්සේකාට හරියට නිවැරදි මාර්ගයේ එන්න පුළුවන්, හොද අය පක්ෂයේ ඉන්නවනම් නම් මම හිතන්නේ 10% වලට වැඩියේ අරගෙන තීරණාත්මක බලවේගයක් වෙන්න පුළුවන්.



unp............ කුක්කො
පරදින්නට .......රුස්සො
මේ පාරත්...... මැක්කො
ඉල්ලගෙනම්...... නෑවො
![]()
unp............ කුක්කො
පරදින්නට .......රුස්සො
මේ පාරත්...... මැක්කො
ඉල්ලගෙනම්...... නෑවො
![]()
අර වෙනද කියනව වගෙ නාකි සරම්බයියො ටික පොලවට පස්වුන දවසකට ජවිපෙට බලය ලැබේවි. එතකන් මේ ගමන හොඳයි. ඒක නෙමෙයි උඹ අර කරේ තියාගෙන නටපු ෆොන්සේකට මොකදවුනේ?
උඹ කියනව වගේ එකපාර සීයට දහයවල් එක දවසෙන් ගන්න බෑ. රැල්ල ආවා ආවට වඩා ඉක්මනට ගියා.![]()





මාරචුන්ගෙ නිල නොවන චන්ද ප්‍රතිපල බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල / හලි ඇල / වැලිමඩ යු එන් පි ය දිනුම් චන්ද පරතරය 3000/5000 අතර
පස්සර / බන්ඩරවෙල / දියතලාව ආන්ඩුව දිනුම් සෙන්දිල් තොන්ඩමාන්ට චන්ද ගිහින් තියනවා යු එන් පි ය පරදින්නෙ චන්ද 100/1000 අතර
මහියන්ගනය තවමත් විස්තර නොමැත , නමුත් වියලුව සමග මුලු බදුල්ල දිස්ත්‍රික්කයම ආන්ඩුව චන්ද 8000/15000 කින් පමන දිනන අනුමාන කර්න විදිහට
එ අනුමාන කිරිම් අනුව
ආසන බෙදි යම 8/7/3
හො මහියන්ගනය ත්රිරනය අනුව 8/8/2 විය හැක
කෙසෙ නමුත් සමස්ත ප්‍රතිපල අනුමනය කිරිම් විදිහට ජෙවිපිය හා යු එන් පිය එකතු වුනහොත් පමනක් ආන්ඩුවට පලාත් සබවෙ බහුතර බලය ලබ ගැනිමට නොහැකි වනු ඇත ,නමුත් ආන්ඩුව දිනුම්ය
නිල නොවන ඉතා විස්වාසදායි ආරන්චි මාර්ග ( චන්ද ගනන් කිරිමෙ මද්යස්තාන වල සිටින හරින් කන්ඩයම සහ සමන්ත කන්ඩයම )
මෙ කිසිම ප්‍රතිපලයක් නිල චන්ද ප්‍රතිපල ලෙස මාද්යට නිකුත් කර නොමැත , හැබැයි වෙන්නෙ ඔන්න ඔහොමලු
යාළුවා;17165020 said:දිනුම පැරදුම කෙසේ වෙතත් ශෂී ලොක්කට රෙද්දක් ඇඳගන පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ. හතර විලි ලැජ්ජාවයි![]()
කිසිදා පරාජය කළ නොහැකි යැයි සිතූ ආණ්ඩුව පරාජය කළ හැකි බව අභිමානවත් බදුලු ජනතාව පෙන්වා ඇත..



ඇත්ත කතාවනම් රෙද්දක් ඇදගෙන පාරට බහින්ඩ බැරි හරීන්ට මොකද ජාතික තලයේ දේශපාලකය ප්‍රාදේශීය දේශපාලකයෙක් ඉස්සරහ කිච උන හින්ද.


කිසිදා පරාජය කළ නොහැකි යැයි සිතූ ආණ්ඩුව පරාජය කළ හැකි බව අභිමානවත් බදුලු ජනතාව පෙන්වා ඇත..

















කිසිදා පරාජය කළ නොහැකි යැයි සිතූ ආණ්ඩුව පරාජය කළ හැකි බව අභිමානවත් බදුලු ජනතාව පෙන්වා ඇත..




කිසිදා පරාජය කළ නොහැකි යැයි සිතූ ආණ්ඩුව පරාජය කළ හැකි බව අභිමානවත් බදුලු ජනතාව පෙන්වා ඇත..