ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද දිනයේදී අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ආශිර්වාද ලබාගනිමින් අනතුරුව තම ඡන්ද සටන ඇරඹීය.
අනතුරුව නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සිට නැවත පැමිනමින් සිටියේදි ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආරාධනාව මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් විරෝධය දක්වා හූ කියා ඇති බව වාර්තා වෙයි.
මීට පෙර මෙවැනි රැස්වීම් හෝ පිලිගැනිම් උත්සව සංවිධානය කරන්නේ දඹුල්ල ඔරලෝසු කණුව අසල බවත් එම ස්ථානයට පිරිසක් රැස් කරගැනීමට නොහැකි වීමෙන් සෑම විටම සෙනග සිටින ආර්ථික මධ්‍යස්ථානයට නාමල් රාජපක්ෂ මහතා ගෙන්වා සෙනග පෙන්වීමට උත්සාහ කර තිබූ බවත් එහි අයෙකු කියා සිටියේය.
@2osama mehe wara pons, penala yanna epa baye