මැතිවරණ_නීතියට ගරු කරමු

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මැතිවරණ_නීතියට ගරු කරමු

    මැතිවරණ නීතියට අනුව අද රාත්‍රී 12 පසු කිසිදු මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන්නට බෑ එම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පොදුජන පෙරමුණට සහාය පළ කරන අපගේ එලකිරි මිතුරනි 17 වෙනිදා නව ජනාධිපති ලෙස ගෝඨාභය මහතා දිවුරුම් දෙන තෙක් අපි ඉවසීමෙන් යුතුව බලා සිටිමු එතෙක් දෙශපාලන පොසට් වලින් වැලකී සිටිමු ගෝඨාභය මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ එයයි

    මැතිවරණ නීති රීති මායිම් නොකොට තවමත් මඩ ප්‍රචාර කටයුතු කරන අනිකුත් පක්‍ෂ වලඅය දකින්නට ලැබෙනවා නමුත් අපගේ දේශපාලනය එය නොවෙයි

    මගේ මව්බිමට ජයවේවා..!
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    **නොවැම්බර් 17න් පසු මෙරට නව ඇරඹුම තෙක් තබන අවසන් සටහන**
    මනාව සැළසුම් කොට අති සාර්ථකව පැවැත්වූ මැතිවරණ ව්‍යාපාරයේ අවසානය කරා අපි එළඹ සිටිමු. ලංකා ඉතිහාසයේ ඉතා සංවරවුත් ලෝක ඉතිහාසයේ සම්පුර්ණයෙන්ම පරිසර හිතකාමීවුත් ආදර්ශවත් ප්‍රචාරණ ක්‍රියාවලියක අපි නිරතවුනෙමු.
    ඒ පවත්වාගෙන ආ සංයමයෙන් යුක්තවම චන්දය දවස දක්වාත්, චන්දය දවසෙත් පිළිපැදිය යුතු සියලුම නීති රීති අඩුවක් නැතුවම පිළිපදින ලෙසට මා කාරුණිකව ඉල්ලා සිටිමි. එයිනුත් නොනැවතී, අපගේ ජයග්‍රහණයත් සාමකාමිව භුක්ති විඳිමින් අපි වැඩ කරන රටක් ගොඩනගන්නට පෙලගැසෙමු.

    இதுதான் என்னுடைய கடைசி பதிவு நமது புதிய பயணம் ஆரம்பிக்கும் வரை. நாம் தற்போது மிகவும் வெற்றிகரமான தேர்தல் பிரச்சாரத்தின் முடிவுக்கு வந்திருக்கின்றோம் இலங்கையின் தேர்தல் வரலாற்றில் ஒரு முன்னுதாரணமான, ஒழுக்கமான மற்றும் அமைதியான தேர்தல் பிரச்சாரம் ஆகவும் உலகளாவிய ரீதியில் சூழலுக்கு மிகவும் உகந்த முறையில் நடாத்தப்பட்ட முன்மாதிரியான தேர்தல் பிரச்சாரமும் ஆகும்.

    தேர்தல் வரையில் இதே போன்றதொரு ஒழுக்கமான கட்டுப்பாட்டுடன் தொடருமாறு உங்களை அன்புடன் நான் வேண்டிக் கொள்கின்றேன். ஒரு படி மேலே போய், நமது வெற்றியை சுமுகமாகவும் அமைதியாகவும் ஒற்றுமையாக கொண்டாடுமாறும், நாட்டை கட்டியெழுப்ப ஒன்றாக இணையுமாறும் கேட்டுக்கொள்கின்றேன்.

    **This is my last post till the beginning of a new journey.**
    We have now arrived at the end of a very successful election campaign. In the history of elections in Sri Lanka, we set an example by engaging in the most disciplined, and peaceful campaign and globally, the most environmentally friendly election campaign.

    I request you to kindly continue the momentum with the same restraint till the election day and follow all guidelines in casting your vote. Going one step further, let us celebrate the assured victory peacefully and unite to build a great country together


    https://m.facebook.com/story.php?story_fbid=1424873891011255&id=437355006429820
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනේ පලයන් ගොන් බූරුවෝ, ගොන් කම තිබ්බට උම්බෑ කියන්නේ නැතුව. කුඩ්ඩන්ගේ, ගංජා කාරයින්ගේ චැනල් වලින් අසීමිතව අසාධාරණ විදිහට පබ්ලිසිටි අරන් ලැජ්ජ නැතුව තව මැතිවරණ නීති ගැන දොඩවන්න එනවා, පලයන් මෝඩයා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ පලයන් ගොන් බූරුවෝ, ගොන් කම තිබ්බට උම්බෑ කියන්නේ නැතුව. කුඩ්ඩන්ගේ, ගංජා කාරයින්ගේ චැනල් වලින් අසීමිතව අසාධාරණ විදිහට පබ්ලිසිටි අරන් ලැජ්ජ නැතුව තව මැතිවරණ නීති ගැන දොඩවන්න එනවා, පලයන් මෝඩයා.

    මැතිවරණ නීතියට ගරු කරපන්
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අනේ පලයන් ගොන් බූරුවෝ, ගොන් කම තිබ්බට උම්බෑ කියන්නේ නැතුව. කුඩ්ඩන්ගේ, ගංජා කාරයින්ගේ චැනල් වලින් අසීමිතව අසාධාරණ විදිහට පබ්ලිසිටි අරන් ලැජ්ජ නැතුව තව මැතිවරණ නීති ගැන දොඩවන්න එනවා, පලයන් මෝඩයා.




    හරි බන් එල
    11.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනේ පලයන් ගොන් බූරුවෝ, ගොන් කම තිබ්බට උම්බෑ කියන්නේ නැතුව. කුඩ්ඩන්ගේ, ගංජා කාරයින්ගේ චැනල් වලින් අසීමිතව අසාධාරණ විදිහට පබ්ලිසිටි අරන් ලැජ්ජ නැතුව තව මැතිවරණ නීති ගැන දොඩවන්න එනවා, පලයන් මෝඩයා.

    BUMP
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    යමක් තේරුම් ගැනීමට නොහැකි මෝඩයකු සමග වාදයට නොයන්න ඔවුන් ඔබව ඔවුන්ගේ පහත මට්ටමට ඇදගනී එම නිසා නිශ්ශබ්දතාවය දහස් වටී :yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    යමක් තේරුම් ගැනීමට නොහැකි මෝඩයකු සමග වාදයට නොයන්න ඔවුන් ඔබව ඔවුන්ගේ පහත මට්ටමට ඇදගනී එම නිසා නිශ්ශබ්දතාවය දහස් වටී :yes:

    සම-හරක්ට කොර කියාගන්න දෙයක් නැතුව, තක්කු මුක්කු වෙලා, කටේ කෙල හිඳුනාමත් ඔය වගේ "ලොරි ටෝක්" දීලා ශේප් එකේ මාරුවෙනවා.. අර එකෙක් ටෙලිප්‍රොප්ම්ටරේ දිහා බලාගෙන කියවා ගන්නත් බැරුවා බ.. බ ගාන්නේ.. ඌට කඩේ යන ජොකියෝ ගැන කවර කතාද?:lol::lol::lol:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    8878-normal-wallpaper.png




    17 හමුවෙමු එතෙක් ඔබට ඔබගේ අසුචි වලට වී සෑම තැනකම අසුචි ගාමින් තමුනුත් ඇගෙ අසුචි තවර ගනිමින් ස්වයං වින්දනයේ යෙදිය හැකියි මෙය මම මෝඩයාට දමන අවසන් පිළිතුරයි :cool:
     
    Last edited: