මැතිව්ස් උඹ නියම මහත්තයෙක් බං

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මැතිව්ස් උඹ නියම මහත්තයෙක් බං

    මැතිව්ස් උබ නියම මහත්මයෙක්, මහත්වරුන්ගෙ ක්‍රිඩාවට ගැලපෙන මිනිහෙක් , දිනුමත් මනුස්සකමත් එක විදියට සලකන මනුස්සයෙක්, මහ ලොකුවට බණ කියන අපෙ උන් ඔය වෙලාවෙ ඔතන හිටියනම් රටට හෙන ගහුවත් 100 තමයි ගහන්නෙ නිකන් දැන් පොයි කතා කිව්වට, දිල්ශාන් මල්ලිත් ඔහොම අනන්ත බොල කාපුවා අපිට අමතක නෑ. එක එක මිනිහට එක එක හීන තියනව ලෝර්ඩ්ස් වල 100 ගහන එක ක්‍රිකට් ගහන එකෙක් ගෙ හිනයක් ඔය වෙලාවෙ ඔතන දිල්ශාන් හිටියනම් ඌ කරන්නෙත් ඔය ටිකමයි. මැතිව්ස් මනුස්සකම දන්න උබට අපෙ උත්තමාචාරය
     
    • Like
    Reactions: bhashi2

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මට නම් match එක දිනන එක හොඳටම Sure තිබ්බා, මැතියා කරපු වැඩේ සුපිරි. Match එකේ Win එක අතේ තියගෙන නිලකුණු Over එකක් කරද්දි මට හිතුනා මුන් England කාරයෝ ගැන පඩේකට ගනන් ගන්නේ නෑ කියලා. :lol::rofl:
    මට මල පැන්නේ ඩිලාගේ Action එක දැකලා, ඌ ගැහුවෙත් නෑ, ගහන එකාට ගහන්න දෙන්නෙත් නෑ :rolleyes:
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    match eka anivarayenma athe thibbe..
    dilshanaya nikan puka dunna.. u captain kiyala ...
    bambuva thama ,.. u ethana show danna kisima reason ekak thibbe naha..
    lakunu gahanna ona tharan overs tibba .. wicket thuth thibba
    u nikan ad ekak una ethana...
    mathews supiri vadak kare...