මට නම් match එක දිනන එක හොඳටම Sure තිබ්බා, මැතියා කරපු වැඩේ සුපිරි. Match එකේ Win එක අතේ තියගෙන නිලකුණු Over එකක් කරද්දි මට හිතුනා මුන් England කාරයෝ ගැන පඩේකට ගනන් ගන්නේ නෑ කියලා.
මට මල පැන්නේ ඩිලාගේ Action එක දැකලා, ඌ ගැහුවෙත් නෑ, ගහන එකාට ගහන්න දෙන්නෙත් නෑ


