මැතිව්ස් නායකත්වයට, මාලින්ග උප නායකත්වයට

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    මැතිව්ස් නායකත්වයට, මාලින්ග උප නායකත්වයට

    මැතිව්ස් නායකත්වයට, මාලින්ග උප නායකත්වයට....

    mathews_malinga-300x200.jpg


    එළඹෙන නවසීලන්ත සන්චාරයෙ සිට වසරක කාලයක් සදහා මෙම පත්වීම සිද් කල බව SLC ආයතනය පවසයි. දැනට Test හා ODI නායකත්වයේ සිටින මහේල ලබන වසරෙ ජනවාරි වනතෙක් පමනක් වන bawa SLC ආයතනය පවසයි. ඉන් පසු Test, ODI අන්ශ 2 සදහාද නව නායකයෙකු ප්ත්වනු ඇති....
     
    Last edited: