මැති ඇමතිවරුන්ගේ නිවාස

chootid

Member
Jun 4, 2013
178
84
0
මැති ඇමතිවරුන්ගේ නිවාස

13435340_10205912661806829_8971142579193402628_n.jpg


තුන් වේලට
බල්ලන්ට
බේබිලට
බේබිලගෙ ගෑණුන්ට
රට සවාරි වලට
කෝටි ගණං වෙන් කළ මහ රජාණෝය......
කෙහෙල් කොළයේ බත් ඔතා
පුලතිසිපුර තාවුල්ලේ බුලත් විටක් සපා...
ඇට්ලස් චූටි පෑනෙන් අස්සන් කර...
මගී ගුවන් යානයේ යන
සරල ජනපති ය......
එකම තනතුරේ අන්ත දෙකක්
එක වගේම වාර්තා කරයි
නමුත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විපක්ෂ නායක සම්පන්දන්ව නොපෙනේ
හේතුව සරලය
උන් සිංහලය...
මූ දෙමළය....
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේක ඌට දාහෙන් සම්පතයි වගේ ඇති..අනික මූ මේ විපක්ෂ නායක වුනේ ඊයේ පෙරේදනේ...තව අවුරුදු 10ක්, 15ක් ගියාම බලපන්කො මූ උතුරු ඊලාම් රාජධානියේ නායකයා වුනාම...දකුණු ලංකාවේ සරල නායකයෝ වගේ ඉන්න එකක් නැහැ එතකොට...:lol::lol: