මැති ඇමතිවරුන්ගේ නිවාස
තුන් වේලට
බල්ලන්ට
බේබිලට
බේබිලගෙ ගෑණුන්ට
රට සවාරි වලට
කෝටි ගණං වෙන් කළ මහ රජාණෝය......
කෙහෙල් කොළයේ බත් ඔතා
පුලතිසිපුර තාවුල්ලේ බුලත් විටක් සපා...
ඇට්ලස් චූටි පෑනෙන් අස්සන් කර...
මගී ගුවන් යානයේ යන
සරල ජනපති ය......
එකම තනතුරේ අන්ත දෙකක්
එක වගේම වාර්තා කරයි
නමුත් ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ විපක්ෂ නායක සම්පන්දන්ව නොපෙනේ
හේතුව සරලය
උන් සිංහලය...
මූ දෙමළය....
තුන් වේලට
බල්ලන්ට
බේබිලට
බේබිලගෙ ගෑණුන්ට
රට සවාරි වලට
කෝටි ගණං වෙන් කළ මහ රජාණෝය......
කෙහෙල් කොළයේ බත් ඔතා
පුලතිසිපුර තාවුල්ලේ බුලත් විටක් සපා...
ඇට්ලස් චූටි පෑනෙන් අස්සන් කර...
මගී ගුවන් යානයේ යන
සරල ජනපති ය......
එකම තනතුරේ අන්ත දෙකක්
එක වගේම වාර්තා කරයි
නමුත් ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ විපක්ෂ නායක සම්පන්දන්ව නොපෙනේ
හේතුව සරලය
උන් සිංහලය...
මූ දෙමළය....
