මැති ඇමති ඩියුටි ෆ්‍රී දැන් වෙළෙඳපලේ

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මැති ඇමති ඩියුටි ෆ්‍රී දැන් වෙළෙඳපලේ

    සංස්කෘතික නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම තීරු බදු රහිතව ගෙන්වා ගත් ටොයටා ලෑන්ඩ් කෘසර් රථය විකණීමට දැන්වීමක් දමා ඇති බව වෙබ් මාධ්‍ය කියා සිටී. දැන්වීමේ සඳහන් දුරකථන අංකයට www.lankanewsline.com කථා කල නමුත් ප්‍රතිචාරයක් ලබා ගත නොහැකි විය.

    රේගුවට ඉදිරිපත් කල ප්‍රකාශය අනුව වාහනයේ වටිනාකම මිලියන9.2 කි. මේ සඳහා ආණ්ඩුවේ ලිපි කටයුතු සඳහා ගෙවා ඇත්තේ රුපියල් 1750 ක් සොච්චම් මුදලකි. වහනය විකුණන්නේ රුපියල් මිලියන 39 කටයි. ආණ්ඩුවට අහිමි වන මුදල රුපියල් 33,457,500.00 කි.

    මේ වන විට අවම වශයෙන් මන්ත්‍රීවරුන් 77 දෙනෙක්වත් තීරු බදු රහිත වාහන බලපත්‍ර වලින් ප්‍රයෝජන ගෙන තිබේ. මේ හේතුවෙන් රටට අහිමි වෙන මුදල රුපියල් කෝටි ගණනකි.

    මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කල විට රවි කරුනානායක මන්ත්‍රීවරයා පෙරළා ප්‍රශ්න කළේ මන්ත්‍රීවරුන් යන්නේ බර කරත්තෙන්ද? යනුවෙනි. දැන් ඇසීමට සිදු වන්නේ ‘තමන්ට ලැබෙන තීරු බදු රහිතව ගෙන්වා ගත් වාහන විකුණු පසු මේ මන්ත්‍රීවරු යන්නේ පයින්ද’ යන කරුණයි.


    palitha-thewarapperumas-brand-new-toyota-land-cruiser-is-now-for-sale1.jpg


    palitha-thewarapperumas-brand-new-toyota-land-cruiser-is-now-for-sale2.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    උඹල දන්නවද කවදාවත් මුන් සල්ලි දිලපර්මිට් එකට ගට්ට තමන්ගේ වාහනේ දුවන්නේ නෑ ඕක විකුණලා සල්ලි ගන්නව. දුවන්න වෙනම අමාත්‍යංශ වාහන ගන්නව ඒවාට කුලිය හින්හලු බදු ගෙවල රැස් කරලා දෙනවා.

    අරු කියපු කතාව හරි. මම කිව්වේ සුනිල් පෙරේර
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ithin huththo uta ochchara deyak wath karaganna barinan ochchara katta kala u amathi kenek wenne mona pakakatada?